සිංහල බෞද්ධ සංවිධාන ලියාපදිංචිය නවතයි.. සංහිදියාවටලූ..- අස්ගිරි මහා ලේකකාධිකාරී හිමියෝ හෙලි කරති..

February 28, 2018 at 4:40 pm | lanka C news
සිංහල බෞද්ධ සංවිධාන ලියාපදිංචිය නවතයි.. සංහිදියාවටලූ..- අස්ගිරි මහා ලේකකාධිකාරී හිමියෝ හෙලි කරති..

මොන ආකාරයේ කැබිනට් සංශෝධන කලද චන්ද්‍රකා නෝනයි, එන්ජී ඕ නඩයයි යට සිට ආණ්ඩුව මෙහෙයවන තුරු රට යන්නේ අගාධයට යයි අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

‘සන්දාන ආණ්ඩුවක් හදනවා කියා ජනාධිපති මෛත‍්‍රි මුලින් කිවුවා. ඊට පස්සෙ ඇමරිකා-ඉන්දීය තානාපතිවරුන් කිවුවා මේ ආණ්ඩුව කඩන්න එපා කියලා. ඒ බලපෑමට යටත් වෙලා කරන්න ගිය දේ කරගන්න බැරිවුණා.

අද කැබිනට් එකට යෝජනාවක් ඇවිත් තියෙනවා සිංහල බෞද්ධ කියන සංවිධාන කිසිවක් මින් ඉදිරියට ලියාපදිංචි නොකරන්න. එහෙම කරන්නේ සංහිදියාව හදන්නලූ. අපි කැමතියි හැමෝටම එකලෙස සලකන්න. එහෙම කියලා අපට තිබෙන අයිතිය නැති කරන්න දෙන්න බෑ’ යයිද උන් වහන්සේ එහිදී කීහ.

24,177 Viewers

13 Comments to “සිංහල බෞද්ධ සංවිධාන ලියාපදිංචිය නවතයි.. සංහිදියාවටලූ..- අස්ගිරි මහා ලේකකාධිකාරී හිමියෝ හෙලි කරති..”

  1. gona says:

    I think yourselves did all to get them in to power. now you are telling some thing opposite.how can you followers believe you. followers new you are wrong from the beginning. what is the point of worshipping you . you are a dumb idiot. don’t do politics

    • Saman says:

      You’re using this news item to insult the venerable monk.

      අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ never helped to bring this Yamapalana govt into power. It is Sobitha, Rathana, Ambara Dhamila and other monks of the Church Sect that took the leading
      role for that purpose.

      So insult them! Not පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි.

    • ExUnper says:

      UnP nincompoop Gona, Who are you to tell monks to do that and this ? It is the right of the monks to advice to politicians in this Sinhala Buddhist country.

    • DT says:

      Your comment is applicable for only Malwaththa..not for Asgiriya.If you are a Buddhist , you can understand what I meant.Otherwise you do not know the background.

    • Brahmana says:

      You must be grateful to your parents for giving you the most suitable name for you.

    • Ramanayake says:

      You have proved you got the most suitable “nick name” for you

  2. Love nature says:

    මෙය කොතරම් අද දිනටත් අදාල නොවන්නේද?:අනගාරික ධර්මපාල තුමා

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.…..”

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි”

  3. Love nature says:

    බටහිරයන්ට හා ඉන්දියානුවන්ට හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට අවශ්‍ය වෙයි. අද ඉන්දියානුවෝ වේදිකාවේ කුමක් කීවත් ථෙරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධ වෙති. බටහිරයන් ද එසේ ම ය. බටහිර ඉතා සුළුවෙන් ව්‍යාප්ත වන්නේ ථෙරවාදයක් නොව දලයි ලාමාගේ මහායාන බුද්ධාගමකි. මැවුම්කරුවකු හෝ බටහිර විද්‍යාවේ මහා පිපිරුම (බිග් බෑන්) වැනි මැවීමක් හෝ නොමැති ථෙරවාදයට පමණක් ආධ්‍යාත්මික වශයෙන් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කළ හැකි ය. මුස්ලිම් සංස්කෘතිය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අතර ගැටුම මේ වන විට නැවතත් ආරම්භ වී ඇත. එය ලෝක යුද්ධයක් කරා විකාශය වීමේ භයානක ඉඩකඩක් වෙයි. ඒ සංස්කෘතික වෙනසක් නිසා ඇතිවන්නකි. ථෙරවාදී රටවල් එකතු කිරීමට නොහැකි වීමත්, ඔවුන් යුද්ධායුධ සම්බන්ධයෙන් ශක්තිමත් නොවීමත්් හේතුවෙන් ථෙරවාදයට එරෙහිව සෘජු යුද්ධ ක්‍රියා මාර්ගයකට එළඹීමට බටහිරයන්ට හා ඉන්දියානුවන්ට අවශ්‍ය නැත. එහෙත් සංස්කෘතික වශයෙන් ථෙරවාදය පරාජය කිරීමටත්, වක්‍ර ව දෙමළ ජාතිවාදය හා මුස්ලිම් ආගම්වාදය යොදා ගනිමින් තමන්ට ආධ්‍යාත්මික ව අභියෝගයක් විය හැකි සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට විවිධ අය විවිධ කටයුතු කරති.

  4. Ratawesiya says:

    Dan nemei 2015 janawary 08 indala rata saha aanduwa hasurwanne americawa athulu batahira ratawal , indiyawa , diasporawa saha un/dollar matha yapena NGO kukko tikai. Ratata aba saranai!

  5. jayamal says:

    යමපාලනය පටන් ගත් දා සිටම කලේ සංහිඳියා නාමයට මුවා වී බහුතර සිංහල බෞද්ධයා ට අවැඩක්මයි. සිංහල බෞද්ධයා හැම අතින්ම හෑල්ලු කරා.හැම ජන කොටසක්ම ආරක්ශා කරමින් මේ රටේ වසර දහස් ගණනක් පැවති සංහිඳියාවත් යමපාලනයින් කාබාසිනියා කර දැම්මා. ඔය වෛරී දේශපාලනයක නියැලෙමින් රට වනසන කාන්තාවත් බටහිරෙන් නඩත්තු වන එන්ජීඕ නඩයත් මෙවාට වගකිව යුතුයි. අපේ හාමුදුරුවන් ගත් මේ ඉතා නිවැරදි උත්සාහයට ජනතා ප්‍රණාමය හිමිවේ.

  6. ෂංඉඳියා says:

    ඉතාම හොඳ තීරණයක්!

    දැන් බලන්න

    ” ප්‍රංස කතෝලිකයා” , “ජර්මන් රෙපරමාදුවා” , “ඉංගිරිසි ඇංග්ලිකානුවා” “දෙමළ ශිවාගමිකයා” ” අරාබි මුසල්මානුවා” , “ඊස්රායෙල් යුදෙව්වා”, “ජපන් බවුද්දයා” ආදී වසයෙන්..,.

    කොපමන සුමට අලංකාර වචනද?

    දැන් බලන්න ” සිංහල බවුද්දයා” කියන වචන දෙක!

    මෙය ඇසූ පමනින් කොපමනක් අහිංසක දනෝ බිය හෝ කුපිත වෙත්ද?
    සංහිඳියාවට මොනතරමි බාදකයක්ද!

  7. WELL SAID Maha Sangha…Please get the Sinhala Buddhist People on to the roads soon & chase out this sakkili eelam yamapalana brapathi gramasevaka yama gang and SAVE our motherland hamduruwane!

  8. anuradha says:

    Malwatte monks are keeping their mouths shut…. WHY ?
    Because Malwatta monks are NOT MONKS, they are politicians.
    I have seen with my own eyes , monks travelling on business class on planes.
    They get money from poor Buddhists who are working in the MiddleEast, going through untold suffering.
    Malwatte Temple income MUST be DECLARED
    So we know how the money is spent. Only the bare minimum for upkeep of Malwatte temple should be given to them. Rest should be distributed among Temples in Eastern province and aranyas.
    WE WANT TRANSPARENCY !!!

Main News