සියලු ජාතින්ට සම අයිතිය දිය යුතුයි.. මුස්ලිම් රටවල වෙනත් ජාතීන් ද ඉන්නවා..

July 10, 2017 at 4:40 pm | lanka C news
සියලු ජාතින්ට සම අයිතිය දිය යුතුයි.. මුස්ලිම් රටවල වෙනත් ජාතීන් ද ඉන්නවා..

බේරුවල අබේපිටිය ඉක්රා කාර්මික විද්‍යාලයේ 25 වන සැමැරුම් උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්පැවැත්වීණි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, “අපි කුඩා කාලයේ සිංහල, මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් කටයුතු කළා. මිත්‍රව සිටියා. නමුත් වර්තමානයේ ආගම්වලට සමහරු ගරහනවා. බෞද්ධයින් අබෞද්ධකම් ගැන කථා කරනවා. සිංහලයින් මහා ජාතිය කියලා කියනවා. ජනගහනයෙන් මුස්ලිම් අය අඩුයි. නමුත් සියලු ජාතින්ට සම අයිතිවාසිකම් ලබා දිය යුතුයි. ජාතීන් ආරක්‍ෂා කල යුතුයි. කිසිවෙක් අනෙක් ජාතියට පහර දෙනවා නම් එය නිර්ලැජ්ජිත වැඩක්. හිංසා පීඩා කරන්න එපා.

මුස්ලිම් ජනතාව ජිවත් වන වෙනත් රට වල අනෙක් ජාතින් නොමැති බවට ඇතැමුන් ප්‍රකාශ නිකුත් කරනවා. වෙබ් අඩවි වල තිබුණා. ලෝකයේ කොහේද එහෙම රටවල් තියෙන්නේ. මමත් රටවල සංචාරය කර තිබෙනවා. ඉරාකය, පලත්තීනය ඇතුලු තවත් මුස්ලිම් රටවල ක්‍රිස්තියානි ආගමිකයින් ද සිටිනවා. පලස්තීනයේ ඇමැති මණ්ඩලයෙන් ක්‍රිස්තියානි ආගමිකයින් සිටිනවා. කබීර් හෂිම් අමාත්‍යතුමා මට ප්‍රකාශ කලා, මුස්ලිම් රටවල වෙනත් ආගමිකයින්, ජාතින් සිටින ප්‍රතිශත ලබා දෙන්නම් කියලා. විවිධ අසත්‍ය මත පතුරුවන්න එපා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස පෙන්වමින් වැරැදි අර්ථකථන, වැරැදි සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරනවා. මුස්ලිම් ජනතාව අතර ද අන්තවාදීන් සිටිනවා. නමුත් බහුතර සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජාතිකයින් අහිංසකයි. මේ රටේ දේශපාලඥයින් සහ මාධ්‍ය තමයි මෙම ගින්න ඇවිලෙන්න කටයුතු කලේ. ඔවුන් සියලු දෙනාම එකම විත්තිකූඩුවට ගෙන ආ යුතුයි.

සෞදි ආරබියෙන් ඔබට උදව් කරනවා. මොකද ලංකාවේ ආර්ථිකය විනාශ කර ඇති බැවින්. ජාතිවාදය, ආගම්වාදය තුරන් කල යුතුයි. සියලු දෙනාටම එක හා සමානව සලකන්න. එකමුතුව රට ගොඩ නගන්න. ජාතිවාදීන් මොනවා ප්‍රකාශ කලත්, මුස්ලිම්වරුන් ජාතිවාදීන් වෙන්න එපා. අන්තවාදයට යන්න එපා. සහෝදරත්වයෙන් කටයුතු කරන්න. බෞද්ධ දර්ශනය මගින් පෙන්වා දි ඇත්තේ ජාතිය යනු මිනිස්කම යන්නයි. සෑම ආගමකම ශෘස්තෘවරුන් එය පෙන්වා දි තිබෙනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

10,287 Viewers

19 Comments to “සියලු ජාතින්ට සම අයිතිය දිය යුතුයි.. මුස්ලිම් රටවල වෙනත් ජාතීන් ද ඉන්නවා..”

  1. DK says:

    මුස්ලිම් රටවල අනෙක් ආගම්වල මිනිස්සු ඉන්නවා. නමුත් ඒ අගම්වලට සම තැනක් නැහැ. ක්‍රිස්තියානි ආගම්වල අයට කුරුසයක් පළඳින්න තියා, ගෙදර වන්දනාමාන කරන්න අනුරුවක් තියා ගන්න දෙන්නෙ නෑ. බවුද්ධයන්ටත් එහෙම්මයි, වෙසක් කාර්ඩ්වල බුදුරුවක් තියෙනම් මීට අවුරුදු 5කට කලින් යවන්නෙ නැහැ ලාංකිකයින්ට හේතුව වෙනත් ආගම් පිළිගැනීමක් මුස්ලිම් රටවල නැති නිසා.

    මුස්ලිම් රටවල් කියල ඒ රටවල් හඳුන්වන හේතුව නමේම. ඒ මුස්ලිම් ජනයාට මූලිකත්වය දෙන නිසා මිසෙක අනෙක් අයට සම තැනක් දෙන නිසා නෙමෙයි රාජිත මහත්තයෝ.

    • kumara says:

      me tata depat nayek mekawa goluwek unanam andayek unanam kochara hodaida. okata eka wennama ona. kaalakani paaharaya. dan bayawela inne Rajapaksaha warunta. dan kattiyata hin dadiya dala tiyenne. issaralama kambikuuru ganan karanna denna ona muuta, elagata Champakayata,

      • OLU says:

        සිංහලයින් මහා ජාතිය කියලා කියනවා. ජනගහනයෙන් මුස්ලිම් අය අඩුයි. නමුත් සියලු ජාතින්ට සම අයිතිවාසිකම් ලබා දිය යුතුයි. රාජිත ……..
        රාජිත ,මොකද්ද ඒ කතාවේ තේරුම ? ඔබේ දේශපාලන වාසිවලට අපේ රට සුළු ජාතීන්ට දොළ පිදේනි වලට දිය නොහැක
        මේ රට සිංහල මහජාතියේ මව් බිමයි මේ රට අයිති සිංහල ජනතාවට …එය ඔබේ බුදලය නොවේ ..ඔබට තනි තීරණ ගත නොහැක
        සිංහලයෝ මහජාතිය නිසයි මහජාතිය කියන්නේ ,මේ රට සිංහලයා විසින් වසර 2600 අධික කාලයක් තුල අනෙක විවීධ පරිත්‍යාග කොට ජිවිත පුජාවෙන් රැකගෙන ගොඩනගා ගත් රටක් …එය සම අයිතිය කියමින් සුළුජාතීන්ට පැහැර ගැනීමට ඉඩ දිය නොහැක…. ලංකා ධරණී තලය ,යට මෙන්ම මතුපිටද පැතිරී ඇති ප්‍රාග් ඵෙතීහාසික පුරා විද්‍යාත්මක ,අභිලේඛන සහ ලිඛිත මෙන්ම ඇසට පෙනෙන නටබුන් වලින්ද සියලු සැකයන් දුරු කොට මේ රට සිංහල මව් බිම බව සනාථ කර ඇත මේ සිංහල අපේ රටේ අයිතිය සුළුජාතීන්ට කිසිම දිනක කොල්ලා කෑමට ඉඩදිය නොහැක …
        සුලුජාතින් අපේ සිංහල මාතෘ භුමිය පැහැර ගැනීමේ කිසිදා සැබෑ නොවන දවල් සිහිනය අත්හල යුතුයි දෙමල මුස්ලිම් සුළු වර්ගිකයින් සියලු දෙනාම යථාර්ථය තේරුම් ගෙන සමගියෙන් ජිවත් විය යුතුයි ..
        මහජාතියට බලපෑම් කිරීම, බෙදුම්වාදය නතර කල යුතු යි
        විශේෂයෙන්ම මෙය අදාළ වනුයේ දෙමල ජාතිවාදයේ මුස්ලිම් අන්තවාදයේ සහ බල තණ්හාවේ උන්මාදයෙන් සුවකළ නොහැකි අන්දමින් පෙලෙන දෙමල මුස්ලිම් දේශපාලකයින්ටය ..ඒවගේම මේ උන්මාදයෙන් පෙලෙන සුලුජාතින් ට සහය දෙන වත්මන් ආණ්ඩුවේ මෝඩ පටු අදහස් දරන රාජිත වැනි දේශද්‍රෝහියන් දේශපාලනයෙන් ඉවත් කල යුතුයි මෙවැනි ඇමතිලා දේශද්‍රෝහීන් ලෙස නම් කොට දඩුවම් ලබා දිය යුතුයි

    • SAD TRUTH says:

      සියල්ලන්ට ජාති බේධයකින් තොරව වියාපාර කරන්න, ඉඩම් මිලට ගන්න, ඉගෙන ගන්න, බෙහෙත් හේත් ගන්න අයිතිය තියනවා. සියල්ලන්ටම එකම නිතිය ක්‍රියාත්මක වෙනවා. එහෙම තියෙද්දිත් මුන් ඉල්ලන්නේ මොකද්ද කියල බලමු………
      ඉල්ලන්නේ මෙන්න මේ වගේ දෙයක්……….
      බැංකුවක පෝලිමේ ඉන්නකොට ඉස්සරහින්ම හිටගෙන ඉන්නේ සිංහල එකෙක් නම් අමන්තිමට ආපු මුස්ලිම් එකාට දෙවැනි තැන දෙන්න ඕනේ, දෙමල එකෙක් ආවොත් තුන්වැනි තැන දෙන්න ඕනේ කියල ඉල්ලනවා.
      පෙට්රල් ගහන පොලිමේත්,ඉස්පිරිතාලේ පොලිමේත් මේ වගේ පෝලිම් පනින්න ඉල්ලනවා.
      ඉස්කෝලේ එක, දෙක තුන තෝරනකොටත් ජාතිය අනුව තැනක් ඉල්ලනවා.
      අවසානයේ පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරනකොටත් ඔය තියරියෙන්ම අසාධාරණ වාසියක් බලාපොරොත්තු වෙනව..

  2. deshapremiya says:

    Dannadda samahara muslim ratawala pansal, budupilima thahanam kiyala. Baba hari weeraya hari wenna hadanawa muslim chanda tika ganna. Maldives walata buddhagame pilimayak thiya pothakwath geniyanna denne naha. Sanhindiyawa thiyena maha loku muslim ratawal.

  3. sinha le says:

    තමන් කැමැති ආගමක්‌, තමන් කැමැති රටකදී ඇදහීමේ නිදහස එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් තහවුරු කර ඇත. එහෙත් සෞදි අරාබියේදී බුදුරදුන් වන්දනාමාන කිරීම සිරබත් කෑමට තරම් වරදකි.

  4. LION says:

    සිංහලයිනි අපි වහාම සංවිධානය වෙමු. ඒ සඳහා සුදුසුම කාලය අදයි. හෙට ප්‍රමාදයි…..

  5. Aceman says:

    Best evidence that there is no God: There isn’t a thundercloud over this guy’s head shooting down lightening bolts, everytime he opens his mouth!!!

    • sky says:

      In politics stupidity is not a handicap…Rajitha , Go to hell
      What a Stupidity talks, vanity acts.

  6. love nature says:

    සෞදියේදී බුදුන් වැන්දාට කස පහර 200ක්

  7. sinha le says:

    ඇමරිකා ජනපතිටත් අරාබියේ ඌරු මස් තහනම්

  8. Silva says:

    You are Fooling minority for votes and You ask your cabinet colleague not to use BBS for his political agenda all others are ok

  9. Kiri-kiri says:

    Kona kapa gainin danwath kunu datho.

  10. Gobila says:

    This dickhead utters nonsense!. The minority Tamils and Muslims have more rights than they enjoy either in India or Paskistan or in Middle East. What grievances do they have at present?. It is Sinhalese that have themselves got sidelined or marginalized thanks to so called Sinhala leaders!. A dickhead politicians without patriotic foresight and vision.

    • JUDE says:

      …Rajitha shut your mouth & get lost old man ..We need not want your idiot opinion
      This man is stupied…. I hate stupid people. He should have to wear signs that just say, ‘I’m stupid.’

  11. David Milli-Banda says:

    Colombo rajakeeya Vidyalayata giyoth, onama University ekakata giyoth, pita kotuwata giyoth “සියලු ජාතින්ට සම අයිතිය hondata bala ganna puluwan………….

    මුස්ලිම් රටවල වෙනත් ජාතීන් ද ඉන්නවා..” Christiany agama adahanna onay horen.
    Super market eke di ganiyek diha baluwoth pita harahata kanna puluwan. nathinam hire laginna puluwan.

  12. sam says:

    This man is crazy.. Don’t be bothered about what a MAD MAN is talking

  13. Cameron zsilva says:

    Saudi Arabia is one of ruthless country. Not for the humans even not good for the animals.

  14. dickie bird says:

    Modaya …………….. are you speaking to the cows??
    මුස්ලිම් රටවල වෙනත් ජාතීන් ද ඉන්නවා..”

    Can anyone practice their religion openly in those countries? Shia /Sunni maraganna muslim ratawala සියලු ජාතින්ට සම අයිතිය thibeda? Booruwa

Main News