සිංහල බෞද්ද ආධිපත්‍ය ජාතීන්ගේ සමගියට බාධාවක්..- දෙමල සන්ධානය..

November 14, 2017 at 4:40 pm | lanka C news
සිංහල බෞද්ද ආධිපත්‍ය ජාතීන්ගේ සමගියට බාධාවක්..- දෙමල සන්ධානය..

සිංහල බෞද්ද ආධිපත්‍ය තිබෙන තුරු මෙරට තුල සියළු ජාතීන්ගේ සමගියට බාධා පැමිණෙන බව දෙමල ජාතික සන්ධානය පවසයි.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී මෙම අදහස් පල කරනු ලැබීය.

උතුරු නැගෙනහිර පළාත් සදහා බලය බෙදීමක් අත්‍යවශ්‍ය යයිද කී ඔහු දෙමල ජනතාව බහුතරයක් වෙසෙන ප‍්‍රදේශවල දිස්ත‍්‍රික් ලේකම්වරුන් ලෙස දෙමල ජාතිකයන් පත් කල යුතු බවද කීය.

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය හේතුවෙන් අද වන යිට දෙමල සන්ධානයට දෙමල ජනතාව අතරට යා නොහැකි තත්වයට පත්ව ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

6,324 Viewers

28 Comments to “සිංහල බෞද්ද ආධිපත්‍ය ජාතීන්ගේ සමගියට බාධාවක්..- දෙමල සන්ධානය..”

  1. Dev says:

    Demala thrasthawadaya awlak nadda ethakota

    • Amda says:

      මුන්ගේ මේ හීනමානයෙන් පෙලෙන නිසා තමයි මුන් කියන්නේ “සිංහල බෞද්ධ ආධිපත්‍ය” කියලා.
      අපිට අපි සිංහල කියලා මතක් වෙන්නෙත් මුන්ගේ මේ අඬෝ ඇඬියාව අහන නිසාමයි.
      නැත්තන් අපි උදේට නැගිටලා ආගම සිහිපත් කරනවා මිසක් ජාතියක් සිහිපත් කරනවද? ඇත්ත කියන්න.

  2. Samarapala says:

    1 ට වඩා 10 විසාලය. නමුත් දෙකම ලියන්නේ එක කොටු රූල් පොතකය. දෙමල සන්ධානයට මෙය තේරුම් ගැනීමට නොහැකි තාක් ඔය ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය නොහැක.

  3. Amda says:

    ඕකට කියන්නේ හීනමානය කියලා…මුලින්ම ඒකට බෙහෙතක් අරගෙන ඉඳපියව්

  4. සිංහල බන්ඩා says:

    50.1% ක් මැලේ ජාතිකයන් සිටින මැලේසියාවෙ රජතුමා මැලේ අගමැතිත් මැලේ. රටේ අාධිපත්‍ය පමනක් නෙවෙය් මැලේ භූමිපුත්‍රයන්ට අන් ජාතිකයන්ට නැති විශේෂ වර ප්‍රසාදත් තිබෙනවා. වසර 2500 ලිඛිත ඉතිහාසයක් තියන සිංහලයට විශේෂ වර ප්‍රසාද නැති එකය් මේ රටේ ඔක්කොම ප්‍රශ්ණ වලට මුල.

    • Fernando says:

      This is totally wrong. Everyone should have equal rights. Otherwise it is a gothrika country like Sri Lanka.

      • sepa says:

        Fernando what heck you talking about. Don’t minorities in SL having the same rights as Majority?. In SL minorities having more rights than majority. Not only the rights we enjoyed together, minorities can clear protected jungles and colonise. Minority can grab any land even archealogical sites, buddhist sacred areas by issuing Land permits and built houses using Arab money. And they can import contraceptives ,pills from Pakistan and grind it and mixed with sweets,buns and sell it to the school kids of majority. These are few examples minority having today. And they can build mosques,kovils anywhere in the country without any restrictions. So what you talking about idiot.

        • Fernando says:

          Do we have religious freedom here. Can I preach my religion like 2500 yrs ago. Indians came here and converted our people and established Buddhism.

          What Gangodawila Some Thera wrote to Divaina news paper.”Christians will come to your houses with leaflets. Assault them”
          What is happening in Bakamuna now. If a Christian becomes a Buddhist, that means he has realized the value of it and converted. If a Buddhist becomes a Christian, he was given various things and converted. That is the way you guys interprit it.

          “Dharmadhootha sewaawa” only for Buddhists,not for others. Buddhist priests can go to Europe and preach., but here it is prohibited. It is interprit as forceful convertion.
          This is why I am telling this is a GOTHRIKA RATAK

      • සිංහල බන්ඩා says:

        ශ්‍රි ලංකාව ගෝත්‍රික රටක් කියල චෝදනා කරන්නෙ මොනවද අනෙක් ජාතිකයන්ට නැති සිංහලයට පමනත් තිබෙන අයිතිවාසිකම්? දෙමළට සිංහලයට නැති තේසවලමෙ නීතිය තියනවා. හම්බයට ගෑනු 4ක් ඔිනැ නම් අඩු වයසෙනුත් බඳින්න පුලුවන්. සිංහලයට බැහැ.

      • Amda says:

        බොරු සෝබන පොශ් co-existence එකට වඩා ප්‍රායෝගික ගෝත්‍රිකභාවය හොඳයි

  5. Notthischange says:

    Dan ethakota demala sandane inne anduweda. ethakota Sambandan opposition leader neweida? Yako mewa bala bala unP ekatama chande dena Sinhala harak innawane…

  6. amal says:

    have you ever listen that whitehouse celebrate any religious function other than christmas?

  7. Deshapremiya says:

    Mung me kagahanne yahapaalanayata kondak, jathika saha aagamika hangeemak nathinisai. Eka danna hinda thamai mung opamana idimila thibenn. Aurudu 2500 sinhala , bawuddayan sitiya rate kohomada bola samagiyata badawak wenne. Samagiyata bada wenna patan gaththe indiyawe indala kallathoni aawata pasuwa saha suddo dakunu indiyawen demala minissu kamkaruwo hatiyata gennapu nisai. Samagiyata badawk nam aapahu indiyawatama palayalla.

  8. LION says:

    යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහුයාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර්වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වයතුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින්වර මලබාරයෙන් සංක්රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයාවන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසටහැඳින්විය හැකිය.

  9. Kolitha says:

    Ane kuhubuwane…..ubalata rajek aththe….apatath rajek aththe…
    naumuth ekage konda nathrhe….

  10. sinha le says:

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය
    වෙනස්‌ කරන ග්‍රන්ථ මාලාවක්‌

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීම සඳහා යාපනයේ අඩයාලම් මධ්‍යස්‌ථානය මුල්ලිවයික්‌කාල් කතා වස්‌තුව නමින් ග්‍ර්‍රන්ථ මාලාවක්‌ නිර්මාණය කර ඇත.

    කොටි අරගලය, යුද්ධයේ අවසන් අදියරේදී ගැලවුණු පිරිස්‌ හෙළිකරන තොරතුරු සහ යුද්ධයේදී සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා මැයෙන් දැක්‌වෙන තොරතුරු ඊට ඇතුළත් කර තිබේ.

    උතුරේ පාසල් අතර බෙදාහැරීම සඳහා මෙම ග්‍රන්ථ නිර්මාණය කර ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.

    මෙම අඩයාලම් මධ්‍යස්‌ථානයට විදේශ රටවල්වලින් අරමුදල් සැපයේ

  11. sinha le says:

    පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් ලක්‌දිව උතුර හා නැඟෙනහිරට දුම්කොල වැවීමට වහලුන් ලෙසට ගෙන ආ දෙමළ මලබාර් ජනවර්ගය 1824 සංගණය අනුව 4.5% පමණකි. මේ මලබාර් දෙමළුන්ට මිෂනාරි කතෝලික පාසල් හරහා 1818 සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී යාපනයේ මලබාර් නිලධාරීන් පෙලැන්තියක්‌ ලවා සමස්‌ථ ශ්‍රී ලංකාව පාලනය ඇරඹීය. මේ අනුව, ඔවුන් විසින් යාපනයට හා නැඟෙනහිරට ගෙන්වා පදිංචි කල “සියලුම මලබාර් දෙමළුන්ට” ශ්‍රී ලංකාවේ නිජබිම් අයිතිය තහවුරු කිරීම පිණිස ”ලංකා දෙමළ ලෙසට” නීති ගත කලේ ක්‍රි.ව. 1881 ජනසංගණන වාර්තාව සකස්‌ කල දෙමළ මලබාර් වෙල්ලාහල කුල පොන්නම්බලම් අරුනාචලම් නම් වූ ප්‍රථම සිවිල් සේවකයා මගිනි. ක්‍රි.ව. 1881 පසුව ශ්‍රී ලංකාවේ මලබාර් වැසියන් ගැන සඳහන් නොකර ඒ අය ලංකා දෙමළ ලෙසට හැඳින්විය. එතෙක්‌ මේ අය මලබාර්වරුන් ලෙසට ජනගහන වාර්තාවල ක්‍රි.ව. 1881 තෙක්‌ සඳහන් විය.

  12. LION says:

    විහාර මහාදේවිය දුටුගැමුණු බිහිවීම‍ට සිටියදී ඇයට විශේෂ ආශාවන් කිහිපයක් ඇති විය. (දොළදුක්) එයින් එකක් නම් මී වද වලින් සෑදු කොට්ටයක් මත සැතපීමයි. අනෙත් විශේෂ කාරණය වුයේ එළ‍ාර රජුගේ හමුදාවේ රණවිරුවකුගේ හිස වෙන් කළ කඩුව සේදු ජලය එම හිස මතම වාඩිවී පානය කිරීමයි. මෙය රාජසභාවේ අනාවැකි කියන වුන්ගේ කුහුල ඇවිස්ස වීමට හේතු විය. “රැජිනගේ පුතා දමිළයන් ජයගෙන රට එක් සේසත් කර බුද්ධාගම බබලවනවා. යනුවෙන් ඔවුහු අනාවැකි කීහ. විහාර මහා දේවිය පුතෙකු වැදුවාය. ඔහු ගාමිනි අභය නම් වුයේය.

  13. Minimuthu says:

    මේ රටේ සිංහල බෞද්ධ ආධිපත්‍යය නිසා නොවන්නට අනෙකුත් ආගමික හෝ ජාතික බලයකට නතුවී තිබුනේ නම් අන් කිසිම ජාතියකට හිස එසවීමට වත් ඉඩක් නොලැබෙනු ඇත. සිංහල බෞද්ධ ප්‍රජාවගේ ඉවසීම හා සමානාත්මතාව නිවට කමක් සේ සිතා අනවශ්‍ය ඉල්ලීම් ගෙන ඊම තමා විසින් තමාගේම ගෙල සිඳ ගැණීමක් වන දිනය ලඟා කර ගැණීමකි.

    • Fernando says:

      issellama, sinhala gaenunwa meda peradhiga yawana eka nawathwaa ganin. loku talks dhenna kaliyen.

      • Sira says:

        This Fernando must be a low cast, 3rd grade Tamil. May be his mother is in Dubai doing the oldest profession.

        • Fernando says:

          Most of the Buddhists are Gothrika, like you.
          Why are you taking my mother to this. She is dead and gone at very early stage.
          Do I take your family members to this.
          Talk to the point. Behave like a human.

  14. කොන්ද පන නැති අපේ නායකයෝ says:

    කොන්ද පන නැති අපේ නායකයෝ සමුල ඝතනය කරන දුටුගැමුණු කෙනෙකු බිහිවනතුරා චදෙට අපි අම්ම උනත් විකුනන ජාතියක් වෙලා.

    • සම්පුර්ණ ඇත්ත…ඉතිහාසයේ කිසි දිනක නොතිබුණු ඊලමක් වෙනුවෙන් මහා යුද්ධයක් කළා.1977න් පසුවයි මේ රටේ සිංහලයාගේ මහා විනාශය ඇරඹුණේ. 1987 දී වඩමාරච්චි සටන වෙලාවේදී කොන්ද පණ ඇති නායකයෙක් නොසිටි නිසා යුද්ධය නිම කළ නොහැකි වුණා. ඊට පෙර, 1983 දී දෙමළ මිනිසුන්ට සැලසුම් කර පහර දුන්නේ යුඑන්පී ආණ්ඩුවයි. මේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය වුණෙත්,දෙමළ ඩයස්පෝරාවක් ඇති වුණෙත් ඉන් පස්සෙයි. අදත් රට විනාශය කරාගෙන යන්නේ යුඑන්පීයයි.

Leave a Comment

Main News