සියළුම සමගි සන්ධාන සාකච්චා බිද වැටේ.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් පස් දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වේ..

November 14, 2017 at 9:20 am | lanka C news
සියළුම සමගි සන්ධාන සාකච්චා බිද වැටේ.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් පස් දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරුන් පස්‌ දෙනකු එළැඹෙන දින කිහිපය ඇතුලත සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිතය.

මෙම පිරිස අතර කැබිනට්‌ අමාත්‍යවරුන් දෙදෙනෙක්‌, නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක්‌, එක්‌ රාජ්‍ය අමාත්‍යවරයෙක් සිටින බවට වාර්තා පලවෙයි.

මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවස්ථා කිහිපයකදීය.

ශ‍්‍රීලනිප දෙපාර්ශවය එක් කිරීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ නිසා කලකිරීමට පත්ව මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වන බවද සදහන් වෙයි.

27,298 Viewers

7 Comments to “සියළුම සමගි සන්ධාන සාකච්චා බිද වැටේ.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් පස් දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වේ..”

  1. Rajasinha says:

    Niyamaai….UNP ekata kalla mareey.

  2. Boga says:

    මෙදා පාර නම් එළුවගේ බිම වැටෙනවා

  3. Lapaya says:

    Aswela gedara palayaw. Katu suppu karala dan athi welada?

  4. Seiaiyya says:

    Ikmang kara palayallow! Mongwaagea debitakatungwa dottadaapalla

  5. Manel says:

    Dear President MR, If they want to break away from the govt, help them. However, do not use them in any election campaign as it will reduce votes. We need a patriotic party with a ‘committed’ group. Not a bunch of opportunists.

  6. buruputha says:

    Mahinda mahathmayo me kalakanni aanduwata wela ayavayata pakshava chande deela ena ballanva Nam ganna epa. Habai ehema kaloth apiva amathaka Karanna.

  7. හිං බබා says:

    මේ අය යටට ඇදන් ඉන්නේ කොළපාට ජංගි වෙන්න ඇති.

Main News