සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා.. සටන් වදිනු..- විග්නේෂ්වරන්

May 23, 2018 at 6:48 pm | lanka C news
සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා.. සටන් වදිනු..- විග්නේෂ්වරන්

ද්‍රවිඩ ජනතාව කට වසාගෙන සිටියොත් සිංහල බෞද්ධයන් අපේ මුළු ද්‍රවිඩ භූමියම පැහැරගන්නා නිසා සටන් වැදිය යුතු බව උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

මුල්ලිවයික්‌කාල්හිදී අපේ ජනතාව හදිසි අනතුරකින් මියගියේ නැති බවත් ඔවුන් ඝාතන භූමියකට කැඳවීමේ උගුලක්‌ අටවා ඝාතනය කරන ලද බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

මුල්ලිවයික්‌කාල් සමරුව අපි පවත්වන විට කොළඹ ද්‍රවිඩ ජනතාව බිය නොවිය යුතු බවද පැවසූ උතුරු මහ ඇමැතිවරයා ද්‍රවිඩ තරුණයන් අවි අතට ගන්නේ ද්‍රවිඩයන් 2 වැනි පන්තියේ පුරවැසියන් කිරීම නිසා බවද කියා ඇත

– divaina

13,064 Viewers

19 Comments to “සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා.. සටන් වදිනු..- විග්නේෂ්වරන්”

  1. Alfred says:

    why not arrest this terrorist leader ?

    • Nalaka says:

      Alfred kohomada me ulama arrest karanne yahapalanaya genawe mun ekatuwelane. Ekana Sirisena Ranil munta kiri powanne. sinhalayata vitarene sanhidiyawa. Demalata Muslim karayata eka naha.

    • kamal says:

      mee kaala kanni hotambuwata guuu gahala elawanna ona Colombo enakota. mekage egenuma balata giya mekage nithiya kakkussi walata giya ekak. pudume kiyanne mun mekawa arrest karanne nati ekane.

  2. සිංහල බන්ඩා says:

    ඔන්න සිරිසේනගෙ සංහිඳියාවෙ ප්‍රතිඵලය.

    • CORBRA says:

      Why not arrest this idiot racist LTTE tamil terrorist ? or why not send this old racist tamil idiot to mental hospital .. Sirisena are you sleeping ?
      BAN TNA TERRORIST PARTY …

  3. Danapala says:

    මුගේ කතාවෙන් ම තේරෙනවා මුන් third class කියලා

    • Asaranaya says:

      මේ රැවුල් හනුමගෙ රැවුල ගිනි අරන්! අම්මපා තෝ කොලඹ ආවොත් මම ජොනි බට්ටෙකින් සන්ග්‍රහා කොරනවා,
      මුන් 2 පන්තියෙ නොවෙයි සක්කිලි පන්තියෙ, සින්හලයන්ගෙ කකුස්සි හෝදන්න ආ සක්කිලි කල්ලතොනියෝ

  4. Raawana says:

    Amirthalingam kala deya, mooth karanna hadanne.niyapothhen kediya yuthu deya porawen kapanna ida thabanawada?

    • bleo says:

      මූ ආයෙත් හදන්නෙ තව ත්‍රස්තවාදයක් ගෙනැල්ල මේ රටේ තව දහස් ගනනකට මරු කැඳවන්න. එතකොට මුන්ට පුලුවන් ඒකට නායකත්වය දෙමින් ලොක්කෙක් වගේ ඉන්න. දෙමල තරුණ තරුණියොත් මේකා මොකාටද එන්නෙ කියල කල්පනා කරන්න ඕනෙ. අන්තිමේ මැරෙන්නෙ මුන් නෙවේ මුන් උසිගන්නල ඉස්සරහට ගිය එවුන්.

      • Saradiel says:

        ඊළම් ද්‍රවිඩ ජනතාව පලයව් තමිල් නාඩුවට එක තමයි උබලගේ නිජ බිම ..මේ සිංහලයාගේ මව් බිම .
        පෘතුගීසි සමයේ කොළණි කාලේ දුම්කොළ වවන්න ආව වහල්ලුන්ට කොහෙද මෝඩයෝ ලංකාවේ අයිතියක් ….සක්කිලි කල්ලතෝණි පලයව් ආපු රට අපි ගෙනාවෙත් නැහැ බලෙන් තියාගෙනත් නැහැ
        අපි සිංහලයෝ මලත් අපේ මව්බිම පර දෙමළුන්ට අයිති කරන්නේ නැහැ ඒ බව මතක තියාගනින් විග්නේශ්වරන් ත්‍රස්තවාදියෝ
        නන්දිකඩාල් උබටත් යන්න ඕන වෙලාද ?

  5. Open mind says:

    මස්සිනා මස්සිනාව කොළඹ දී ආරක්ෂා කරයි. හැකර කටින් මොනවා හරි කියයි

  6. ගජබා says:

    අයියා මොකද ආයිමත් කෙළවාගන්නද හදන්නේ? නිකං පිස්සු නෙලින්නැතුව ඔය දෙමල ලමයින්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල යෙදෙනට ඉඩ දිපං කාළකන්නියා.

  7. Dushantha says:

    අපෝ සටන් කරන්ඩ දෙයක් නෑ. ඕගොල්ලන්ට ඕනි දෙයක් කියන්ඩ අපේ දෑන් ඉන්න නායකයො ඉල්ලන ඕනි දෙයක් දෙයි.

  8. Sirisena Yatawara says:

    Any ethnic group who advocated for Separatism in any part or nook and corner of Globe their devil and evil of People of world. These Tamil devils of nation chauvinist are belongs to most reactionaries out-fits in world? What is aim of Tamils new agent of USA+UK want by TNA LTTE and Tamil Diasporas they claim that liberated Tamil Nadu from Indian? First step in North -East of Lanka?
    Tamils politico are most ruthless political class in Indian Ocean?

  9. Victor says:

    What the hell is this disgusting idiot talking about. If anyone is interested please google “Old sinhalese village names of Jaffna and Batticaloa district” and you will see how they have either just translated the names or modified to sound like tamil names. So who is replacing who ?

  10. මේ අර බැංකු හොරාගේ මාමා නේද? says:

    මේ අර මහා බැංකු හොරාගේ මාමා නේද?

  11. Critic says:

    This idiot lives among Sinhalese people in Colombo I wonder why our donkeys chase him out of the Colombo? I’d think that he’s going to make shoes from Sinhalese’s skin.

  12. Kings says:

    You idiot speak carefully. Understand more than 60% tamils are encroached Sinhalese areas/lands. On your stupid action, that inocent tamils are in problem.

  13. diyasena says:

    thawa tika dawasai ke gahanne

Main News