සියළු මැතිවරණ කල් දැමේ.. ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් කැදවයි..

March 26, 2017 at 4:40 pm | lanka C news
සියළු මැතිවරණ කල් දැමේ.. ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් කැදවයි..

පැවැත්වීමට නියමිත සියළු මැතිවරණ තව දුරටත් කල් දමා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනුවෙන් ජනමත විචාරණයක්‌ කැදවීමට ආණ්‌ඩුව තීරණය කර ඇත.

නව ව්‍යවස්ථව යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අතර නව ව්‍යවස්ථාවේ සම්පාදන කටයුතු මේ වනවිට නිමවෙමින් ඇති බවද වාර්තා වෙයි.

මේ තත්වය මත පළාත් පාලන මැතිවණය මෙන්ම උතුරු මැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවණය කල් දැමෙනු ඇත.

9,363 Viewers

6 Comments to “සියළු මැතිවරණ කල් දැමේ.. ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් කැදවයි..”

  1. ravi says:

    Kohoma hari kamak naa chandekata warellako

  2. මනෝහර says:

    සාරිය ඩෙනිමට බැහැලනේ බං
    බුලත් හුරුල්ල මොබයිල්නේ බං
    කරුමෙට මුං සිංහලවුනානේ බං
    ජාතියට විනාසෙ කලෙ මුන්නේ බං

  3. BARCARDI says:

    I in this constitution Executive Presidency may be abolished.This will be highlighted to the the poor people in this country.
    From the back door power may be devolved to the Tamil racists. This will not be highlighted.

    Actually this what Tamil diasapora required.

    These constitution reformers will tell that to achieve good YAHAPALANA than Today this constitution is a must.

    This is just like selling Hambanthota Port.

    Wimal has been put in Jail as part of this project.

  4. Dickie Bird says:

    get ready to vote it into the cesspit. otherwise we are finished.

  5. හම්බන්තොට අපි says:

    නව ව්‍යවස්ථාවට අපගේ පූර්න සහයෝගය ….
    රටට වින කරන විදායක ක්‍රමය අහෝසි කරමු!!!

  6. SINHALESE WAKE UP NOW NOW NOW AND SEND THIS HORU SAKKILI EELAM BRAPATHI/RANIL YAMA BALLO HOME NOW…… AND SAVE THE COUNTRY TODAY!

Main News