සිංහල බෞද්දයන් විතරක් හිර කරලා දඩයමක් කරන බවට තොරතුරු තිබෙනවා..- මාවරලේ භද්දිය හිමි

March 14, 2018 at 4:40 pm | lanka C news
සිංහල බෞද්දයන් විතරක් හිර කරලා දඩයමක් කරන බවට තොරතුරු තිබෙනවා..- මාවරලේ භද්දිය හිමි

මහනුවර කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සිංහල සැකකරුවන් ප‍්‍රමාණයට වඩා බොහෝ අඩු මුස්ලිම් සැකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි මතයක් පැති යන්නේ යයි පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ අද පුවත්පතට පවසා ඇත.

සිදුවීමට සම්බන්ධ සියළු දෙනා ජාතිය ආගම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කල යුතු බවද උන් වහන්සේ පෙන්වා දෙති.

ෆේස්බුක් අවභාවිත කරලා බුදුදහමට, රණවරුවනට, ඒකීයභාවයට එරෙහිව ත‍්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන අන්‍ය ජාතිකයන් ඕනෑ තරම් සිටියද ඔවුන් අත්අඩංගුවට ගැනීමක් ගැන වාර්තා නෙවන බවද උන් වහන්සේ සදහන් කරති.

සිංහල බෞද්දයන් විතරක් හිර කරලා දඩයමක් කරන ස්වභාවක් ඇතැයි තොරතුරු ඇති බවද උන් වහන්සේ වැඩි දුරටත් කියා තිබේ.

32,203 Viewers

10 Comments to “සිංහල බෞද්දයන් විතරක් හිර කරලා දඩයමක් කරන බවට තොරතුරු තිබෙනවා..- මාවරලේ භද්දිය හිමි”

  1. හොර පුසෝ says:

    හොර පුසෝ දඩයම් කොරන්නේ මියන් විතරනේ? පුසෝ කොමද එළුවෝ ඌරෝ කොටියෝ දඩයම් කොරන්නේ?

    • Kamal says:

      හුටා ඒ සිංහල බෞද්ධයෝද? මම හිතුවෙ නිර් ආගමිකයෝ කියල.

  2. සිංහල කොන්ග්‍රස් says:

    25%ක් වන සුලු ජාතික චන්ද වලින් අති බහුතර (9/10) යක් සහ බොරැවෙන් සහ ප්‍රෝඩාවෙන් 75% ක් වන මහ ජාතියේ චන්ද වලින් ටිකක් (1/3)ක් කඩා ගෙන මංත්‍රි බහුතරය හදා ගත්තට මහ ජාතියේ බහුතර සහාය නැතුව රටක් පාලනය කල හැක්කේ ඉතාම ටික කලය්. අද හැම අතින්ම රට අස්තාවර විමෙන් සහ අැඳිරි නීතිය හදිසි නීතිය නැතුව ‘ය(ජ)හපාලකයන්ට’ රට පාලනය කරන්න බැරි වීමෙන් ‘යහපාලනය’ සහ සංහිඳියාව බොරැවක් බව හෙලි වෙලා ඉවරය්.

  3. Dunith says:

    Hamaduruwaney… Arrest karapu kattiya Sinhala wenna puluwan… Habai Baudhdha nam nemey…!

  4. මහනුවර says:

    මහනුවර වුන ප්‍රස්ණ්ය තාම තේරිලා නෑ

  5. silva says:

    yahpaalanaya urumas kanne nahane.ekai

  6. Sisira Siribaddana says:

    champika ranawaka ge CATS PAW (balal atha). This thero wants to advance PCR for president in 2020

  7. Buddhist says:

    Mata danne na hamuduruwarunta koi paththeda oluwe as (eyes) thiyenne kyala!

  8. ExUNPer says:

    100% correct!
    Everyone should be treated equally, without referring to language or religion.
    But, clearly there is a worldwide campaign to discredit Buddhism ( using Buddhists).
    100% correct!
    Everyone should be treated equally, without referring to language or religion.
    But, clearly there is a worldwide campaign to discredit Buddhism ( using Buddhists).

  9. john the baptice says:

    මේ ආණ්ඩුව බලයට පත් කලේ මේ අය නිසා කළගුණ සලකනවා

Main News