සිංහල සින්දු කියන- දෙමළෙන් ඉගෙන ගන්න… සුරතල් පොඩි පුතුනේ -සමාවෙයන් හෙළ දෙරණේ..

July 27, 2018 at 8:40 am | lanka C news
සිංහල සින්දු කියන- දෙමළෙන් ඉගෙන ගන්න… සුරතල් පොඩි පුතුනේ -සමාවෙයන් හෙළ දෙරණේ..

මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය ෆේස් බුක් පිටුවට එක් කර ඇති වීඩියෝවක් සහ ඒ වෙනුවෙන් ලියා ඇති කවි පදයක් සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් ඇත.

මන්නාරම දිස්ත්‍රික්කයේ සිලාවතුර සිංහල ගම්මානයට වෛද්‍ය කඳවුරක් පැවැත්වීමට සහ වියලි ආධාර බෙදා දීමකට එහි ගිය අවස්ථාවේ ගම් වැසි මවක දැක්වූ අදහස් වීඩියෝවේ දැක්වේ.

සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට අවස්ථාවක් නැති නිසා දෙමළ භාෂාවෙන් සිය පුතුට අධ්‍යාපනය ලබා දෙන බව එම මව පවසයි.

25,421 Viewers

20 Comments to “සිංහල සින්දු කියන- දෙමළෙන් ඉගෙන ගන්න… සුරතල් පොඩි පුතුනේ -සමාවෙයන් හෙළ දෙරණේ..”

  1. kanishka Tissa says:

    North and East should exclusively be dedicated to Tamils and Muslims. Sinhalese should be ethnically cleansed from the two provinces. But Tamils should be allowed to live peacefully in other provinces. This is how the ethnic reconciliation should be implemented in Sri Lanka. That’s why the Yahapalana government was brought in to power by the super democratic state, the USA and the largest democracy in the world- India-the role model democracy to the Third World!

  2. sakalabujan says:

    KO me Akila Viraj….?????

  3. ප්‍රසාද් says:

    පපුව පැලෙන්න එනවා මේක දැක්කම. ඇයි යකෝ සිංහල රටේ සිංහල ළමයෙක්ට සිංහලෙන් ඉගෙන ගන්න අවස්ථාව නැත්තේ. මේක සිංහල විරෝධී ආණ්ඩුවක්. මුන් පන්නල දානන ඕන ඉක්මනටම. දොස්තර මහත්තයෝ මේවා රටට හෙළි කරනවා වගේම මේ ආණ්ඩුව පන්නන්නත් පෙරමුණ ගන්න.

    • OLU says:

      සිහලුනේ ඇස් ඇරපල්ලා …මේ දේ අනාගතේ මුළු රටටම සිදුවිය හැක ..මේ සිංහල අප සතු ලෝකයේ එකම මව් බිමයි එය රැකීම ඔබෙත් මගෙත් වගකීමයි යුතුකමයි
      පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
      ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
      එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
      එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”
      ”බලව් පොළොන්නරු අනුරා පුර පෙදෙස
      සිතව් පැවති සමගිය එහි පෙර දවස
      නඟව් තව තවත් තිරසර කරුණා ගොස
      වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස”
      ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
      ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  4. chris says:

    දේශපාලකයින්ට හෙන හතම වදින්න ඕනේ .සිරස නාලිකාව පුලුවන්නම් මේ ගම්මානයට එන්න .

    • maraya says:

      සිංහල දේශපාලකයන් බලය වැඩි කර ගැනීමට කළ මාර්ගයක් නම් අපේ රටේ පාසැල් වල දෙමළ බස උගැන්වීමේ ආරම්භය
      දෙමළ, මුස්ලිම් සුළු ජාතිකයන්ගේ ජන්දයට අපේ රටේ දෙමල පාසල් ඇතිකිරීමයි එය ජාතික අපරාධයක් ..එය බෙදුම්වාදයට පාර කැපීමක්

  5. ෴හෙළයා෴ says:

    “බලන් කඩතුරා හැර දෑසේ.”
    කොළඹට ටැබ් දෙන්නට උදේ හවා වලිකන අධ්‍යාපන ඇමතිට මෙන්න හොඳ පණිවිඩයක්.ඔබ සිංහලයෙක් නම් යන්න සිලාවතුරට.දෙන්න සිංහල පාසලක්.ඉතිහාසය අළුතින් ලියන්න වොක්ස්වැගන් න්‍යායෙන් නොහැකි බව අවබෝධ කර ගන්න​.අපේ රටේ අපේම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් මෙසේ කඩ වන අවදියක බලධාරීන් බල පොරයේ යෙදීම කෙතරම් අවාසනාවක්ද​?
    “බලන් කඩතුරා හැර දෑසේ.”

    • Vasana says:

      සිංහල අවස්ථාවාදී දේශපාලකයන්ට ජාතියේ සාපය ..සිංහල රටේ සිංහල ඉගනගැනීමට සිංහල දරුවන්ට අවස්තාවක් නැහැ රටේ සෑම පළාතකකම
      දෙමල විද්‍යාල හැබැයි උතුර නැගෙනහිර දුෂ්කර සිංහල ගම්මාන වල සිංහල පාසැල් නැහැ …කෝ මේ අධ්‍යාපණ ඇමති නිදිද ? කෝ මේ රටේ සිංහල පාලකයන් ..සුළු ජාතිකයන්ගේ ප්‍රශ්න විතරද ප්‍රශ්න ? මේ සිංහල මාතෘ භුමිය ,,සිංහල රටේ සිංහලයන් දෙමල ඉගනගැනීම කුමන අසාධාරනයක්ද ?
      දෙමල පාසල් සියල්ල ඉවත් කර සිංහල පාසල් ඇතිකරනු. දෙමල අවශ්‍ය අයට දකුනු ඉන්දියාවට යවනු ..අපේ රටට දෙමල අවශ්‍ය නැත ..රටේ බෙදුම්වාදය ජාතිවාදය ඇතිවී තිබෙන්නේ දෙමල භාෂාව මේ රටේ ප්‍රධාන භාෂාවක් කිරීමේ මෝඩ ක්‍රියාව නිසයි ..මේ සිංහල රටේ සෑම පුරවැසියකුම සිංහල ඉගනගත්තා නම් මේ කරදර ඇති නොවේ
      උතුරින් හැඩි දෙමළුත් නැගෙනහිරින් අන්තවාදී මරක්කයනුත් …දකුණේ අවස්ථාවාදී නිවට දේශද්‍රෝහී දේශපාලකයන් රට පාලනය කරද්දී සිංහලයාට කෙසේනම් නිදහසේ ජිවත් විය හැකිද ?

  6. Asitha says:

    රටට ගිය කලක් ? බිහිවුන දේශපාලුවන් බහුතරයකම තමුන්ගේ බඩගෝස්තරය මිස රට ගැන බැලුවේ නැහැ. දැන් ඒක එන්න එන්නම උග්‍ර වෙනවා. මන්ත්‍රීන්ට ලැබෙන තීරු බදු එක වාහනයක් විකිනෙන්නේ ලක්ෂ 500ට. ඉතින් වෙන මොන කතාද ?

    • Spirit says:

      නිදාසිටින සිංහලයෙනි අවදිවෙව්
      සිංහල ජාතියත් අපේ රටත් භාෂාවත් උතුම් බෞද්ධ සංස්කෘතියත් අද මුහුණ පා සිටින බියකරු අතිශය කණගාටුදායක අවස්ථාව මේ සිලාවතුර සිංහල ගම්මානයෙන් දැකගත හැක ..උතුරේ කොටි තස්තවාදීන්ගේ පවුල් වලට අයට වන්දි මුදල් දෙන මේ අමන දේශද්‍රෝහී ආණ්ඩුව සිංහලයන්ට සලකන අන්දම බලව් ..මෙවැනි දේශද්‍රෝහී ආණ්ඩුවක් අපේ රටට අවශ්‍යද ? නැහැ නේද ? ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය එත් මෙතරම් අවස්ථාවාදී නිවට මෝඩ දේශද්‍රෝහී පාලකයන් දැකිය හැක්කේ අපේ රටේ යහපාලන ආණ්ඩුවේ පමණි
      මේ රටේ සිංහල දේශහිතෙෂි සංවිධාන ,රාවනා බලය ,මහසෝන් බලකාය ,බොදු බල සේනා ඇතුළු සියලුම දේශහිතෙෂි බෞද්ධ සංවිධාන ,ඒකාබද්ධ විපක්ෂය ඇතුළු රට ජාතියට ආදරය කරන දේශපාලකයන් දැන් සියලු දෙනාම එක්වී අපේ රට බේරාගැනීමට පෙරමුණ ගන්නා ලෙස ඉල්ලමි ..ලැජ්ජයි සිංහලයෙනි ලැජ්ජයි ..සිංහල රටේ ළමයින්ට දෙමල ඉගනගැනීමට සිදුවීම ගැන තවත් බලා සිටිනවාද ?
      නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරවෙන් කැපීමට ඉඩ නොදෙනු

  7. G.Abeykoon says:

    Dear Professor Channa Jayasumana,

    Please accept my heartiest gratitude to you for your exposure.

  8. mali says:

    Sinhalese no point in looking at these morons of ministers.They are busy with making money and buying expensive vehicles for their whole family.Minority mps are carving their territory expanding more lands and importing more people from india and bangal afganistan.We ourselves need to get together with maha sanga to do something with the help of expat sinhala community.We are donating money to temples around the country ,no point in building so many concrete decorations in the temples.Please get together and divert this money to the sinhal people and temples in the north and east areas,Sirisena will do nothing as whisky nona is against all of these and she is a part of the plot to carve separate tamil elam.

  9. a citizen says:

    Are the Minister of education , prime minister and President turning blind eye to these problems , just because they are eyeing at minority votes? Or else , their in capability and inefficiency?

  10. පරමා says:

    දෙමල ළමයි කොච්චර ඉන්නවාද දෙමල ඉස්කෝල නැති නිසා සිංහලෙන් ඉගෙන ගන්න! ඒවා ගැන නෑ කතා

    • අවරමා says:

      අන්තිම මෝඩ කතාවක්. මේක සිංහල රට. හරිනම් හැමෝම සිංහලෙන් ඉගෙන ගන්න ඕන. එන එන එකාලට පදිංචි වෙන තැන් තැන්වල දෙමල ඉස්කෝල දාන්න ඕනද? තව ටික දවසකින් නැගෙනහිර අරාබි භාෂා ඉස්කෝල ඉල්ලයි. දැන් එංගලන්තේ ගියාම ලංකාවේ අයට සිංහලෙන් උගන්වනවාද ? දෙමලෙන් ඉගෙන ගන්න කැමති අයට ලංකාවේ ඕනෑම තැනක ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඒත් උතුරේ සිංහලයන්ට ඒ අවස්ථාව නැහැ.

    • හින්බබා සියා says:

      @ පරමා
      බුරුවෙක් උනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා
      දෙමල මේ රටේ සුළු ජාතිකයන් සරණාගතයෙන් දෙමල ජාතිකයන් සරණාගතයන් ලෙස යුරෝපයේ කැනඩාවේ ඇතුළු රටවල ඉගන ගන්නේ දෙමල පාසල් වලද ? මේ රට සිංහලයාගේ එකම මව් බිම
      අපේ රටේ ජිවත් වෙනවා නම් සිංහල සෑම පුරවැසියකුම ඉගන ගත යුතුයි ..සිංහලයන්ට දෙමල භාෂාව අවශ්‍ය නැත
      මේ රට දකුණු ඉන්දියාවේ කොලනියක් නොවේ සිංහල භාෂාව නොදන්නා සෑම පුරවැසියකුගේම පුරවැසිභාවය අහෝසි කල යුතුයි

      • පරමා says:

        දූපත් මානසිකත්වය! එංගලන්තෙත් දෙමල ලමයිට දෙමල ඉස්කෝල තියෙනවා. ප්‍රාථමික ශ්‍රේණිවල දෙමල ලමයි නං එංගලන්තෙත් ඉගෙනගන්නේ දෙමලින්. ඒත් සිංහල ඉස්කොල නං මේ රටේ ඇරෙන්න වෙන කොහෙවත් නං මං දන්න තරමින් නෑ. එතකො⁣ට වව්නියාවෙ සිංහලෙන් ඉගෙන ගන්න බැරි එකට අඬන උන් එංගලන්තෙ ගිහිං ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නේ යසට?
        මේක සිංහල රට කියලා කියන්නේ සිංහලයන්ගෙනුත් හතරෙන් පංගුවක් විතරක් මිසක් ලෝකෙ වෙන එකෙක්වත් නෙමෙයි. විග්නේෂ්වරන් මහත්මයා නං කියලා තිබුනා සිංහලයින්ටත් කලින් ලංකාවෙ දෙමල හිටියා කියලා

  11. Gadol says:

    සිංහල චන්දවලින් බලයට ඇව්ත් සිංහලයට දෙන තෑග්ග ලැජ්ජයි වරෙල්ල 2020 ජනදිපතිවරණයට

  12. බබා උක්කුං says:

    පරමා,උඹ ඔක්කොටම කලින් සිංහල හෝ ,දෙමළ හෝ ,අරාබි හෝ කුමන හෝ ඉස්කෝලෙකට පලයං,උඹේ මොලේ ක්‍රියා විරහිත වෙලා තියෙන්නෙ පුන්නක්කුම බීල​.

  13. sakalabujan says:

    උතුරේ සිංහලයන්ට Land ne ….

Main News