සිංහ පුතුන් ජිනීවා සොලවයි.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස චන්න ජයසුමන ජිනීවාදී කියයි.. බොල්හඬ පරදා සීතල කඳු අතරේ සිහ හඬ රැව්දේ…[Video]

September 19, 2018 at 12:01 am | lanka C news
සිංහ පුතුන් ජිනීවා සොලවයි.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස චන්න ජයසුමන ජිනීවාදී කියයි.. බොල්හඬ පරදා සීතල කඳු අතරේ සිහ හඬ රැව්දේ…[Video]

ඊයේ සවස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ මහා සභාව ඇමතූ මහාචාර්ය චන්න ජයසුමන ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත්, නන්දිකඩාල්හිදී ලබා දුන්නේ දේශපාලන විසඳුමක් නිසා තවත් විසඳුම් අනවශ්‍ය බවත්, දෙමළ වෙල්ලාල නායකයන්ගේ ජාතිවාදී අභිලාෂ සහ ව්‍යාජ ඉතිහාසය නිසා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ වී ඇති බවත් පැවසීය.

මෙවන් කරුණු දැක්වීමක් මේ මට්ටමේ සමුළුවකදී ඉදිරිපත් කෙරුනේ පළමු වතාවටය. ඒ මහතා සභාව අමතන විට ශ්‍රී ලංකා රජය නියෝජනය කළ රාජතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම ප්‍රංශය, කැනඩාව, මැලේසියාව සහ මහා බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්පෝරාවේ නායකයන්ද සභාවේ සිටියහ.

මහාචාර්ය ජයසුමනගේ සම්පුර්ණ කතාවේ පරිවර්තනය පහත දැක් වේ.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් නිර්මාණය කර ඇති මිත්‍යා ඉතිහාසය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ කර ඇත. ක්‍රි ව 13 සියවසට පෙර ශ්‍රී ලංකාව තුළ ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැති බව යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේතු ඉන්ද්‍රපාල ඇතුළු විද්වතුන් පෙන්වා දී ඇත. 16 වැනි සියවසේදී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපන අර්ධද්වීපයේ මෙන්ම මුළු ශ්‍රී ලංකාවේම බහුතර ජනතාව සිංහලයන් බව ක්වේරෝස් පියතුමන්ගේ වාර්තාවලින් පැහැදිලිය. ක්‍රි ව 1650 දී පමණ ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන බලය හිමි කර ගත් ලන්දේසීහු යාපනයේ දුම්කොළ වගා කිරීම සඳහා වෙල්ලාල දෙමළ ජනතාව වත්මන් තමිල්ඩුනාවේ කෙරමණ්ඩල වෙරළ ප්‍රදේශයේ සිට රැගෙන ආහ.

1815 දී ලංකාවේ පාලන බලය හිමිකරගත් ඉංග්‍රීසීහු වෙල්ලාල දෙමළ ජනතාවට සෙසු ජන කොටස්වලට වඩා ප්‍රමුඛතාවක් ලබා දුන්හ. 1833 පළමු ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන විට රටේ ඉතිහාසය ගැන හෝ ජනකොටස්වල සංයුතිය ගැන කිසිදු තැකීමක් නොකළ ඉංග්‍රීසීහු සිංහල, දෙමළ, බර්ගර් ජනයා වෙනුවෙන් එක නියෝජිතයකු බැගින් පත් කළේය. එවකට වසර දෙදහසකට වඩා ඉතිහාසයක් පැවති රටේ ජාතිය, භාෂාව,සංස්කෘතිය නිර්මාණය කළ මුළු ජනගහනයෙන් 75% නියෝජනය කළ සිංහලයන්ට මෙන්ම එවකට වසර 200 ක ඉතිහාසයක්වත් නොපැවති මුළු ජනගහනයෙන් 10% වත් නොවූ දෙමළ ජනතාව ව්‍යවස්ථාදායක සභාව තුළ සම නියෝජනයක් ලබා දීම කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකට අනුකූල නොවේ.

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ආශීර්වාදය ලැබූ දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ මුළු රටේම නායකයන් වීමටයි. කෙසේ නමුත් 1931 වසරේදී සර්වජන ජන්ද බලය හඳුන්වා දීමත් සමග මුළු රටේම නායකයන් වීමට නොහැකි බව වෙල්ලාල නායකයෝ අවබෝධ කර ගත්හ. මේ නිසා අඩුම තරමේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පාලකයන් බවට පත් වීමට ඔවුන්ට අවශ්‍ය වූහ. බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය මෙයයි. එනම් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය සිදු වූයේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තුළ කිසිදු අසාධාරණයක් සිදු වීම නොව දෙමළ වෙල්ලාල ජනතාවට මුළු රටේම නායකයන් වීමට නොහැකි වීම හේතුවෙනි. 2009 වසරේදී මුළුමහත් දෙමළ ජාතිවාදී ව්‍යාපාරයම නන්දිකඩාල්හිදී යුදමය වශයෙන් පරාජය කිරීම ඒ සඳහා ලබා දුන් දේශපාලන විසදුම ද වේ. එහෙයින් තවදුරටත් විසඳුමක් ගැන කතා කිරීම අනර්ථකාරීය. ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය අධ්‍යයනයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවයි.

ස්තුතියි

– චන්න ජයසුමන FB

මීට ටික වෙලාවකට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහා සභාව ඉදිරියේ සිදු කළ කතාව. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් නොමැති බවත්, ජාතිවාදී උගතුන් නිර්මාණය කළ ව්‍යාජ ඉතිහාසය කේන්ද්‍රීය ප්‍රශ්නය බවත් පළමු වරට මේ මට්ටමේ සැසියකදී ප්‍රකාශ කිරීමට අපට හැකි විය.

Gepostet von Channa Jayasumana am Dienstag, 18. September 2018

53,472 Viewers

47 Comments to “සිංහ පුතුන් ජිනීවා සොලවයි.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස චන්න ජයසුමන ජිනීවාදී කියයි.. බොල්හඬ පරදා සීතල කඳු අතරේ සිහ හඬ රැව්දේ…[Video]”

  1. Snow White says:

    Really, really, great speech!
    Thank you Prof. Jayasumana and all other patriots attending this UN session in Geneva.

    • Perera says:

      Me jaathiwaadi wal parayata maraniya dandanaya diya yuthuya.

      Sinhala kiyaa jaathiyak nomatha. Un bengaalaya athulu uthuru indiyaawen sankramanaya wu ahiguntikayinya.

      • Asaranaya says:

        පර පෙරෙරෝ තොගෙ අම්මා සින්හලයන්ට කියා ඉස්සරහින් පස්සෙන් කෙලෙව ගන්න කොට තෝ එහෙම කියන්නෙ නැහැනේද පරයෝ අම්මට හුඩු නේද බොල

      • Sunil attanayaka says:

        දේශප්‍රේමී වීර දූ පුතුන්ට ගරහන Pereraගේ අම්මට දඩාවතේ යන බල්ලො දමා පෝලිමක් දැම්මවිය යුතුයි.

      • Wijebahu says:

        අඩෝ, ජඩ පෙරේරා, තොගෙ අම්මට ඩිජිටල් කෙරුවෙ හම්බයෙක්ද, කල්ලතෝනියෙක්ද?

      • Janaka Perera says:

        කවුද මේ “චන්න ජයසුමන ජාතිවාදියෙක්ය” කියල කෑගහන නරුමයා. මේකා පිස්සන් කොටුවෙන් පැනපු එකෙක්ද? නැත්නම් සිංහල හම පොරවාගත් දෙමළ කොටියක්ද?

      • harsha says:

        පාළු ගෙයි වළං බිඳීම.

    • "මාෂල්ගෙ තරු ගලවාලා" says:

      දැන්වත් ඔබතුමා මාෂල්ගෙ තරු ගලවාලා
      පුදනු අනිත් හමුදා දෙදෙනත් එම තරු දීලා
      ත්‍රිවිධ හමුදාව එදා යුධ දිනුමටම කැප වීලා
      කල විට රජු වටී රණවිරුවට රාජාණෝ වීලා

    • "සමඟිය" says:

      ජාතියෙ කැක්කුම උසුලා ගනු බැරිව
      ගියෙ ජිනීවා සමුලුව සිංහ පුතු මිතුව
      රණවිරු තේජස යුධ දිනා දමිල සතුව
      ඇති බැඳියාව වැඩිවුනයි ලොව දැනුව

  2. රොන් says:

    මේ වෙනුවෙන් කැප වුන මහාචාර්ය ජයසුමන ඇතුලු සියලු
    සිංහ පුතුන්ට ස්තූති කරන අතර රට වෙනුවෙන් මේ කරන උත්සහයේ මල් ථල ගනිත්වා! යි පතමි.

    • Vasana says:

      We Salute Prof. Jayasumana and all other patriots attending this UN session in Geneva
      Thank you all our great patriots ..May the Tripple Gem Bless you all

    • OLU says:

      There is nothing nobler than risking your life for your Motherland
      Prof. Jayasumana and all other patriots We appreciate your great work ,Thank you

    • දෙවිවරු වඩිනා says:

      සතරවරම් දෙවිවරු වඩිනා මේ අහස් තලේ
      නමෙ අරුතම ජයසුමන රැකගනු මිහිතලේ
      වංශකතාව දමිලයට ජිනීවහි තේරුම් කලේ
      තේරුන සුද්ද සිරිලක උරුමයයි සිහළ බලේ

  3. Nandasoma says:

    අපේ ලොකු නරි හූ කීවාම, ලෝකෙ පිලිගන්නෙ ඒක නෙ….

    • sky says:

      Nandasoma ,උබ වගේ දේශද්‍රෝහී හිවල්ලු අපේ රටේ සිටින නිසයි අද අපේ රටේ මෙවැනි බොරු චෝදනා වලට මුහුණදීමට සිදු වී ඇත්තේ …..
      මහාචාර්ය ජයසුමන ඇතුලු සියලු දේශප්‍රේමී ලක්මවගේ වීර පුතුන්ට රට ජාතිය රැකීමට ධෛර්ය ශක්තිය තව තවත් ලැබේවා !!
      ඔබ සැමට අපේ ප්‍රණාමය ජය වේවා !!

    • Hdh says:

      නොදකින් තෝ වගේ හිකනලෙක්

    • Shantha Abeywickrama says:

      People like Jayasumana should be elected for the parliament rather than aged and incompetent peopel.

  4. kate says:

    May God Bless you and protect you with His great love, Professor Channa Jayasumana and patriotic group!!

  5. karu 1 says:

    Great prof. You gave spoken right up to the point. Salute you.
    But the problem us thus biased council will not see the truth.

  6. Mongel ranil says:

    The bitter truth of srilanka. Well said dear son of mother lanka.

  7. vishnu says:

    නියමයි, සිංහයාට කොයි කැලයත් එකයි

  8. Saroja says:

    Kathakaranna one menna mehema meeta kalin giyapu kisima kenek yatharthaya lokayata helikale naha.Unge katawalwalata monawa welada manda?Kohenwath kada watichcha demalunta saha thambingen Sinhala jathiyata wena asadarane kelawarak naha.

  9. Bandara says:

    මේ වෙනුවෙන් කැප වුන මහාචාර්ය ජයසුමන ඇතුලු සියලු සිංහ පුතුන්ට ස්තූති.

  10. sakalabujan says:

    Great….Hats off ………….

  11. Aurora says:

    උතුරේ දේශපාලනය කරන ප්‍රධාන පක්ෂ වෙල්ලාල නොවන ජනතාව ඉලක්ක කරගෙන ඔවුන්ගේ ප්‍රශ්න විසඳන වැඩපිළිවෙලවල් ඉදිරිපත් කල යුතුය. මේ රටේ අනෙකුත් පළාත්වල ජනතාව ලබන සියළුම පහසුකම් ඉක්මණින් ලබාදීමට කටයුතු කර ඔවුන් වෙල්ලාල ග්‍රහණයෙන් මුදාගත යුතුය. බෙදුම්වාදී වෙල්ලාල නායකයන් හට කප්පම් ලබාදීම කිසිපලක් ඇති දෙයක් නොවේ. වෙල්ලාල බෙදුම්වාදීන් තනිකර මුළු රටේම ජනතාව එකසේසත් කිරීම එකම පියවරයි.

  12. sarath says:

    ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා. මෙම කටයුතු තව දුරටත් කරගන යාමට ශක්තිය ලැබේවා.

    • A citizen says:

      The patriotic people in this Country commend you,and all the other loyal group,who accompanied with you to the U.N .We know that present rulers dislike your dedications and your involvements ,as they expect only the Tamil Diaspora to go there and express their views,which make them easier to execute the Western power’s,their cat’s paw NGO’s,and Separatists agendas.The Nation should be vigilant and alert about further harmful steps these rulers may take to appease those ,above enemies of the Country.

  13. ExUNPer says:

    Congratulations!
    Now Sri Lanka has identified a great son who could become a President !

  14. චන්ඩි මල්ලි says:

    යකෝ, රටේ ආණ්ඩුවක් තියෙනවා. ඒත්, ආණ්ඩුව කරන්න ඕනැ වැඩ කරන්න වෙලා තියෙන්නෙ මහාචාර්ය ජයසුමන වැනි සිංහ පුතුන්ට නෙ. එහෙනම් ආණ්ඩුවක් අහවල් එකකටද? රට වනසන පාලකන් වෙනුවට, රටට හිතැති මෙවැනි අය පෙරට ගතයුතුයි.

  15. Nelum Gunaratne says:

    Proff: Channa Jayasumana, a great Sri Lankan, we are PROUD of you. The whole country owe you a lot for representing the country in UNO.

  16. Ruwan Dewapura says:

    යකෝ මේ විදේශ සේවේ ඉන්න වේස වේසාවියන්ට හෙන ගහලද මේවා කෙලින් කියන්න බැරි. උඹනම් විශිෂ්ඨයි ජයසුමන මහත්තයෝ. පරෙස්සම් වෙන්න ඕක කොටි පුරේ. මුළු රටම නය ගැතියි උඹේ නිර්භීතකමට.

  17. Shashasa says:

    මහාචාර්ය චන්න ජයසුමන මහතාට ස්තුතියි සිංහලයන් වෙනුවෙන් කතා කෙරුවට

  18. Chathura says:

    Me dewal loketa kiyapu Channa mahathayata apage uththamaacharaya.

    E wagema me dewal meeta dashaka gananawakata kalin indalama kiyana Nalin de Silva mahathawath amathaka karanna honda ne

    Demala jathiwadaye arambhaya saha vikashaya gana Nalin mahaththaya liyala theyena Prabahakaran Ohuge Bappala saha seeyala kiyana potha hama sinhala bauddayekma kiyawiya uthuma pothak.

    Kalaya website eken eka nomile download karaganna puluwan.

  19. Nuwan says:

    මෙතන නායකයෝ නෑ . ඉන්නේ තමන්ගේ අතින් වියදම් කරගෙන තමන්ගේ මවු බිමට “කඩේ යන” එකම අරමුණක් ඇති කණ්ඩායමක්. ඒ නිසා තමය් අරමුණක් නැති ආණ්ඩුව මෙතැනදී අසමත්.

  20. Nuwan says:

    යාපනේ දරුණුවට තියන කුල පීඩනය ගැන ඉතිහාසයේ පළමු වතාවට අන්තර්ජාතික සමුළුවක කතා වෙනවා. මේක ඉතාම හොද කාරණයක්. මොකද මානව හිමිකම් පිළිබද දෙමල වෙල්ලාල සමාජය සත පහක තැකීමක් නොකරන බව මේ කතාවෙනුත්, මෑතකදී උතුරු පළාත් සභාව සම්මත කරගත් ජාතිවාදී, ප්‍රජාතන්ත්රවිරෝදී, යෝජනා වලින් ලෝකයට ඔප්පු උනා. කොටින්ම මේකට උත්තර බදින්න ගියොත් උතුරේ ලොකු කැලැබීමක් ඇතිවන එක වලක්වන්න බෑ . මොකද වෙල්ලාලයන් කියන විදිහට කට වහගෙන ඉන්න වන්නියේ හරි මඩකලපුවේ හරි දෙමල මිනිස්සු අද සුදානම් නෑ. වෙල්ලාල සිහින රාජ්ජ්‍ය වෙනුවෙන් ඒ මිනිස්සු තමන්ගේ ජිවිත නිරපරාදේ නාස්ති කරගත්ත. ඒ වාඩුව ඒ මිනිස්සු ගන්නවා ලගදීම.

  21. david milibanda says:

    So.… the Vellala tamils are infact Tobacco plantation workers.
    They are no different to Tea Plantation pluckers also from India though the vellalas discredited Dr. Sebastian Rasalingam who migrated to Canada.

  22. david milibanda says:

    Thank you Prof. Channa jayasumana for enlighting of History with the quotes of Karthigesu Indrapala the Historian of the Jaffna University.

  23. කෝකිලා says:

    මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉදිරිපත් කරන තර්කය ඉතාමත් නිවැරදිය. උතුරට දෙමල බස කතා කරන දෙමල නායකයන් සිටි. දකුණට සිංහල බස කතා කරන නාමිකව බෞද්ධ වූ දෙමල මිනිසුන් සිටි. විද්වත් කතිකාවකට මා සුදානම්ය.
    නමුත් මේ හෙළබිමේ හෙළයන් වූ අපට ඊනියා නිදහසින් පසු, නියම සිංහල නායකයෙකු මේ වනතුරු පත් වුයේ නැත.
    බණ්ඩාරනයකළ – දෙමල
    ඩී. එස්. දෙමල
    ජේ.ආර්. දෙමල
    මහින්ද – මැලේ
    විජේතුන්ගේ-දෙමල
    ගොපල්ලව- දෙමල

  24. Dalit says:

    Thanks Professor.

    These Vellars were Indian Colonial Parasites brought in by the British in 1792 when they took over the Dutch Possessions and were administered from Madras.

    They were brought to replace the Dutch Administration.

    The Sinhalese rebelled against this Indian Colonial Parasites and the British reversed to the former Dutch Administration.

    So these Indian Parasites are no different yo other Indian Colonial Parasites like Mohandas Karamchan (Mahatma Gandhi) the most celebrated Indian Colonial Parasite and Pedophile.

  25. අනුර says:

    මහාචාර්ය ජයසුමන ඇතුලු සියලු දේශප්‍රේමී ලක්මවගේ වීර පුතුන්ට රට ජාතිය රැකීමට ධෛර්ය ශක්තිය තව තවත් ලැබේවා !!
    ඔබ සැමට අපේ ප්‍රණාමය ජය වේවා !!

  26. Darshana hasaranga says:

    It is a good speech

  27. nilu says:

    demalunge rata indiyawa. gihin eahen illa ganin. ape rate tea state wala wedata genapu umalata koheda ayithiyak lankawe. palayalla. gihin south india wena kellak illa ganilla. oya comment karala thibuna perera kiyana jadaya para demalek.

  28. Anil Perera says:

    An excellent presentation Channa. When ruling Sinhalese eunuchs keep silent on the onslaught of Tamil racist propaganda, you have done a great job in presenting facts about our history. It is sad to see Sinhalese reluctant to talk about our history, backed by written evidence and artifacts when Tamil racists harp on a fabricated history without any evidence.

Main News