සියළු වාහන මිල යලිත් ඉහල යයි…

February 16, 2018 at 6:29 am | lanka C news
සියළු වාහන මිල යලිත් ඉහල යයි…

ඩොලරය හමුවේ ශ‍්‍රි ලංකා රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වීම හේතුවෙන් වාහන මිල නැවත වතාවක් ඉහල ගොස් ඇත.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා සදහන් කරන්නේ මෙනිසා කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්‍ෂයකින් පමණ ඉහල ගොස් ඇති බවයි.

ආනයන පිරිවැය තව දුරටත් ඉහල ගියහොත් කර්මාන්තය පවත්වාගෙන යාමේ අසීරුතාවක් ඇතිවන බවද ඔහු පැවසීය.

27,269 Viewers

4 Comments to “සියළු වාහන මිල යලිත් ඉහල යයි…”

  1. Niru says:

    This political instability is intolerable not because the vehicle prices are going up but due to uncertainty prevailing. There is no decency among politicians. Country and its people have rejected these animals and they should go home and face the consequences. These “ malaperethayas” have no shame.

    • නැවුම් මාවත says:

      රට වැටි ඇති තත්වයෙන් ගොඩ ඒමට නම් සුකොපබෝගී වාහන පමණක් නොව කුඩා වාහන මෙන්ම ත්රිරෝදරත හා මෝටර් සයිකල් ද එසේම රුපවාහිනි ඇතුළු අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික බාන්ඩ ගෙන්වීම වසර දෙකකට තහනම් කල යුතුයි .මෙයින් රටේ ඉතුරුවන මුදල් වලින් රාජ්‍ය ප්‍රවාහන සේවය දියුණු කිරීමටත් ,දුම්රිය මාර්ග සෑදීම සහ නව දුම්රිය සතාන සෑදීමටත් එම දුම්රිය සතාන සඳහා නව බස් රථ ගමන්නන්ත සෑදීමටත් දුම්රිය සතාන ආශ්‍රිතව බයිසිකල් නැවතුම් පළවල් සදිමටත් ක්‍රියා කලයුතුයි .
      එසේම ශ්‍රිලංකාවේ බයිසිකල් කර්මාන්ත්සහාලා ආරම්භ කල යුතුයි මේවා සාමාන්‍ය පාපැදි මෙන්ම හයිබ්‍රිඩ් පාපැදි වියයුතුයි ..මිනිසුන්ගේ බොලඳ ආශාවල නිසා රට දියුණුවීම අඩාල වේ එසේම වාහන ආනයන කරුවන් රකිම රජයේ කාර්ය නොවේ .ආනයන කරුවන්ගේ සාක්කුවේ සිටින මුදල් ඇමැතින් මේ ගැන වග කිවයුතුයි . උගත් බුද්දිමත් දේශප්‍රේමී නායකයෙකු අගමැති කිරීමේන් රටක් දියුණුවේ .

      • FREE says:

        පච රණවකය එක්ක නැවුම් මාවතේ සුදු රෙද්දක් දාල උඹත් ඉඳ ගනින්.පාරෙ යන උන් උඹල දෙන්නට ආධාර කරාවි.ඒව අරන් දෙන්නත් එක්කම මහ රෑ කාටත් හොරෙන් යමව් සුපුරුදු ගමන්.

  2. hina says:

    lankawe karmanthayak raka gaththanam neda hoda..japanata kade yan nathuwa

Main News