සියළු මැතිවරණවලට පෙර ජනමත විචාරණයක්.. ජනාධිපතිත් එකගයි..

August 17, 2017 at 8:02 am | lanka C news
සියළු මැතිවරණවලට පෙර ජනමත විචාරණයක්.. ජනාධිපතිත් එකගයි..

අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසුව ඊට ජනමත විචාරණයක් පවත්වන බවත් ඒ සදහා ජනාධිපතිවරයාද එකඟතාවය පල කල බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

අන් සියළු මැතිවරණයන්ට පෙර නව ව්‍යවස්ථාව සදහා වූ ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

8,614 Viewers

3 Comments to “සියළු මැතිවරණවලට පෙර ජනමත විචාරණයක්.. ජනාධිපතිත් එකගයි..”

  1. nima says:

    keppa…………………….

  2. රාහුල කොලුවා says:

    මුස්ලිම් චන්දවලිනුයි දෙමල චන්දවලිනුයි දිනන්න තමයි ටාගට් කරගෙන ඉන්නේ… සිංහලයනුත් සීයට හැත්තෑ දෙකක් ඉන්නවා…

  3. Anil says:

    Walella dennam..

Main News