සියළු ධීවර වරායන් විකුණන්න අමරවීරගේ කැබිනට් යෝජනාව අනුමතයි..

September 13, 2017 at 8:40 am | lanka C news
සියළු ධීවර වරායන් විකුණන්න අමරවීරගේ කැබිනට් යෝජනාව අනුමතයි..

රට පුරා ඇති ධීවර වරායන් සියල්ල විකුණා දැමීම සදහා කැබිනට් පත‍්‍රිකාවක් ඇමති මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කර ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසීය.

කැබිනට් අනුමැතියද හිමිව ඇති මෙම යෝජනාවට ජනාධිපති හෝ මුදල් ඇමති විරෝධය පල කර නැති බවද ඔහු සදහන් කරයි.

දැනටමත් ධිවර වරායන් 11ක් තක්සේරු කිරීමද සිදු කරන අවසන් වන බවත් රටේ සියලූම ධීවර වරායන්, නැංගුරම් පොළවල් බදු දීමට නියමිතව තිබෙන බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

5,437 Viewers

7 Comments to “සියළු ධීවර වරායන් විකුණන්න අමරවීරගේ කැබිනට් යෝජනාව අනුමතයි..”

  1. danu says:

    දෙමල මුස්ලිම් කතෝලික දෙමල ඩයස්පෝර ජාතයන්තර කතෝලික රටවල් එක්සත් ජාතින් යැයි කියනා අය ගෙනෙන යුද අපරාඩ සහ පවතින රජය මේ සියලු දෙනා සෑම ආකාරයෙන්ම පහර දෙන්නේ සිංහලයාටයි මෙයින් ගැලවෙන්න නම් කල යුතු හා ඉතිරිව ඇත්තේ යන්න වෙන රටක් සොයාගැනීම හෝ එකමුතු වී මේ සියල්ල පැරදවීමයි තීරනයක් ගන්න පරක්කු නොවන්න.

  2. අනාථ ජනයා says:

    බස් කොන්දොස්තර රටේ වරාය විකුනන්න කතා කරයි. රටේම ඉන්නෙ පොන්නයොද???? සින්හලයාට සන්නද්ධ අරගලයක් කරන්න සිදුවෙනවා තමන්ගෙ උරුමය ආරක්ෂා කරගන්නනම්. තව දුරටත් මේ දේශපාලකයන් සහ දේශපාලන ක්‍රමය ගැන කිසි විස්වාසයක් තබන්න බැහැ. සියලු උගතුන් සහ වෘතිකයන් පෙරමුණ ගතයුතුයි.

  3. සමන් says:

    නියමයි හැම දේම බදු දෙමු . ඊට පස්සේ අමාත්‍යංශ, කාර්යමණ්ඩල, ඇමතිවරු අවශ්‍ය නැහැනේ.. කැබිනට් එකත් බදු දෙන්න පුළුවන් චීනෙටවත්.

    • හර්ෂණ says:

      අනිවාර්යෙන් නුගත් මුන් වගේ එවුන්ට පඩි ගෙවලා කෝටි ගණන් වාහන දීලා සැප දීලා මුන්ව ඇමතිකම් වල තියාගෙන ඉන්නවට වඩා එක හොඳයි ,අපේ මිනිසුන්ගේ මෝඩකමට තමා මේවගේ නුගත් වල් පරයෝ මේ රටේ වජබෙන්නේ

  4. Sadda says:

    Sri lankawa duupathak bavin dheewara warayan pawa hamuda arakshawa yatathe rajya palanayata yatath viya uthui. Nethinam mema warayan haraha drugs wepons hoten rata thulata paminiya hakiy.

  5. රාහුල කොලුවා says:

    ඇත්තටම මේ මැති ඇමතිවරුන්ට දරුවන් නැද්ද…? දරුවන් වෙනුවෙන් රටක් ඉතිරි කරලා තියන්න මුංට වුවමනා නැද්ද…?

Main News