සිදුරංගල සිට ලෝකයට **** පෙන්නු තිදෙනෙකුට වැඩ වරදී.. පොලිස් අත්අඩංගුවට..

September 26, 2018 at 1:20 pm | lanka C news
සිදුරංගල සිට ලෝකයට **** පෙන්නු තිදෙනෙකුට වැඩ වරදී.. පොලිස් අත්අඩංගුවට..

ඓතිහාසික සීගිරිය පිදුරංගල ගල මත සිට අඩු නිරුවත් වී පින්තූර ගෙන ඒවා සමාජ ජාලයන්ට මුදා හැරි තරුණයන් තිදෙනෙකුට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සීගිරිය දෙස බලා අඩ නිරුවත් වෙමින් ගන්නා ලද මෙම පින්තූරවලට සමාජ ජාලවන්හි දැඩි විවේචනද එල්ල විය.

අත්අඩංගුවට ගත් තිදෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සෙසු පිරිස සොයාද පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

16,856 Viewers

18 Comments to “සිදුරංගල සිට ලෝකයට **** පෙන්නු තිදෙනෙකුට වැඩ වරදී.. පොලිස් අත්අඩංගුවට..”

  1. Tan days says:

    Karunakerala nam Heli kerranna .Paredi dakkoth kela gahanda Wath.

    • narada says:

      Ai oya pissekda ? gebbo lide innakota un hithanne lida mulu lokema kiyala.
      Un karapu de waradi eka samanya neethiya mokada public karanna ona deyak nemene eth hithala balanna agam adagena choo tikakata gaha ganna hati

    • Buddhist says:

      Munta kela gahala madhi; gahanda ona asoochi waling, mechahchara watina jaathika urumayanta ha sidhdhastanawalata pahasa kalata.

  2. දේවක ගොන්සූරිය says:

    පාතාල සාමාජිකයන්ටත් මහා බැංකු හොරුන්ටත් රාජපක්ෂලාටත් වඩා වඩා භයානක මේ පිරිස ඇල්ලූ පොලිසියට අපේ ස්තුතිය.

    • Thilan says:

      Well Said.. !

    • M.rajapaksha says:

      central bank horu amathaka wela wage

    • Samuvel says:

      මුන් සරම ඉස්සුවේ හොරෙන් .අල්ලපු එක හොදයි. ඒත් එලිපිටම අපේ මහ බැන්කුවත් කඩාගෙන මුලු රටට ම සරම උස්සා ගිය අර පටට හොරා අර්ජුන් ඇල්ලුවාද. ඌව ගෙන්නගෙන ඌට මෙහෙම කරන්න ඉඩ දුන් වැඩ බැරි ලොක්ක අල්ලනවාද අපේ පැරනි නටබුන් කඩමින් අපට සරම උස්සා පෙන්වන දෙමල මන්ත්‍රීන් අල්ලනවාද. පගා අරන් හොරුන්ට ඉඩ දුන් ඇමතියන් අල්ලනවාද. උසාවියට අපහාස කරන මුස්ලිම් දෙමල මන්ත්‍රීන් අල්ලනවාද. මම හිතන්නේ අර කොල්ලෝ ටික ඒ සරම උස්ස පෙන්නුවේ අපේ බයගුලු, අමන , ඩෙශඩ්‍රෝහී ලොක්කන්ට තමයි.

  3. Nim says:

    ADUN NATHIWA SERA GATHA
    KALA UTHEI.
    HIRADI AWASYA DEWAL
    HIRA KARUWAN GEN LABEVI.

  4. Raawana says:

    dennek elluwanam, ithiri evun allana eka kajjakda? Galle face ekata genalla sathiyak heluwen thibba nam?

  5. Ranil says:

    Mun denna 1 week mangalata bara dunnanam hari

  6. බන්ඩා says:

    කවුද මුන්ග‌ෙ‌ පිටිපස්ස‌ෙන් ඉන්න‌ෙ යන්න ස‌ොයා බැලිය යුතුය්. ම‌ොකද පස්ස‌ෙන් ඉන්න උන් තමය් භයානක.

  7. Sinhalaya says:

    Passa paththata kamathi un thamayi rata palanaya karanne. E nisa nidahas weyi.

  8. Love nature says:

    මුන්ට දෙන දඩුවම තිසා වැවේ බැම්මට තියා මැටි ගැසීම

  9. ජනතාව says:

    බොරු කියලා ජනතාවගේ චන්දේ අරං තනතුරු වලට පත්වෙලා ,මහජන මුදල් හොරාකලා, මිණී මරලා, ජඩකම් සියල්ල කරලා , සමස්ථ ජනතාවටම පස්ස පෙන්නපු, මුළු රටම කොල්ල කාපු , වංචාකාරී, දුෂිත, පාදඩ දේශපාලුවෝ පවුල්පිටින් තාමත් ජනතා බදු මුදලින් යැපෙමින් යහමින් වැජබේද්දී , මේ කැලේට පුක පෙන්නපු කොල්ලෝ රැළක් පස්සේ පන්නන එක කොතරම් සාධාරණද? උන්ගේ හිත්වල බුද්ධාගමට , පූජනීය භූමියකට අපහාස කරන්න හිතේ තියෙන්න නැතුව ඇති. රටේ නීතිය අපට විතරද ?

Main News