සිරගත කල ඥාණසාර හිමිගේ වම් වකුගඩුවේ විශාල ගලක්.. හදිසි ශල්‍යකර්මයක්.. [Video]

August 8, 2018 at 10:58 pm | lanka C news
සිරගත කල ඥාණසාර හිමිගේ වම් වකුගඩුවේ විශාල ගලක්.. හදිසි ශල්‍යකර්මයක්.. [Video]

ශ‍්‍රී ජයවර්ධපුර රෝහලේ නේවාසිකව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ වම් වකුගඩුවේ විශාල ප‍්‍රමාණයේ ගලක් ඇති බව එම රෝහලේ අධ්‍යක්‍ෂ සුසිත් සේනාධිර මහතා පවසයි.

එනිසා එය එවත් කිරීම සදහා අනිවාර්යෙන්ම ශල්‍යකර්මයක් සිදු කල යුතුව ඇති බවත් එම ශල්‍යකර්මය සදුදා දිනයේ සිදු කිරීමට යොදා සිටින බවත් ඒ මහතා සදහන් කරයි.

අධිකරණය විසින් 19 වසරක සිර දඬුවම් වසර 06කින් ගෙවී යන ලෙස නියම කර ඇති ඥාණසාර හිමියන් මේ වන විට ජයවර්ධනපුර රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ පසුවෙයි.

11,659 Viewers

22 Comments to “සිරගත කල ඥාණසාර හිමිගේ වම් වකුගඩුවේ විශාල ගලක්.. හදිසි ශල්‍යකර්මයක්.. [Video]”

  1. Kumara says:

    Get well soon!

    • නානසාර says:

      කරපු පව් පල දෙනවද මන්දා බන්.

      • උකුස්සා says:

        මෙලෙච්චේද මොහොමඩ් අදහන අන්තවාදී හම්බයන්ට අසනීපයෙන් පසුවන භික්ෂුන් වහන්සේලාටවත් අවමන් නොකර සිටීමට බැරි තරමට දැන් පිරිහෙළා …
        මේ අන්තවාදීන් හම්බයන්ගේ මොලේ මත් කුඩුවලින් අවුල් වෙලා ..අපේ රටට කුඩු ගේන්නේ මුස්ලිම් ඇමතිලානෙ

  2. waruna says:

    RATA BERAGATH RANAWIRUWAN HIRE DAANAWATA WIRUDDHAWA KATHAA KARPU
    GNANASAARA HIMI HIRE YEWWA.
    DEN HITAN JANAADHIPATHI SAMAAWAK DEELA GNASAARA HIMIGE KATATH WAHAL LAKUNUTH
    DAA GANEE.

  3. wipula says:

    88-89 BHEESANAYEDI BATALANDA WAGE WADHAKAAGAARA 47,K..RATAPURAA HADALA
    THARUNA BHIKSUN WAHANSELAA 600, GANANAK DHARMA CHAKKARETA YAWAPU UNP
    KOLA KOTI KALUKOTI KAHA BALLALU.PRAA MINIMARUWANTA GNANASARA HAAMUDRUWO
    MONA KAJJAKDA.?
    MULU RATEMA BAWUDDHAYO KAMPAA WUNATH UNP.. MAETHI AEMATHI WARUNTA MEKA
    ITHAAMA SULU SIDDHIYAK. BAWA NEWS BALANA KAATAH WETAHENAWA.
    BHIKSUN WAHANSELAATA NINDAA APAHAASA KARANA EKA.. HIRE DAANAEKA UNP PONSIYONTA NIKAN SELLAMAK WAGE.

  4. Saradiel says:

    ගෞරවනීය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  5. Dinesh says:

    This fellow destroyed MR regime with BBS. He is Champika Ranawaka’s golaya. Okata ohoma wela madi.

  6. OLU says:

    ගරුතර රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා කියා අපි පතමු
    ගෞරවනීය ඥාණසාර හිමියන්ට විරුද්ධව කටයුතු කරන්නේ රජයේ අන්තවාදී මුස්ලිම් ඇමැතිවරුයි ..හේතුව මේ මුස්ලිම් ඇමතිලා කරන අපරාධ පිලිබදව ජනතාව දැනුවත් කිරීමයි .මේ ඇමතිවරු කරන ජාතික අපරාධවලට ඔවුන් අත්අඩංගුවට නොගැනීම ගැන රටේ ජනතාවට ඇත්තේ බලවත් කලකිරීමක්… රටේ නිතිය සැමටම පොදුවිය යුතුයි
    වත්මන් රෙජීමය සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවකි
    අපේ බෞද්ධ සංඝයාවහන්සේලා බොරු චෝදනා මත සිරගත කිරීම අපි හෙළා දකිමු ..

  7. SALMAL says:

    Ven. Galaboda Aththe Gnanasara Thero,
    You are one of the strongest and bravest Buddhist Monk in our Country Now it’s time to heal and get better soon!Wishing a speedy recovery! Our country and our Sinhalese buddhist Folks need you ..
    I wish you the best in health and that you make a quick recovery from your surgery!
    Ven. Gnanasara Thero,May The Triple Gem Bless you

  8. JOY says:

    Ven .Gnanasara Thero….Our thoughts and prayers are with you as we wish for a complete and restful recovery
    Theruvan saranai

  9. CAT says:

    Ven. Galaboda Aththe Gnanasara Thero, For a quick recovery and return to good health.
    May the Triple Gem Bless you

  10. CORBRA says:

    අපේ හාමුදුරුවනේ ,ඔබවහන්සේට ඉක්මන් සුවය පතමු

  11. LION says:

    තෙරුවන් සරණින් ,ගෞරවනීය ඥාණසාර හිමියන්ට ඉක්මන් සුවය ලැබේවා !!
    මුස්ලිම් ඇමැතිලාගේ අවශ්‍යතා මත දැන් නීතියත් හලාල් කර ඇත …. කොටි ත්‍රස්තවාදීන්ට උදව් කරන දේශද්‍රෝහී කොටි හිතවාදිනියට.
    ‘ තිගේ සැමියා කොටියෙක් බව පැවසීම’ වසර 19 වසරක සිර දඬුවම් වසර 06කින් ගෙවී යන ලෙස නියම කර ඇත
    ඒ අසාධාරණ නඩු තීන්දුව , අපි පිළිකුලෙන් හෙළා දකිමු ..
    රටේ ජාතික අපරාධ කරන මැති ඇමතිලා නිදැල්ලේ ..උතුරේ LTTE ත්‍රස්තවාදය අවශ්‍ය බව පවසන විජයකලා කොටිහිතවාදිනිය සහ රටට තර්ජනය කරන බෙදුම්වාදී ජාතිවාදී දෙමළ දේශපාලකයෝ නිදැල්ලේ …මහා බැංකු මගඩියේ හොරු නිදැල්ලේ ..මොකද්ද මේ අවනීතිය ?
    අපේ සංඝයාවහන්සේලා බොරු චෝදනා මත සිර ගෙදර….මොකද්ද මේ ආණ්ඩුවේ පිළිවෙත ?
    සිරිසේන- රනිල් කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

  12. Jonah says:

    Makabewila pala!!Ooru thadiya!!

  13. Margraves says:

    Every one have to read the Gymnastics doctor Larry Nassars case USA in a Michigan courtroom and about the chaotic scene on Mid february 2018. We admire Michigan judges Janice Cunninghams decision and every one have to understand the emotional feelings of others. Great Lankaa.

  14. Nim says:

    SWAMEEN WAHANSE
    OBAWAHANSEE TA
    EKMAN SUWAYA LABEWA.
    THERUWAN SARANI.

  15. Ranjana says:

    Hondata narakata dekata katamaya.

  16. Dosthara Hondahitha says:

    Gal yahamata biwwahama gal hedenawaya. Pol gehuwama meka adu wenawaya.

  17. nihal says:

    විශාල ගලක්? මූ සීගිරියවත් ගිල්ලද ?

    • ගිරවා says:

      nihal ,
      Do not insult Ven. buddhist monks or our buddhist religion you fanatic idiot ..disclose your real identity,
      We will teach you a good lesson how to respect our Ven.Monks & Buddhism

  18. Hari says:

    Get well soon TO WEAR THE JUMPER

  19. Roshan says:

    විශාල ප‍්‍රමාණයේ ගලක් නොව පර්වතක් විය යුතුය්.

Main News