සියළු දේපල විකුණා දමයි.. නැවත නොඑන්නම චන්ද්‍රිකා එංගලන්තයේ පදිංචියට යයි..

February 13, 2018 at 12:40 pm | lanka C news
සියළු දේපල විකුණා දමයි.. නැවත නොඑන්නම චන්ද්‍රිකා එංගලන්තයේ පදිංචියට යයි..

චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය ලංකාව හැරදා එංගලන්තයේ පදිංදියට යාමට තීරණය කර ඇත.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ අත්තනගල්ල ආසන සංවිධායකද වූ ඇය ආසනයේදී ලද අන්ත පරාජය හේතුවෙන් බලවත් සිත් තැවුලට පත්ව මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ජය ගනු ලැබුවේ 49,949ක ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගනිමිනි. දෙවැනි තැන එක්සත් ජාතික පක්‍ෂය ලබා ගත්තේ ඡන්ද 26,904ක් ලබා ගත් එක්සත් ජාතික පක්‍ෂය විසිනි. ශ‍්‍රීලනිපය ඡන්ද 13,300ක් ලබා ගනිමින් තුන්වන තැනට පත්විය.

ලංකාවේ ඇති තම සියළු සියළු දේපල විකුණා දමන බවද ඇය තම සමීපතමයෙකු සමග පවසා තිබේ.

තම ආසන සංවිධායක ධුරයද ආපසු බාර දී නැවත නොඑන්නම ලංකාවෙන් පිටවන බවද ඇය සදහන් කර ඇත.

92,959 Viewers

96 Comments to “සියළු දේපල විකුණා දමයි.. නැවත නොඑන්නම චන්ද්‍රිකා එංගලන්තයේ පදිංචියට යයි..”

  1. Jeewantha says:

    This news is fake ,but all patriotic Sri Lankans would love this if this really happens.This bitch is real curse to the nation.

    • Pina says:

      නෑ මචෝ, අපේ මැඩම්ට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. ඩයරියා එකේ ඉඩත් නෑ.

    • hora says:

      True. අනේ රටට හොඳක්ම සිදුවෙයි ඉක්මනටම යන්න තවත් රට පවා දෙන්නේ නැතිව.

    • charmi says:

      තුන්කාලක් ඉවර කරා ඉතුරු කාල ගහන්න එංගලන්තෙට යනවා. හැබැයි ඉතින් මෙහෙ ඉදන් තුන්කල ගහන ගමන් පක්ෂේත් තුන්කලකට කෙලවලා දැම්ම.

    • Rupa says:

      ඔබ යන්න …යන්න….කල පවු ගැන සිතමින් ,ආයි නොඑන්නම යන්න .

      • ගිරවා says:

        හොරගොල්ලේ විලාපය අසව් අසව්
        ඩෙන්න ඩෙනා දෙනෝ ..විස්කි නෝනා එපෝ
        අත්තනගල්ල ජනතාවට මාව එපා වුනෝ
        චෞර රැජින මම කොටි නාඩගමේ ගොන් රැජින වුනෝ
        කොටින්ගේ මුදලින් ගත් මාලිගවට මම යනවෝ
        එත් දැන්ම යන්න බෑ ..
        ඊළමට තැනක් දීලා ලංකාවේ කොටි ත්‍රස්තවාදී කොඩිය දමාලා
        කොටින්ගේ රජමාළිඟේ පරවියා වගේ වගේ හිටිය මං
        මුළු රටම විකුණලා විස්කිවලට මුදල් අරං
        එහෙම මිසක් කවදාවත් දාලා යන්නේ නෑ
        අනේ මට දාලා යන්න බෑ ..
        ජනතාව කිව්වත් මට යන්න බෑ
        මට යන්න බෑ

    • වරකයා says:

      සමාජය සෑදී ඇත්තේ බහුතරය උඩඟු, අලස මෙන්ම නුගත් කොටසකිනි. ඔවුන්ව රැවටීම ඉතාම පහසුය. විචාර බුද්ධියෙන් විචක්ෂනශිලිව සිතනවා වෙනුවට මවාගත් උඩගු කමකින් යුතුව හොරුන් පසුපස යනු ලබයි.. මාලදිවයින හෝ බංගලාදේශයටද වඩා පහල මට්ටමකට ගමන් කරනු පෙනේ.

  2. නාගසිංහ says:

    මල්ලිලා……… නිල චන්ද ප්‍රතිපලය වහාම පාර්ලිමේන්තුවේ ගැසට් කරන්න.
    මැකෝගේ වෙබ්සයිට් එකේ නිල චන්ද ප්‍රථිපල ජිල්මාට් කර පලකර ඇත.
    කරුණාකර කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රථිපලය බලා මම කියනදේ තේරුම් ගන්න.

    • නාගසීංග වයර් මාරුවෙලාද

      • sky says:

        නාගසිංහ
        ඔබ හොරගොල්ලේ වලව්වේ දාසයෙක්ද ? වහල් යුගය ඉවරයි ..දැන්වත් ඇස් ඇරපන් මෝඩයෝ..
        .මොකද් නිදහස ලබා වසර 70 තුල අපේ රටේ සිදුවූ දියුණුව ? අද මුළු රටම විකුනලා සුලුජාතින් මහජාතිය පාලනය කරන්න හදනවා උබලා පාට පක්ෂ වලට බෙදිලා හොර දේශපාලුවන්ට කඩේ යනවා ..ලැජ්ජයි

    • Nimal says:

      Chandrika hitapu janadipahi, wayrakkaari kumantara karala karala dan athiwelada. deviyangen danduwam tamalata oya labune. atta danne deviyo. ekai ratara jaathiyat agamata adare Mahindawa apahu genawe. tamalta avichi maha naraketa polawapalagena yanna tama wade une neda?

      • Mahasona says:

        අත්තනගල්ලේ අහිංසක ජනතාවගෙන් කොල්ලෑ කෑ දේපළ ද විකුනන්නේ ? කොහොමත් ඒ සාපය ලැබෙනවා ..දේශද්‍රෝහී මේ කාන්තාව අපේ රටින් සදහටම පිටවේවා

        • සිරිසගබෝ says:

          මේ මනුස්සයා සොරි යක්ෂණී හොරා කෑවා, හොරා කෑවා අරූ හොරා අරූගෙ ගෑනිගෙ අතේ වළලු ගොඩ ගැනයි ඕන නැති කුණු හරුප කියලා 2015 ජනතාව රවටා කුමන්ත්‍රණ කරලා හැදුවා එකතුවී ආණ්ඩුවක් දින 100 න් මින්ස්සුන්ට එපා වුණා, එයාලගේ දේපොළ තාත්තාට තාත්තාගේතාත්තාට ලැබිච්ච සන්නස් පත්‍රය ප්‍රසිද්දකරල පුලුවන්නම් හොරු නෙමේ කියල ඔප්පු කරන්නකො රටට.

    • නයා.... says:

      පානදුර නගර සභා ප්‍රථිපලය හරි.
      පොදුජන පෙරමුණ එහි තරඟ කලේ නැහැ.නාම යෝජනා ප්‍රතික්ශේප වූවා.
      එසේම සහය දැක්වීමට තරම් ස්වාධීන කණ්ඩායමක් හෝ සිටියේ නැහැ.

      • CAT says:

        කවදාවත් චෞර රැජින දේශපාලනයෙන් සමුගන්නේ නැහැ ..මැයට කොහෙද ලැජ්ජාවක් …විස්කි වලට මුදල් හොයන්න පුළුවන් දේශපාලනේ විකුනලා විතරයි

    • සුදා says:

      බයවෙන්න එපා සිංහලයාට ගේම දෙන්න අවස්ථාවක් ආවොත් චන්ද්‍රිකා එතැන ඇති .ඔය යන්නේ තාවාකාලිකව .හැබැයි මේ ගෑනිට ආයේ කවදාවත් ලංකාවට නොඑන්න පාඩමක් උගන්වන්න .මග තොටේදී හෝ ෂොපින් කොම්ප්ලේක්ස් එකකදී දුටුවොත් මේ ගෑනිට කුණුහරුපෙන් බනින්න ,කුණු බිත්තර වලින් සංග්‍රහ කරන්න ,හු කියන්න .දේශපාලනය කරන කෙනෙක්ට එවැනි දේ කිරීම නීතිවිරෝදී නෑ .
      ඔය ගෑනි යන එන තැන් දන්නා අය කරුණාකර ඒ ගැන මෙහි පල කරන්න

      • SAPU says:

        ලන්ඩන් යන්නේ දෙමල කොටි ත්‍රස්තවාදී ඩයස් පෝරාවට උදව් කරන්න වෙන්නැති ..නිලප්පෙරුම දෙමල පරම්පරාවට සහය දෙන්න

      • අත්තනගල්ලේ අහිංසක ජනතාවගෙන් කොල්ලෑ කෑ දේපළ ද විකුනන්නේ ? කොහොමත් ඒ සාපය ලැබෙනවා ..දේශද්‍රෝහී මේ කාන්තාව අපේ රටින් සදහටම පිටවේවා.
        සුදා, oya niyame. oya balliwa putah ekkama yawanna orrna natinam uuuwa galak badala muhudata drrmu.

    • rama says:

      Jil-mart damme MR,

    • dad says:

      really it shows the results are fake, its GILMART again. no one believes. MY3 & RW should take immediate steps for recount.

  3. ෂංඉඳියා says:

    අයියෝ මොනතරං පාඩුවක්ද!
    දැං ඉතිං සංහිඳියාව කරන්නෙ කවුද?

    • Alapaluwa says:

      මුන් සෙට් එකගේ වැඩ නිකම් අර හතු පිපෙනවා වගෙයි.මේලෝ රහක් නැත.

  4. Karu says:

    ආනේ ඉන්න.
    මම නොම්මර එකේ විස්කි බොට්ල් එකක් අරන් එවන්නම්.
    ඕන්නම් ඉපීපි හායි හායි නටන්නත් එන්නම්.
    තව මැතිවරණ තුනක් තියනවා.පළාත් සභා, පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණ.
    ඔහේ ඉන්න තරමට විරුද්ධ පක්ෂවලට හොඳයි.

  5. ROMA says:

    Anthimata kela una….

  6. samuvel says:

    මේ ජයග්‍රහනය වගේම මේ ආරන්චියත් ඉතාම සුව දායකයි.

  7. mp says:

    ගියාට කමක් නෑ… එහෙ ගිහිල්ල පොලිටික්ස් කරනවා එහෙම නෙවෙයි…!!!

  8. Asitha says:

    The best news item I have heard in my entire lifetime…Never come back that’s the nations hope….

  9. fass says:

    Long waited and very very happy to hear news..

  10. Dr Lakshman Fernando says:

    GRATE, CONGRATULATIONS !

  11. podi gamaya says:

    ratata hondak venna gaththa theeranayak. aththatama api kochchara garu karapu kanthawakda. eirshawa vairaya nisa thamai me ththwayata path une

  12. Samare says:

    අනේ ඒකනම් කරන්ඩ එපා මැතිණි. ඔබ නැති රටත් අපත් කොයිබටද?. අපට මින්මතු යහපාලන ආණ්ඩු කරන හැටි කියා දෙන්නෙ කවුද? ඔබ තුමිය හිටිය මේ ටික දොහේ මොන තරම් අපමණ අගයක් අපට තිබුනාද?
    කේසේ වෙතත් ඔය ගත්ත තීරණේ රට ගැන තවදුරටත් හිතල වෙනස් කරන්න නම් එපා කීයටවත් හොදේ

  13. Padmini says:

    me thun aurddata ahapu preethi jankama aranchiya; mage mawbimin makabawillama palla. uben enna hullagkwath ape mawbime nowadewa. ape rata deshapalanikawa, arthikawa ha smajeeyawa this wasarak aphau adda yakshaniya.

  14. Krish says:

    මෙයා හොරකන් කරපුව හොයන්නෙ කවදද. මෙයාටත් රට විනාශ කරපු අය අතර මුල් ස්තානයක් තියෙනවා

  15. ඔක්කොටම වැඩිය හොදයි නේද සෝබිත හාමුදුරුවන්ගෙන් බන අහන්න ගියානම්.

    • SWRD says:

      මෙයා සොභිත හාමුදුරුවො හම්බවෙලාම බන ඈසුවානම් තමයි හොඳ

  16. බබා උක්කුන් says:

    සාධු, සාධු, සාධු, සා………..

  17. Ajith SL Patriot says:

    Please Go. You have been DEFEATED and FORGOTTEN from the Sri Lankan Politics. However, make no mistake. We will issue an Interpol Red Notice Arrest Warrant and YOU will be brought back as a CRIMINAL to face the JUSTICE for all Conspiracies, Crimes you have committed. Traitors will be dealt with full force of the Justice System.

  18. leel says:

    ගෙදර සන්හිදියාව පවත්වගන්න බැරි කෙනා කොහොමද රටේ සන්හිදියාව පවත්වගන්න…..75% යුද්දෙ ඉවෙර කරපු රට සන්වර්දනය කරපු කෙනාට වුන දේ ?……ගොබෙල්ස් නියාය පතුරවල බලයට එන්න පුලුවන් උනාට රදාපැවැත්මක් නැ ඇන්ටි…..මාතර මන්ගලට, බෙරුවල රාජිතට, බන්ඩාරග හැරිසොන්ට, බින්ගිරිය නලින් බන්ඩට, අනුරාදපුර හැරිසන්ට උනෙත් ඔයටිකම තමයි….

  19. Padmini says:

    england gihin koti ekka ekathu wella sabbe muhuna pennapan,

  20. චතුරංග says:

    Pala..pala..thopita rata gena aadarayak nethi unata api ape ratata aadarei..api innakal aye thopi wage wairakkaree ewunta me rata dennema ne..thopi eroppetama wela indala ehema merila palayaw….

  21. ajita de costageneral strike says:

    marilama pala – epa karapu kalakanni gani

  22. hina says:

    අනේ වාසනාවක්

  23. ගමරාල says:

    අනාගතයේදී පාසල් ගුරුවරියක විසින් සිය ශිෂ්‍යයන්ට ඉතිහාස පාඩම කියා දෙමින් සිටී:

    ගුරුවරිය : ආ.. දන්න ළමයෙක් ඉන්නව නං කියන්න බලන්න….. තමන්ගේ පියා බිහි කරපු… තමන්ගේ මව විසින්
    පෝෂණය කරපු… නමුත් ඔවුන්ගේම දියණිය විසින් විනාශ කරපු.. ලෝකයේ තිබුන දේශපාලන පක්ෂයක
    නමක්… (ළමයෙක් නැගිටියි) ආ.. ඔව් කියන්න බලන්න…
    ළමයා : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
    ගුරුවරිය : බොහොම හොඳයි.. බොහොම හොඳයි.. ඒක විනාශ කරපු විදිහත් කියන්න බලන්න..
    ළමයා : එයාගේ පක්ෂයේ හිටපු කෙනෙක් එක්ක එයාගේ පුද්ගලික වෛරයක් තිබ්බා.. ඉතින් එයා කලේ එයත්
    එක්ක ඒ පක්ෂයෙම හිටපු කෙනෙක්ව එකට හප්පලා තිබ්බා.. ඊට පස්සේ ඒ පක්ෂෙට විරුද්ධව හිටපු
    පක්ෂයක් එක්ක ඒ පක්ෂය පූට්ටු කලා… අන්තිමට වුනේ පක්ෂ දෙකටම ගෙදර යන්න කියලා ඒ රටේ
    මිනිස්සු කිව්වා.. පක්ෂ දෙකම නන්නත්තාර වුනා..

  24. Notthischange says:

    mama chande dinne ada bro… puduma sathutak thiyenne me batakola achchi yanawa kiuwwama…

  25. ඉනොලා කරුණානායක says:

    go to hell

  26. Chandana says:

    england purawasiyek awududu 10k lankawe board wela janadipathikamath darala apasu yanawa.

  27. kadiya says:

    මේකට කියන්නේ යනවා නෙවෙයි “මකබෑවෙනවා” කියලයි. ආපහු මේ රට දිහා අන්තර්ජාලයෙන් හෝ නොබලනු. කරපු විනාශයන් හොඳටම ඇති. සිරිසේන ඊළඟ ආත්මයේ හෝ බොටුව මිරිකනු ඇත.

  28. amiya says:

    මේ මහ පොලව ඔබ වගෙ ජරා ගෑනුන්ට සුදුසු නැත… මිස්ටර් ප්‍රබාකරන් ගාවට යන්න සුදුසුයි ඔබ…

    • samuvel says:

      යන්න ,යන්න යන තැනක යන්න … රනිල්ව ත් අරන් යන්න…. ආපසු නොයෙන්නම යන්න..ගිහින් මිස්ටස් ප්‍රබාකරන් හමු වෙන්න …ඔබලාගේ අවසාන කාලයේදී වත් රටට කරන එකම සේවය එය වේ මැයි. ඒපිනෙන් වත් ඔබලා ජනපති කීව අවීචි මහා නරකාදියේ ගත කරන ජීවීතය අඩු කර ගන්න….

  29. Shiro Akka says:

    That’s good but don’t sell them to minor communities.

  30. Justin says:

    Aka thama capita one…odaya giyanam hodai Nada..ma rate bahutrsya kamathi akata oya wage kattiya hadigawilama yanawsta puluwan nam ranil ayyawath akkagena yanna

  31. කොන්ඩෙකලූ says:

    අනේ අනිච්චං. ඊර්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ර්ෂ්‍යාව, වෛරය මනුෂ්‍යයෙක් ඇද දමන තැන. වජිරාරාමෙ දහම් පාසැල් ගියා කිව්ව නේද? පරණ දහම්පාසැල් පොතක්වත් හොයාගෙන ගුවන් ගමනෙදිවත් කියවන්න. සුබ ගමන්.

  32. Neela Perumal says:

    Yana dawasa kiyala yanna.Api lankaawama balan innawa kiribath kaala, rathinga paththu karala hure daanna.

  33. Padmini says:

    meya yanadawasata parawal digata kiribath dansal denna ona prabhakran mallada wage’

  34. Palitha says:

    Let this parawesi go anywhere. What is the use of this bloody bitch?

  35. Real man says:

    She should not be allowed to slip so softly..

    Come to the public, we need to give you a nice treatment before leaving..

    Kunu Biththara ….
    🥚 🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚
    🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅

  36. Shan says:

    මැරුණ කලෙක මිනිය වත් මේ රටට එවන්න කියන්න එපා.

  37. ශෙනායා says:

    හැඳිගෑවිලාම පල!

  38. මේ චෞර රැජින මේකෙන් චුතවීම හැමෝටම සැනසිල්ලක්??????????

  39. Gxh says:

    Ammooo comment goda!

    Mamath saadaranaya ishta karanna epaaye…

    me isthriya kala darunu sinhala bauddha wirodhee, bala lobi desha drohi kriyawan walata janathaawa hondin uththara sapayaa etha!

  40. Lapaya says:

    Puluwannam hitan wayi. hutan wayi. Kaĺawaddawayi aragena pala tolonji welama.
    Ratata. Sinhala jathiyata. Budu dahamata.Anagatha pramparawata karana loku upakarayak.

  41. David Milli-banda says:

    Maka bawilama pala……………….
    Bring your animal doctor to contest Attanagalla……..
    To resurrect your defeat at Attanagalla………………… WALAUWE HUMU palanthiya iwarayi.

  42. රාවණා says:

    අනේ ඇනිබලෝ! අර වික්කමසිංහත් එක්ක පලයෝ!

  43. Lolla says:

    Ammi…..Athi yanna yanna

  44. gorila says:

    ඔකොම දේපල ටික විකුනලා uk ගිහිං ඒවා නාස්තිකරල නැතිබංග උනාම අයේ එයි මොකක් හරි කොකක් ගහන්න. ජනාදිපති කාලේ හම්බකරපුව ඉවර උනාම තමා මේ ගැනි ඇවිත් මල්ලිගේ දේපල ටික ගත්තේ.

  45. හොර ගොල්ලේ සෙවලක්කා says:

    හොර ගොල්ලේ සෙවලක්කා එංගලන්තේ යන්නේ ඩයස්පෝරාවේ නාකියෙකු හා සංවාසයකට වෙන්නැති. සුබ මංගලං. අපේ රටට දළදා හිමි සරණයි. හනික අපායටම පල.තාත්තගේ පක්සේත් නමත් දෙකම කාපු අවලන් දියණිය.

  46. Purawesiya says:

    Metharam comentu dekala ne kawadawath. Anibal e tharamata jana apriyawuna

  47. Kabba Hora says:

    Please GO! Go! gO!

    neaver come back.
    even ur death body PATTa ,……………….

  48. අනේ අප්ප්පේ අපි කොහොම 20 යි 20 දී ජනාදිපති වරනේ දිනන්නද

  49. ant says:

    මේ කොඩිවිනය ලංකාවෙන් තොලොන්චි උන දවසට රටටම සෙතක් වේවි.

  50. නෙල්සන් says:

    ඩයරිය ෆුල් නිසා, අත්තනගල්ලේ ඉල්ලුම වැඩි නිසා, ආණමඩුවට යන්න බැහැ කිව්වා. ගියානම් එහෙම ආනමඩුව බින්දුවටම ගෙනල්ල හැඳිගාලා එන්නේ!

  51. Amal says:

    This bitch knows that she has no place in the society. She still thinks that she is a Radala Haamu and people will listen to her. Now everyone knows what position she is in.

  52. Talga.Dayasiri says:

    කොටි ඩයස් පෝරාවෙ සල්ලියි, අමෙරිකාවේ ඩොලර් වලටයි, වහල් වෙලා යුද්ධෙන් පස්සේ ක්‍රමයටකට සංවර්ධනය වෙමින් ආපු අපේ රට චෞරී අැවිත් අර CIA කාරයෝ දෙන්නත් මාට්ටු කරගෙන 2015 දි මේ රට විනාශ කළා. අවුරුදු තුනක් ගිහිල්ල ඒකට ජනතාව හොඳ උත්තරයක් දුන්නා.
    දැන් ඔය යන්නේ කොටි ඩයස් පෝරාවෙ ගතමනාව දිගටම ගන්න ක්‍රමයක් හදාගන්නයි.
    මෙදා පොදු ජනතාව මෙදා දුන් ප්‍රතිඵලය උඩු යටිකුරු කිරීමේ ක්‍රමයක් හදන්න වෙන්න ඕනෙ. හැබැයි එයාගෙ මිස්ටර් ප්‍රභාකරන් ගිය තැනට යන එක තමයි කාටත් සුවදායක වෙන්නේ. GO TO HELL CHAURI.

  53. obatumiya satutu wanna.obta meytaramwath channdha labeema gana.oua labuna eken paheyh panguwak labunanam hodatoooma ethi.

  54. Suranga says:

    නාකි විසේ වැරදිලාවත් ලංකාවට මිනියවත් එවන්න එපා . සුද්දා බැඳපු දුවට කියපන් තෝව එහෙම වලදන්න කියලා . අත්තනගල්ලේ මෙයාගේ වත්තේ රඹුටන් ගෙඩියක් වික්කෙත් රුපියල් දහයට . ගිය මාසේ මෙයාගේ වත්තේ වැඩකරන පවුලක පොඩිලමයි දෙනෙක්ව මෙයා පැය 5ක් දන්ගස්සල කන්මිරිකල ටොකු ඇන්න බඩගින්නට කොකෝව ගෙඩියක් කඩපු .

  55. SUNIMAL says:

    සුද්දන්ගෙන් සිංහලයන්ට අයිති හොරගොල්ලේ ඉඩම් ලබාගත්තේ ඉඩම් අක්කරය සිලින්ග් 4ට

  56. Balasena says:

    Mahath Pala Mahani Sansa Kusalakarmayak.

  57. mendis says:

    mehe whisky labai. gahala malli wage nathiviyan.karapu wada gana smalochanak kerala

  58. iresha says:

    maka baewila pala lankawata honda kalak udawewei

  59. සුනිල් අත්තනායක says:

    තාමත් ඇයි මේ පර ගෑණුන්ට මැතිණි කියන්නෙ…මේිකිගේ තාත්තත් දෙමළෙක් බණ්ඩාරනායගම් හරියට අර හොර කරුප්පයියා වගේ සිංහල මිනිස්සු රවට්ටන්න හැව වෙනස් කරපු පිම්පි තක්කඩි හැත්ත….තූඃ නොදකින්….!!!

  60. හිදුනු නෝනා says:

    මිනිස්සු සමාධිය ඉස්සර පොල් ගහන්නයි හදන්නේ. යක ලෝකෙකේ ගියා නම් අදම හොදා. හොද වෙලාවට අර හරක් දොස්තර චන්දෙට ආවේ නැත්තේ. ඉල්ලුවා නම් ඌත් පරාදයි. පොල් ගහලා දෙස් තියන්න කලින් තොලොන්චිවෙලා ගියානම්. නැතිනම් ස්න්හිදියාවෙන් රට බෙදලයි තෝ මැරෙන්නේ. පල..පල..

  61. Thank goodness NEVER EVER return to Sri Lanka GATES CLOSED for you jara eelam woman…maka bewila pala sadahatama tamil naduwata saha ltte London koti guhawata.

  62. Podi saadu says:

    අනාගතයේදී පාසල් ගුරුවරියක විසින් සිය ශිෂ්‍යයන්ට ඉතිහාස පාඩම කියා දෙමින් සිටී:

    ගුරුවරිය : ආ.. දන්න ළමයෙක් ඉන්නව නං කියන්න බලන්න….. තමන්ගේ පියා බිහි කරපු… තමන්ගේ මව විසින්
    පෝෂණය කරපු… නමුත් ඔවුන්ගේම දියණිය විසින් විනාශ කරපු.. ලෝකයේ තිබුන දේශපාලන පක්ෂයක
    නමක්… (ළමයෙක් නැගිටියි) ආ.. ඔව් කියන්න බලන්න…
    ළමයා : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
    ගුරුවරිය : බොහොම හොඳයි.. බොහොම හොඳයි.. ඒක විනාශ කරපු විදිහත් කියන්න බලන්න..
    ළමයා : එයාගේ පක්ෂයේ හිටපු කෙනෙක් එක්ක එයාගේ පුද්ගලික වෛරයක් තිබ්බා.. ඉතින් එයා කලේ එයත්
    එක්ක ඒ පක්ෂයෙම හිටපු කෙනෙක්ව එකට හප්පලා තිබ්බා.. ඊට පස්සේ ඒ පක්ෂෙට විරුද්ධව හිටපු
    පක්ෂයක් එක්ක ඒ පක්ෂය පූට්ටු කලා… අන්තිමට වුනේ පක්ෂ දෙකටම ගෙදර යන්න කියලා ඒ රටේ
    මිනිස්සු කිව්වා.. පක්ෂ දෙකම නන්නත්තාර වුනා..

  63. Upul says:

    This woman is the main curse for my motherland. Please get lost and hope you are going to realize your mistakes and learn to be a human being rather than a devil (YAKSHANEE). You are going to get your “KARMA” activated as soon as you leave this world which is not that far. GROBR!

  64. සෙවල බන්ඩා says:

    මදෑ මමත් දුවෙක් හැදුවා. මේ මල හෝන්තුව මගේ
    නමයි, රටයි දෙකම කනවා. මට මැරිලවත් සැනසිල්ලේ
    ඉන්ඩ දෙන්නෙ නෑ.

  65. මට දොළහක් කොලා says:

    මට දොළහක් කොලා එකොළහක්ම දිනුම්. මේකත් දිනුම්. ප්‍රන්සේ සෝබෝන් වලදී වෙන්නැති?අනි මෙහෙම කෙලවීමක්. හොර ගොල්ලේදීම මුන් කෙල්යා නෙ. අනේ මගේ පස්ස පැත්ත.

  66. Kabba Hora1 says:

    Go to Toile
    Pissu, Wisky BITCH

  67. Kabba Hora12 says:

    I like your Under Arme.

    Make smell my counry with it PLEASE

  68. Brahmana says:

    මේ උඩින් තියෙන චන්ද්‍රිකාගෙ පින්තූරෙ දකින හැම
    තිස්සෙම මට මතක් වෙන්නෙ නවනින්දා පිල්ලෙවමයි.
    දෙන්න එකට තිබ්බොත් ඕනැ කෙනෙකුට පේන්නෙ නිවුන්
    සහෝදරියො දෙන්නෙක් වගේ.

Main News