සිංහල-මුස්ලිම් මහා කෝලාහලයක් ඇතිවීම කීරපනේ හාමුදුරුවෝ නිසා වැලකුනු හැටි.. [Video]

October 30, 2017 at 10:52 pm | lanka C news
සිංහල-මුස්ලිම් මහා කෝලාහලයක් ඇතිවීම කීරපනේ හාමුදුරුවෝ නිසා වැලකුනු හැටි.. [Video]

ගම්පොළ බෝතලාපිටියේ ගංගාතිලක රාජමහා විහාරයේ වාර්ෂික කඨින පෙරහැර 2017.10.19 දින සවස වීදි සංචාරය කරන්නට වුනා. ඒ අතර කඨින පෙරහැර ඉලංගවත්ත පල්ලිය අසලින් ගමන් කරන විට පෙරහැර වෙත ගල් කැට ලී කැබලි ආදියෙන් පහර දී ඇති අතර එසේ පහර දී ඇත්තේ පල්ලියේ සිටි අවුරුදු 8-12 අතර වයසේ පසුවන මද්රසා පාසල වෙත පැමිණ සිටි සිසුන් විසිනි.

තත්වය එසේ වත්ම ගම්පොල ගංගාතිලක රාජමහා විහාරයේ සහ කීරපනේ බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරයන්හි විහාරාධිපති ශාස්ත‍්‍රපති පූජ්‍ය නාරංවිට දේවානන්ද හිමියන් පොලීසියෙන් ඉල්ලා සිටියේ සිදුවීමට සම්බන්ද කුඩා දරුවන් බැවින් පල්ලියේ පූජකතුමා සහ සභාපති වරයා සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රිවිධ රත්නයෙන් සහ සිංහල ජාතියෙන් සමාව ගතයුතු බවයි.

කඨින පිංකමට අදාල වැඩසටහන නොනවත්වා ඉදිරියට පවත්වාගෙන ගිය නායක හිමියන් පිරිත් දේශනාව අවසානයේ පල්ලියේ පූජකතුමා සහ සභාපතිවරයා කැදවාගෙන එන ලෙස පොලීසියට දැනුම් දුන්නේ පංසල තුල ඔවුන්ගේ ආරක්ෂාව තමන් වහන්සේ භාර ගන්නා බව අවධාරණය කරමිනි. පොලීසිය ප‍්‍රකාශ කල පරිදි ඒ වන විට පල්ලියේ පූජක තුමා, සභාපති වරයා සහ සිදුවීමට සම්බන්ධ දරුවන් සහ භාරකරුවන් පොලිස් අත්අඩංගුවේ පසු වූ අතර පිරිත් දේශනාව හමාර වූ පසු පොලීසිය විසින් ඉලංගවත්ත පල්ලියේ පූජකතුමා සහ සභාපතිතුමා බව කියන දෙපොල පොලිස් ආරක්ෂාව සහිතව පංසල වෙත රැගෙන ආ අතර පූජ්‍ය නාරංවිට දේවානන්ද හිමියන් පැමිණ සිටි පිරිසේ ආවේග පාලනය කරමින් පල්ලියේ දෙපොල පංසල තුලට කැදවාගත්තේ කිසිදු හිංසනයක් වාචිකව හෝ සිදුවීමට ඉඩක් ඉතිරි නොකරමිනි.

නායක හිමියන්ගේ පැහැදිළි කිරීම පිළිගත් පල්ලියේ පූජක තුමන් සහ සභාපතිවරයා පංසලේ ශබ්ද විකාශණ යන්ත‍්‍රය උපයෝගී කරගනිමින් සිදු වූ සිදුවීම පිලිබදව ති‍්‍රවිධ රත්නයෙන් සහ සිංහල ජාතියෙන් සමාව ගැනීමෙන් අනතුරුව නායක හිමියන් විසින් අදාල දෙපොල නැවතත් ආරක්ෂා සහිතව විහාර භූමියෙන් පිටතට ගෙනගොස් පොලීසියට භාරදුන්නා.

අනතුරුව සිදුවීමට මුල්වූ අය බැලීමට අවශ්‍ය බව පවසා ගම්පොළ පොලීසිය වෙත වැඩම කල දේවානන්ද හිමියන් දරුවන්ගේ මවුපියන්ට අවවාද උපදෙස් ලබාදී ඔවුන්ව නිදහස් කරන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටියද නීති ප‍්‍රකාරව ඔවුන් එසේ උසාවියට ඉදිරිපත් නොකර නිදහස් කිරීමට හැකියාව නැති බව පොලීසියෙන් දැනුම්දෙන්නට වුනා. තත්වය එසේ වුවත් දරුවන් ඉගෙන ගන්නා වයසේ පසුවන අය නිසාත් තමන් භික්ෂූන් වහන්සේ නමක් මෙන්ම ගුරුවරයෙකු වන නිසාත් මේ දරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස දැඩිව ඉල්ලා සිටි නායක හිමියන්ගේ බසට අවනත වීමට පොලීසියටද අවසාන වශයෙන් සිදුවිය.

මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ‍්‍රහ්ම විහරණය ප‍්‍රගුණ කරන්නන් ලෙස බෞද්ධයන්ගේ උපේක්ෂා සහගත ප‍්‍රතිපදාවත් තමන් අතින් සිදු වූ වරද වරදක් සේ දකිමින් එය පිළිගැනීමට නිහතමානී වූ ගම්පොළ ඉලංගවත්ත මුස්ලිම් පල්ලියේ නායකයින් නිසාත් රටේ නැවතත් කෝලාහලයක් ඇතිනොවී ඉන් වැලකීම රටේ වාසනාවක් බව පැවසිය යුතු අතර ශාස්ත‍්‍රපති පූජ්‍ය නාරංවිට දේවානන්ද හිමියන්ගේ දූරදර්ශී ඇවැත රටේ සියලු ජනතාව සැමකල් පැසසිය යුත්තකි.

එමෙන්ම මද්රසා පාසල් නමින් පවත්වාගෙන යන ස්ලාම් ආගමික පංති/ පාසල් තුල උගන්වන්නේ මොනවාද? එහි යන ළමුන්ගේ මනස සකසන්නේ කුමකටද යන්න පිලිබදව රටේ පාලකයින්, ආරක්ෂක අංශ, බුද්ධි අංශ පමණක් නොව මුස්ලිම් ප‍්‍රජාවද අවධානයෙන් පසුවිය යුතු බවට වන පණිවිඩය මෙම සුදුවීම තුල ගැබ්ව ඇත.

නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක, ගම්පොළ ජෙ.පො.අධිකාරී මෙන්ඩිස්, ගම්පොළ සහකාර පොලිස් අධිකාරී තුමා, ගම්පොල මූලස්ථාන පොලිස් පරීක්ෂක යාපා යන මහත්වරු මැදිහත්වී විමර්ෂණ කටයුතු සිදු කෙරුනා.

– ගම්පොළ රාවය

31,277 Viewers

14 Comments to “සිංහල-මුස්ලිම් මහා කෝලාහලයක් ඇතිවීම කීරපනේ හාමුදුරුවෝ නිසා වැලකුනු හැටි.. [Video]”

  1. Saradiel says:

    ඉලංගවත්ත මුස්ලිම් පල්ලියට අපේ අප්‍රසාදය ….
    දැන් සිංහල බෞද්ධයන් ට තමන්ගේ රටේ පෙරහරක් යාමට වත් නිදහසක් නැද්ද ?
    ළමයි වැරදි කලාම ඔවුන්ට දඩුවම් දිය යුතුයි එසේ නොකළහොත් ඔවුන් නැවත එම වැරදි ක්‍රියා කිරීමට පෙළබේ .
    .ලංකාවේ සෑම පළාතකම ඇති අන්තවාදී මද්රසා පාසල් තහනම් කල යුතුයි
    එම පාසල් වල උගන්වන දේවල් ගැන පරික්ෂා කලයුතුයි ..ඉස්ලාම් අන්තවාදය පතුරවන මේ මද්රසා පාසල් වහාම තහනම් කලයුතුයි

  2. LION says:

    අවසරයි අපේ හාමුදුරුවනේ .,අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට අනුකම්පා කිරීමට ගොස් රටේ වැඩි දවසක් යාමට පෙර අන්තවාදී ඉස්ලාම් කඩුවෙන් රටටම භූමිකම්පාවක් ඇතිවනු ඇත ..මද්රසා පාසල් වල උගන්වන්නේ ජිහාත් අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් ..(.කෆීර්ලා ) අන්‍යාගමිකයින් මැරීමට අනුබල දීමයි

  3. chocolat_baba says:

    okkka anith pathata unnanam balaganna thibuna wenna dee lol thamaii!!!!!.

  4. Manel says:

    Commonsense and educated judgement. Mutual respect. When these things can happen why do we need new constitutions or politicians? People can live in harmony if politicians leave the alone.

  5. සිංහල බන්ඩා says:

    මද්රාසා වල උගන් වන්නෙ මොනවද කියා ‘කුරාණය’ කියෙව්වොත් දැනගත හැකිය්. කුරාණයෙ තියෙන්නෙ මොනවද කියා දැන ගැනීමට “the religion of peace” ගූගල් කර එම වෙබ් අඩවියට යන්න.

  6. neil says:

    Very Valid point. Nee to check what is being thought before those schools produce extremists. This already happening in western world and the schools are , what they teach are being monitored

    priests of both side need to be appreciated. But Buddhist priest is really a role model.

  7. බන්ඩය්යා says:

    හාමුදුරැවනේ:
    මද්රාසා වල උගන් වන්නෙ මොනවද කියා ‘කුරාණය’ කියෙව්වොත් දැනගත හැකිය්. කුරාණයෙ තියෙන්නෙ මොනවද කියා දැන ගැනීමට “the religion of peace” ගූගල් කර එම වෙබ් අඩවියට යන්න.
    In one place it says; “The Koran never once speaks of Allah’s love for non-Muslims, but there are hundreds of verses that speak of Allah’s cruelty toward and hatred of non-Muslims.” “මුස්ලිම් නොවන්නන්ට අල්ලා අාදරය කරන බවක් කුරාණයේ කිසිම තැනක නොකියය් නමුත් සියක් තැනක මුස්ලිම් නොවන්නන්ට අල්ලා කුරීර වූ පද එහි පහදා දෙය්.” යන්න එහි එක් තැනක කියය්.

  8. ගංගානි says:

    මද්රාසා පාසල් යනු සවුදි ආධාර මත පවත්වාගෙන යන වහාබි අන්තවාදය වපුරන පාසල් ඒවායේ උගන්වන්නේ අනෙක් ආගම් වලට වයිර කිරීමට මුස්ලිම් ආගම පැතිරවීමට අනෙක් ආගම් වල පිළිම කඩා දැමීම .අන්‍යාගමිකයින් ඉදිරියට මුණ ගැසෙන විට කෙල ගැසීමට අන්‍ය ආගමිකයන් සමග සම්බන්දතා නොපැවැත්වීම අනෙක් ආගමිකයන්ට හිරිහැර කිරීමට සහ ඉස්ලාම් ආගම පතිරවිටම බලහත්කාරය යොදාගැනීම ආදියයි .පුංචි දරුවන්ට අන්‍යාගමික කාන්තාවන් ඉදිරියට එන විට කාරා කෙල ගැසීමට මෙම පාසල් වල උගන්වන බව ඇසුවොත් ඔබ පුදුම වේවි .මුස්ලිම් දරුවන් හා සිනාසී බලන්න ඔවුන් මද්රාස යන දරුවන්නම් ඔබ සමග සිනා සෙන්නේ නැත .කලින් සිනාසුනු දරුවාත් මද්රාසා යන්නේ නම් ඔබ සමග සිනාසීම නවතා දමයි මේ මුස්ලිම්මු වැඩි ප්‍රමාණයක් සිටින පලාතක මගේ අත්දැකීම්ය .
    ඔවුන් සියලු හිරිහැර කරන්නේ ඔබව එම පලාතෙන් ඉවත් කිරීම සදහායි එනිසා කලහැකි හොඳම දෙය ඔබේ ගේ දොර විකුණා වෙන පළාතකට යාම නොව මෙම ඔබේ පදිංචිය වෙනස් නොකර සිටීමයි .අද මේ ගමෙන් ඉවත්වන ඔබ හෙට යන්නේ කොහෙද ?අනිතිමට මුහුදට පනින්නද ?මුස්ලිම් අන්තවාදයට විරුද්ද වෙමු

  9. gompolaya says:

    All educational institutes are to be properly monitored.

  10. NAK says:

    Ko mey Hakeem thambiya, than mokada kiyanne?

  11. kalana says:

    හම්බයන්ට දැන් මේක පත්තු කරගන්න ඕන වෙලා තියෙන්නේ, ඊළඟ step එක රට අල්ලන්න.

  12. azeem says:

    harima kanagatui,lajjai.nayaka hamauduruwane kondesi virahithawa samawa illannemi.

  13. Asoka says:

    සිංහල එකෙක් එහෙම මුන්ගේ එකකට ගල් ගැහුවානම් ඉතින් පිටරට නිව්ස් වලත් දාලා සිංහලයන්ව චාටර් කරනවා. සිංහලයෙකුට පිටරටකට යන්න වීසා එකක්වත් ගන්න බැහැ

  14. Des says:

    මුස්ලිමුන් ලගදීම හොද අඩව්වක් අල්ලනවා ඒකාන්තයි. 1915 සහ 2014 මුස්ලිමුන්මයි කෝලාහල පටන්ගත්තේ. මහ එවුන් පොඩි එවුන් ලවා පෙරහැරට ගල් ගැසුවා වෙන්න පුලුවන්. මැඩ්‍රාසාවලින් අනිවර්යෙන්ම බිහිවෙන්නේ මුස්ලිම් අන්තවාදින්. අරහේ බදුර්දීන් ඌරු තඩියා විල්පත්තුව වනසනවා, ආර්ථිල්කය වනසනවා.
    මෙම පුවත ඉංග්‍රීසියෙන් ලියා අන්තර්-ජාතිකයට යැවියයුති.

Main News