සිරස ප‍්‍රධාන කාර්යාලයට ප‍්‍රහාරයක්.. පොලිස් බල ඇණි කැදවයි..[Photo]

April 5, 2018 at 12:03 am | lanka C news
සිරස ප‍්‍රධාන කාර්යාලයට ප‍්‍රහාරයක්.. පොලිස් බල ඇණි කැදවයි..[Photo]

කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට මීට ටික වේලාවකට පෙර පහර දීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

සංවිධානාත්මන පිරිසක් විසින් පැමිණ ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවද එහි සිටි අය සදහන් කරති.

සිදුවීමෙන් පසු එම ප‍්‍රදේශයට පොලිස් ආරක්‍ෂාවද යොදා ඇති බව සදහන්ය.

මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියෙක් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ විශ්වාසභංගය පරාජය වී ටික වේලාකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත්ය.

එම ආයතනයේ මාධ්‍යවේදීන් විසින් සිය ට්විටර් ගිණුම්වල පලකර ඇති පින්තූර මෙහි දැක්වෙයි.

86,552 Viewers

50 Comments to “සිරස ප‍්‍රධාන කාර්යාලයට ප‍්‍රහාරයක්.. පොලිස් බල ඇණි කැදවයි..[Photo]”

  1. ranil w says:

    niyamai

    • wimal says:

      Should attack specially to Gayan Sampath and Deepal

    • පොනිල් says:

      මිනිහා මෙහෙම නගර සැබෑවක ඉන්න ඕනා මිනිහෙක් නෙවෙයි බලන්නකෝ unp එකේ පාර්ලිමේන්තු මන්ත්‍රී කමකට හිමිකම මුනේ තියෙනවා නේ .මෙන්න මෙහෙම මිනිස්සු තමයි අපිට ඕනා .අපේ පක්ෂය එදා ඉඳලම මේවගේ පක්ෂයට ලැදි අයගෙන් තමයි හැදුනේ .දැන් බලන්න අපි හෙට අනිද්දා දුමින්දවත් අපේ පැත්තට ගන්නවා .

    • Amda says:

      අන්න එහෙමයි කැපුවත් කොල ගොන් අලි.
      මේ ඉතින් පටන් ගත්තා විතරයි නෙ.
      අර විමල් ඊයෙ කිව්ව එක සැබෑ උනා….දැන් බලාගන්න පුලුවන් “ඔහුගේ වෛරය” 😀 😀

  2. Chanda says:

    Uda panapu vidiyata oka wei kiyala danang hitiya

  3. Hesh says:

    නාබර දමිල හිමි යූන්පී පාක්ශිකයොන්ට පාරට බැහලා ජයඝ්‍රහනය අතට ගන්න කිව්වේ මේක වෙන්න ඇති.

  4. SC says:

    සිරස කියනා දේවල් මට නම් එතරම් විශ්වාසයකට ගත නොහැක. ඔවුන්ගේ අතීත කල්ක්‍රියාව අනුව නම් ඔවුන්ට ප්‍රවුර්ති මැවීම පිණිස සහ ජනතාව නොමග යවා ලාභ ලවිම පිණිසත් කල නොහැකි බලු වැඩක් නැත.

    • lapaya says:

      sahathika ettha. meka munge lokka kiliyagema wedak wenna etthi aniwaryayenma. thuppahi demala nariya.

  5. perera says:

    Sirasa onawada wada giya wadi. Janathwa balaporttu wenne balance news misak regime change news nemi.
    Janatawage buddiyata wali ganna news denne.

  6. ks says:

    WADINNA WADINNA GAHANA MINIHATH MODAYA
    GAHANNA GAHANNA WADINA MINIHATH MODAYA

    ILLAN KAAAAAAMMMMMA

  7. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    ගෝඨගේ කාලේ නම් ගිනි තිබ්බනේ – මේක ඒ තරම්ම ඩැමේජ් එකක් නෙවේ – රතිඥඥ ගහල

    • කිරා says:

      සිරස මුලින්ම ගිනි ගන්නේ 2003 ජනවාරි එතකොට තිබුණේ unp ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ගේන්න මුලික වුණු අතුකෝරාල මහත්මයාගේ අභිරහස් මරණය සිදුවුණු 2003 ජනවාරි 01 ට පෙර අවසන් වශයෙන් ඔහු සහභාගී වු උත්සවයක විඩියෝපට සිරසේ තිබුණා. ඒකයි ඒක ගිනි ගත්තේ. තලතාව නිහඬ කරන්න දේශපාලනයට ගත්තා.

  8. Adam Wilson says:

    Athul Kesharp is behind this entire operation.

  9. sunil edirimanna says:

    Okunta gal nemei bomba gahanna oone. Okun e kale kotinta kade giya. Mahindatath madagahanna patangathe okun thamai kotinge salli aran para ballo

  10. කිරි බතුත් කාපියව් ලුණු මිරිස් ඉස්‌සරහට says:

    කිරි බතුත් කාපියව් ලුණු මිරිස් ඉස්‌සරහට. ඕවා පෙර නිමිති විතරයි වාහේ. දම්බලයා ඕය ටික කලින් කිව්වා.

  11. Gayantha says:

    Sirasa karayanta honda waide. Mun mahida mahaththayage anduwa kaleth haisirune mun thama porawal kiyala. Ekane desarayak flat wennama giya saireth waidune. Eeth padamak igena gena nai. Hondama waide. Thawa nelanna thiwune. Madyakaranaya ganika wurthiye yodawanawata.

  12. මං ඔලුවට ගහන්න කිව්වම ඔයාලා සිරසටම ගහන්න. says:

    මං ඔලුවට ගහන්න කිව්වම ඔයාලා සිරසටම ගහන්න. සිරස කලාම දාන්න. පොලිසිත් අපේ ආණ්ඩුවත් අපේ. බය වෙන්ට එපා.

  13. Vijitha says:

    Honda wede sirasata. Mama slap. Namuth sirasa mama katha vidiyata media hesirewwe

  14. Amila says:

    හොද වැඩෙිග සක්කිලි සිරස

  15. Chamila Bulathsinghala says:

    well done

  16. chris says:

    බුදුහාමුදුරුවො බලාගන ඉන්නව පේනව එ චායාරුප වලින් ,එයාට තිබුනනෙ ගල් ගහන එක නවත්තන්න.

    • Pal says:

      To Chris Bloody fool…

      A statue made of cement and sand is not the Buddha.
      It is a philosophy that you and everyone can study and understand to get rid of suffering.

      This philosophy is the real truth that take place in the so called world. We agree that about 99% of Buddhist practice is not related to the correct preaching of Buddha and people like you tend to make statements like this.
      If you really love you and your family, please try to learn the real way of Buddhist.
      Don’t insult without knowing please. We only feel sorry for you..

      • Kamal says:

        ඇයි බන් උබ සිංහල කමෙන්ට් වලට ඉන්ග්‍රීසියෙන් උත්තර දෙන්නෙ වයර් ශෝට් ද? 😀

        • Helper says:

          Chris ලේ වැකි මෝඩයා …

          සිමෙන්ති හා වැලි වලින් සෑදූ පිළිම බුදුරජාණන් වහන්සේ නොවේ.
          දුකෙන් මිදෙන්නට ඔබ හා සෑම කෙනෙකුට ඉගෙන ගත හැකි හා තේරුම් ගත හැකි දර්ශනයකි.

          මෙම දර්ශනය යනු ඊනියා ලෝකයෙහි සිදු වන සැබෑ සත්යයයි. බෞද්ධ චින්තනයෙන් 99% ක් පමණ බුදුන්ගේ නිවැරදි දේශනා කිරීම හා සම්බන්ධ නොවන බව අපි පිළිගන්නෙමු.
          ඔබ සැබැවින්ම ඔබත් ඔබගේ පවුලටත් ආදරය කරනවා නම්, බෞද්ධයන්ගේ සැබෑ මාර්ගය ඉගෙන ගැනීමට උත්සාහ කරන්න.
          කරුණාකර දැන ගැනීමෙන් තොරව අපහාස නොකරන්න. අපි ඔබට කණගාටුයි ..

        • Pal says:

          Mata Sinhala Akru type karanna danne Naha…Samawnna.

    • නිදහස් says:

      යකො තොපි තමයි ජාතිවාදය අවුස්සන සක්කිලි. රෙද්දපල්ලට නයි අරගෙන පස්සෙ කනෝ කනෝ කියල කෑගහන්න එපා. බුදුහාමුදු‍රුවො කියන්නෙ මහජා‍තියෙ බලය. ඒක හෑල්ලුකරන්න එපා අවජාතක බල්ලො.

    • vishnu says:

      chris වාහෙ වෙයන් ගමට ගිහින් තවටමගේ

  17. යස්මින් says:

    නියමයි
    කීලිට හිතුවේ අගමැති වෙන්නේ ඌ කියලනේ

  18. daminda says:

    jayagrahanayae sathuta lichchawee kramayata samareema…………..

    • සුරංග says:

      සිරිකොතේ රතු තොල් කල්ලියේ වෙබ් කොල්ලන්ට ආයේ ජොබ් එක ලැබිලා වගේ බොස් නැති උනාට .
      පවු හැලියේ වතුර උතුරනකම් කකුළුවා මාර සැපයි කියල හිතුවලු .ඔහොම යන් ගොබ්බ සෙට් එක

  19. Amda says:

    Keelilya thawa Range wage ekek monrakola Walata ganna athi.

  20. AMW says:

    This is just Fire Crackers !

  21. Gona says:

    Ha! Hah!! Haaaaaaaaa!!

  22. shantha kurus says:

    who ever good thing – congratulation – sirasa distorting our mother land –

  23. Chandra says:

    Niyama wedak. Okun hithan inne Rata palanaya karanna. harak set ekak.

  24. niyama democracy.
    ranil o ithin mehemada rata karanne.
    balagena mahinda mahtha balayta ena dinaya atha langayi
    eka heenen eliwenne netha. balalobee janapathi nedda? nididaa?

  25. karu says:

    Dont silent until time come!

  26. Liverpool shane says:

    Well done guys
    Sirasa is explicitly biased. I’m slfp. I still dont like sirasa how they attack pm

  27. Malapuk says:

    Sirasa fo and make s-lone pipes again. You freaking shut media culture

  28. Manoj says:

    Oya ‘Kithsiri Rajapaksha’ kiyanna ‘Maradane Choppe’ get putha. Danno danithi 🙂

  29. Nadun Dissanayake says:

    බල්ලොන්ට ගහන මිනිස්සුත් ඉන්නවද අප්ප ලංකාවේ ?? සිරස වගේ තිරිසන් ආයතන වලට ගහන්න එපා. පව් පිරෙනව යකෝ !!

  30. Open mind says:

    කෝ දැන් හැංගිල නූල් ඇදපු එකා ?

  31. මේක විස්වාස බංගයේ ජය සැමරීමක් ඔකත් පොදු පෙරමුණ හෝ ගෝඨා කොරයි කොලා කියන්නත් බැරිනැත කියලා වන්නිලා ඇත්තොත් කිව්වලු????

  32. රත්නසේන says:

    නියමයි – රට ගිනි තියන සිරස – උන්ට ගිනි තියල මදි – කල්ලතෝනි කිලි මහ රාජා!

  33. Guildford malapuk says:

    Sakkili sirisa
    Okunta Honda wedey

  34. ruwan says:

    Sirasa nam maha pilalayak. Okunta Mahindage ayai, Ranilage ewunui okkoma ekathu wela gahanna oone. Thama kotinta kade yana sakkili Maharajawa ellala maranna oone

Main News