සිරස පරණ ඇමතියෙක් ගෙන්වා බැසිල්ට යලි බැණ වදී.. ඒත් සංඛ්‍යාත චෝදනාවට උත්තර නෑ..

October 12, 2017 at 1:20 pm | lanka C news
සිරස පරණ ඇමතියෙක් ගෙන්වා බැසිල්ට යලි බැණ වදී.. ඒත් සංඛ්‍යාත චෝදනාවට උත්තර නෑ..

සිරස රූපවාහිනිය විසින් සිය ප‍්‍රවෘත්ති විකාශය අතරතුරදී නැවත පදිංචි කිරීමේ හිටපු ඇමති ගුණරත්න වීරකෝන් මහතා සමග විශේෂ සාකච්චාවක් පැවැත්වීය.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ ඉලක්ක කරගෙන ඔහුව විවේචනයට ලක් කරවන මුළු සාකච්චාවම ලෙස මෙහෙවනු දක්නට ලැබින.

කෙසේ වෙතත් ඇමති බැලිස් රාජපක්‍ෂ විසින් එල්ල කරන ලද සංඛ්‍යාත චෝදනාව සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය මේ දක්වා පැහැදිලි කිරීමක් සිදු කර නැත.

20,327 Viewers

10 Comments to “සිරස පරණ ඇමතියෙක් ගෙන්වා බැසිල්ට යලි බැණ වදී.. ඒත් සංඛ්‍යාත චෝදනාවට උත්තර නෑ..”

  1. pop says:

    apita one sankayatha kathawa athada boruda kiyala dana gandayi . mongal sirasa egana katha korandako.

  2. තොපි තමයි හොරු සහ ඩීල් කාරයෝ බොරු ගොන් පාට් නොදා බැසිල්ගේ චෝදනාවට උත්තර දීපල්ලා

  3. Nim says:

    Kottiya keeyada labune

  4. Sadda says:

    Basilta gahala pohottuwa wattanna umbalata me kape beri bawa hondata oluwe thiyaganilla.

  5. nipun says:

    basil rajapaksha is great person .he loves our contry and talented person..anti rajapaksha team know that very well and his contribution to bring our economy up . that is the reason to tarnish his image . but people now understood .. we are with you sir you are great.

  6. Pemasiri says:

    Hello Foolish SIRASA…

    FIRST GIVE YOUR EXPLANATION TO , WHAT BASIL REVEALS ABOUT YOUR CHANEL.
    WITHOUT PLAYING FOOL.

  7. asaranaya says:

    මේ බුලත්විට කාලා හපේට විසිවුනූ අයගෙ මොන කතාද,
    ඒවා මේ කනින් ඇතුල්වී අනික් කනෙන් පිටවෙනවා ඕයි

  8. appuhamy says:

    මේ උඹල හිතං ඉන්නෙ උඹල උඩ පැන පැන දාන පඩ ෂෝ අපි හැමෝම විශ්වාස කරනව කියලද? ඒ ඉස්සර. දැං බැසිල් අහපුදේට උත්තර දීපං. ඔය රස්තියාදු මාධ්‍ය කලාවෙන් උඹලට දැං මහජනතාව රවටන්න බැහැ

  9. Lolla says:

    මහ මොල කරු Basil
    ඒකයි මේ Basil ට මඩ ගහන්නේ

  10. Suba Anagathayak says:

    Just answer the ‘frequency’ question raised by Basil !! Gunarathna lokka is licking the arse of Sirasa. Get some money from Sirasa and fuck off !!

Leave a Comment

Main News