සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..

October 10, 2017 at 9:20 am | lanka C news
සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..

සිරස රූපවාහිනිය ඊයේ රාත‍්‍රියේ සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය සිදු කරන අතරවාරයේ මෙතෙක් කිසි දිනෙක සිදු නොවූ සිදුවීමක් සිදු විය.

නිවේදකයකු හා නිවේදිකාවක ප‍්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරමින් සිටියදී සිරස මාධ්‍ය ජාලයේ ඉහල නිලධාරියෙකු හා මාධ්‍යවේදියෙකු වන රොෂාන් වටවල සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට ඇතුළු වී ප‍්‍රවෘත්ති විකාශයද අත්හිටුවීය.

ඉන් අනතුරුව ඔහු සැලකිය යුතු කාලයක් තිස්සේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පල කලේය.

මීට ආසන්නතම හේතුව වුයේ බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා විසින් ජනහමුවකදී පල කල අදහසකි. මෙරට විකාශණ සංඛ්‍යාත මහරාජා සමාගමට අත යටින් ලබා දී ඇතැයි ඔහු එහිදී ප‍්‍රබල චෝදනාවක් එල්ල කලේය.

ඊට ප‍්‍රතිචාර ලෙස සිරස රූපවාහිනිය මෙම හදිසි ප‍්‍රතිචාරය දැක්වුවත් ඔවුනට එල්ල වූ සංඛ්‍යාත චෝදනාවට කිසිදු පිලිතුරක් නොදී බැසිල් රාජපක්‍ෂ ඉලක්ක කර විවේචනාත්මක අදහස් පමණක් පල කලේය.

80,043 Viewers

47 Comments to “සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..”

  1. මැට්ටා says:

    බැසිල්ට මරු නෙගටිව් මාකටින් පාර. බැසිල්ව පෙන්නන්න බැරි අපිටත් පොඩි මෙව්වා එකක් ආවා බැසිල් ගැන.

    • යහපාලුවා. says:

      “සිරස” ගහන තරමට බැසිල් උඩ යනවා, මේක බැසිල්ගේ උපක්‍රමයක් සිරස එක්ක එකතුවෙලා කරන……….

      • පොඩි හාමුදුරුවෝ says:

        රුසියානු අවුරුදු 10 ක් පරන නැවෙන් සිරස-මහාරාජා සමාගමේ කොමිස් එක රුපියල් බිලියනයයි. සංඛ්‍යාත වල වටිනාකම බිලියන 5 යි. ඉතින් බැසිල් එක්ක කේත්ති යන එක සාධාරණයි. බැසිල් ටිකක් ජීවිතේ බේරාගන්න මේ මාෆියා කාරයින්ගෙන්.

      • යෙනුර says:

        රොශාන් මෙතනට හදිස්සියේ පැමිනි බව කවුද කියන්නෙ? මේ අය එහෙම බවක් පෙන්වන්න හැදුවත් පසුපස තිරයේ දිවෙන රූපරාමු දෙස බැලුවම නම් සැලසුම් කල දෙයක් බව පැහැදිලියි. අපි ගොන්නුද?

      • Kamal says:

        බැසිල් සහ කිලී මහරාජා මේ රටේ කරුමෙට ඉපදුන එවුන්.

      • Kuveni says:

        This cannot be an unexpected or sudden event.

        This is a pre planned activity designed by a media prostitute.

        • sarath says:

          It was a well prepared drama. Sirasa must be thinking that we are fools. The news readers did not have any other news to be read, and the intruder had all preparations as what he should say and back ground pictures.

          AN INDEPENDENT CHANEL MUST NOT ANNOY SO MUSH ON BEHALF OF THE VIEWERS. THEY SHOULD ALLOW THE VIEWER TO DECIDE THE CORRECTNESS OF BASIL’S SPEECH

          HODATA KADE YANAWA.

    • මාධ්‍යවේදියා says:

      කිලී මහාරාජා සහ ජනාධිපති බෑණා ඇතුළු කල්ලියකට රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑම සඳහා සැලසුම් කරන ලද වසර 10 ක් පරණ යුද නැවක් මිලට ගැනීමේ අති දැවැන්ත දූෂනයට නව නාවික හමුදාපතිවරයාගේ අනුමැතිය පළ නොවීම හේතුවෙන් නව නාවික හමුදාපතිවරයා තනතුරේ දිව්රුම් දුන් සැනින් එළවා දැමීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති අතර ඔහුගේ සේවා දිගුව ලබා දී ඇත්තේ මාසයකට පමණි.ප්( ඊ නිව්ස්)

    • sama says:

      This third grade act (a planned drama to maximise views ) by Maharaja reveals their real level to the public, however if Basil is Mr.10% wonder what is Kiriralla maybe Mr 50%. Still Basil is 100% more efficiant than the current morons and much development happend in the country then.

  2. dissa says:

    ද කොහෙද යන්නේ මල්ලේ paul

  3. Dr.Jayawikrama says:

    සිරස යනු මෙරටේ සිටින ආණ්ඩු සමග හොර ඩීල් දාන මහාරාජ සමාගමේ අනුබද්ධිත ආයතනයක්, බැසිල් ගේ චෝදනාව වැරදි නම් එයට වැදගත් පිලිතුරක් ලබාදීමට තම මාධ්‍ය පාවිච්චි කිරිම සදාරාචත්මක මෙන්ම සාධාරණි කරනට කිරිමට එක්තරා දුරට හැකිය, ඒත් ගමකට පැනපු වල් ඌරෙකු සේ ප්‍රස්නගත කාරනයට අදාළ නොමැති අවලාද නගමින් දැඩි ද්වේශයකින් තම හෙලුව වසා ගැනිම සඳහා මාධ්‍ය පාවිච්චි කිරිම ඉතාම නින්දිත පහත් ක්‍රියාවකි.

  4. Janaka says:

    මේ ඔක්කොම මුන්ගෙ මාර්කටින් වැඩ. සිරස කියන කාලකන්නි තුප්පහි චැනල් එක ගෙදරකට වැද්ද ගත්තොත් පොඩි එවුන්ගෙ අධ‍යාපනයත් ඉවරයි. ගෙදර මිනිස්සු කාලත් ඉවරයි. මුන් චැනල් එක ජනප්‍රිය කරන්න කාට හරි බැනලා චන්ඩෙ කාලෙට කඩේ යනවා වැලන්ටයින් ඩේ එකේ ඉදන් ඔක්කොම මල ජරාවල් ලන්කාවට බෝ කරේ ඔය චැනල් එකෙන්

  5. පොදු මිනිහා says:

    අපි සිරස නිව්ස් බලද්දි හිතුවේ ඒ මැදට මේ ගොනා පනින විට ආයෙත් කොළඹට කොටි ගහලා කියලා, බලපුවහම මුන්ගේ කකුස්සියේ ගද වහන්න කරපු අමු ගොන් තකතීරු වැඩක්. අපි බැසිල්ට නම් එච්ච්ර කැමත්තක් තිබ්බේ නැහ, දැන් හැබයි ඒ මනුෂ්‍ය කෙලින් කියන මිනිහෙක් බව තේරෙනවා.

    • සත්‍යයපාල says:

      නාවික හමුදා ආරංචි මාර්ග පවසන්නේ වසර 10 ක් පරණ යුද නැවකින් කෝටි ගණනක මුදලක් ගැහීමට ජනාධිපති බෑණාගේ සහ කිලී මහාරාජාගේ සැලසුමේ දී එකී යුද නැව මිලදී ගන්නවාට වත්මන් නාවික හමුදාපතිගේ අකමැත්ත ප්‍රකාශය වීම නිසා ඔහුව මාසයකින් කපා දමා ජනාධිපතිවරයාගේ ගම් පළාතේ රජරට අයෙකු නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ගැනීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවයි.

      කෙසේ නමුත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලන Gepard වර්ගයේ Frigate class රුසියානු පරණ යුද නැව ලංකාවට සුදුසු නැතැයි නාවික හමුදා අද්මිරාල් වරුන් තිදෙනෙකු විසින් මීට පෙර වාර්තාවක් ලබා දී තිබේ.

  6. සමන්මලි says:

    බැසිල්ගේ පට්ට Marketing Sergey එක.

  7. sarath says:

    Sirasa , pls don’t do third class things !!
    We do not watch your channel.
    Nothing to watch.

  8. Devaka says:

    එක වැදගත් දෙයක් කීවේ නෑ , විල්පත්තුව බදුර්දීන්ට රියාල් වලට වික්ක එක.

  9. රානි ජයවර්ධන says:

    බැසිල් රාජපක්ෂ මැතිතුමාට ජයවේවා, සිරස කලු සල්ලි මාෆියාවට බයවෙන්න එපා.සිරසට පුලුවන්ද මෙරටේ දේශපාලන තීරණය කරන්න.

  10. daham says:

    mokakda yako me. meka maadhya kalaawada? thopi me rata hadanna katha karana maha pandithayo. hariyata ara issara marayakade gane redda kadagena dangalanawa wage wadakne. ayi munta mechchar tharaha giye. sirisenath ekka ekathuwela deal daapu eka gana kiyana kota wewulanawa neda. ara king kiyanakota tharaha yana ekata wagene.

    basilta thopi kiyana oya eka chodanawakwath oppu kara ganna bariwa dangalanne. habayi dan mulu rata puraaama, uthurada athuluwa, pohottuwta sanvidhaanaya karala thiyenne athi saarthakawa Basil. giya may day eka dakkma bolath holman una neda? gallface pittaniya ida madi wune kaage sanvidhanayenda? bolaa Basilta mada gahanne ohuge sanvidhaana shakthiyata baye. labana chandedi pohottuwa dinawanna siyalu wada dan ohu lassanata kara gena yanawa. thopi baya welaa.

    ara russian parana nawa ganna eka gana ayi thopi katha karanne naththe. eka me ratata maha visala paaduwak neda?

    sirasa kujeethu wela ivarayi. dan vadiyenma narabanne hiru saha derana. thope kandoskiriyawa dan janatahaawata appiriya wela.

  11. Notthischange says:

    Koti Sirasa… simple as that…

  12. බැදුම්කර හොරා says:

    බැදුම්කර මගඩියට නොදෙවෙනි මහා පරිමාණයේ වංචාවක් ජනාධිපති කාර්යාලය හරහා සිදු වි ඇති බැව් දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදීයෝ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ වනවිට ඩොලර් මිලියන 23 ක එනම් රුපියල් බීලියන 3 කට වඩා මුදලකට අලෙවි වන ආණ්ඩුව සතු මෙවන් වටිනා සංඛ්‍යාත 8 ක් රජයේ කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එක්තරා සමාගමකට ලබාදීමට ජනාධිපති කාර්යාලය යටතේ ඇති ශ්‍රීලංකා විදුලි සංදේශය නියමාක කොමිසම කටයුතු කිරීම හරහා අති විශාල දූෂණයක් යහපාලන රජය යටතේ සිදු වී ඇති බැව් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
    “ලෝකයේ කිසිදු රජයක් මෙග හර්ට්ස් 700 සංඛ්‍යාත සහ ඉන් ඉහළ සංඛ්‍යාත ටී.වී. විකාශය සඳහා ලබා දෙන්නේ නැත. මන්ද යත් එම සංඛ්‍යාත ටෙලිකොමියුනිකේෂන් ක්ෂේත්‍රයේ බ්‍රෝඩ් බෑන්ඩ් ශක්තිය වැඩි කර ගැනීම සඳහා වඩා වැඩි මුදලකට අලෙවි කළ හැකි බැවිනි. ශ්‍රී ලංකාවේ රජයද මෙම මෙග හර්ට්ස් 700 සංඛ්‍යාත අවසන් වරට තරඟකාරී ලෙස ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 25 ක් ලබාගෙන තිබේ. එසේ තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී විදුලි සංදේශණ නියාමන කොමිසම තමා යටතට ලබා ගැනීමෙන් පසු සියළු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් මෙම වටිනා සංඛ්‍යාතයන් 8 ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මහාරාජා සමාගමට ලබා දී තිබේ. මේ මගින් සිරිසේන මහතා විසින් ඍජුවම රජයට සිදුකර ඇති අලාභය රුපියල් බිලියන 3 ක් හෙවත් රුපියල් කෝටි 300 කට අධිකය” යි එම නිවේදන වැඩිදුරටත් සඳහන් වේ.
    සම්පූර්ණ නිවේදනය.

    http://lankaenews.com/news/6164/si

  13. සමන්මලී says:

    මහරාජා පර දෙමළට පර ගැතිකම් කරන වටවල වැනි පරයන් සිටිනතුරු සිංහල මිනිසාට ලංකාවේ නිදහසේ ජීවත් විය නොහැකි බව පමණක් මින් පැහැදිලිය. කොටි ත්‍රස්තවාදය පරාජය කලද කොටි හැම පොරවාගත් මෙවැනි බලු ගස්තරයන් කොටි සිරස තුල අරක් ගෙන සිටින බැවින් සිංහලයන් සැවොම එකතු වී මෙම සිරස නම් කොටි මදය තහනම් කිරීමට ආණ්ඩුවට බල කල යුතුය.

  14. hitan gedara appuhami says:

    මුලින්ම කියන්න ඕන ප්‍රතිපත්තියක් හැටියට අපේ ගෙවල් වල ඔය නාලිකාව නරබන්නේ නැහැ. හේතුව අර ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන ඇරුනම වෙනත් කිසිදු වැඩසටහනක් ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතියට වත් අපේ ළමයින්ටවත් වැඩිහිටියන්ටවත් මොනම අයුරිකින්වත් ගැලපෙන්නේ නැහැ. පෙන්නන්නේ අමු කුණුහරුප. අයියගේ ගෑනි මල්ලිත් එක්ක බුදියන හැටි, අම්ම දූගේ මිනිහත් එක්ක හෝටල් කාඹර වල ලගින හැටි.තාත්ත පුංචි අම්මත් එක්ක ජෝගි නටන හැටි. මේ අයගේ අවශ්‍යතාවය එවැනි සිදුවීම් සාමාන්‍ය දේවල් ලෙසට ලාංකිකයන්ගේ සිත් තුලට ඇතුලත් කර ලාංකිකයන්ද එවැනි හැසිරීම් වලට යොමු කිරීම. අපේ සංස්කෘතිය සම්පුර්ණයෙන්ම විනාස කරලා අහිංසක පවුල් ජීවිත විනාස කරලා දාන දේවල්.
    කතාකරොත් කාටහරි අසාධාරණ විවේචනයක්. තමුන්ගේ මතවාද ප්‍රචාරය කිරීම තමයි එකම පරමාර්ථය. හොදම උදාහරණය තමයි 2015 චන්දයට කලින් පෝට්සිටියට විරුද්දව ගෙනගිය ප්‍රචාරය. චන්දෙ ඉවරවුනු ගමන් ඒක තනිකරම අනිත් පැත්ත පෙරලුනා. ගඩොලක් අරගෙන ලංකාව වටේ ගියා. පාසැල් ළමයි පාර දිගට මහා අව්වේ තියල ගඩොලට අත ගැස්සුවා. (සාරි පොට උස්සන් හිටිය වගේ මේක ගැනත් හොයන්න ඕන) පෝට්සිටියට ඉහල ධනාත්මක ප්‍රචාරයක් ලබා දුන්නා. අපිට සැකයක් තියෙනවා පෝට්සිටියෙන් අල්ලස් ගත් බවට. කට කතාවක් තියෙනවා කෝටි 40ක් ගත්බවට.
    යුද්දේ කාලේ ඔය චැනල් එක කොටින්ට කඩේ ගිය හැටි මුළු රටම දන්නවා.ඒ දවස් වල ඇන්කර් පැකට් එකකින් සියයට ගණනක් කොටින්ගේ අරමුදලට දුන් බවටත් කතාවක් තියෙනවා. අපි ඇන්කර් බීම නැවැත්තුවේ ඒ දවස් වලම. මේ වගේ වෙලාවට තමයි අපිට හිතෙන්නේ මර්වින් සිල්වා කරපු දේ හරිය කියල. මේ වගේ රටට අහිතකර රට සංස්කෘතික වශයෙන් විනාශ කරන අයට දඩුවම් කිරීම රටේ පාලකයන්හේ වගකීමක්. අද ඉන්න පාලකයින්ගේන්නම් ඒ වගේ දෙයක් බලාපොරොත්තුවීම ඉබ්බන්ගෙන් පිහාටු සෙවීම වගේ දෙයක් වේවි. මෙවැනි රට වනසන, සංස්කෘතිය විනාශ කරන, මාධ්‍ය ගණිකා වෘතියේ යොදවන ජඩ මාධ්‍ය වර්ජනය කිරීම රටට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ වගකීමක් සහ යුතුකමක්.

    • chandana says:

      100% ඇත්ත. මර්වින් කොච්චර වැරදි කලත් එක හරි වැඩක් කලා ඔය කාලකන්නි චැනල් එකට ගිනි තිබ්බ එක. මිනිහගෙ වැරැද්ද ඒක හරියට සම්පුර්න කලේ නැති එක

    • Kings says:

      හිටං ගෙදර අප්පුහාමි කියන කතාව හරියට හරි. ගෙදරක බලන්න හොඳනැති නාලිකාවක් තමයි සිරස. අපේ ගෙදර නං කවදාවත් බලන්නෙ නේහැ. රටේ සභ්‍යත්වය, සංස්කෘතිය විනාශ කරනව. දැන් හැදෙන අලුත් පරම්පරාව මේව දැක්කොත් හිතන්නෙ මේක තමයි අපි හැදෙන්න ඕනෙ හැටි කියල.

  15. Alapaluwa says:

    රොෂාන් මහත්තයෝ හිතන්න එපා මහලොකු වීර ක්‍රියාවක් කළා කියලා තමන්ම උඩබලාගෙන කෙළ ගහගත්තා කියා සිතාගන්න.මේවා නිකම් prior arrangement. මොකද මෙයට සාදර්ණ හේතු කිහිපයක් තිබෙනවා. එනම් කලින්ම් plan කරපු විදියටම ඒ clips ටිකත් ලස්සණට පෙන්නන්න උත්සහා කළා.මෙයින් කෙසේ හෝ තමන්ගේ වටිනාකම නැතිකරගත්තා මිස වෙන නම් කිසිවක් නොවෙනු ඇත.අනේ අම්මපා.කොතරම් බයක් තිබෙනවද මේ පොහොට්ටුවට!!!!! සිරස වෙනුවෙන් ඔබ එදා සිට මේ රාජපක්ෂලාට මඩ ගැසුබවත් අපිත් නොදාන්නා කරුණක් නොවේ අපිත් ඔබට මතක් කර දෙන්න කැමතියි..

    • vishnu says:

      ඇත්ටට මහින්ද බැසිල් ගොටභය මහත්වරුන් එක්ක මේ පර සිරස (ඔලු බක්ක )පලිගන්නෙ .හේතුව සිංහල මිනිස්සු මහින්ද මහත්තයට කැමතිනිසා .
      මුන්ට ඕන සිංහල ජාතිය නැතිකරන්න .අලපාලුව මේ පර කොටි සිරස බලන සිරසක් නැති (කවන්දින් )සිංහලයන් මකබැවිල යනවනම්

      • Alapaluwa says:

        Vishnu කියලා වැඩක් නැ දැන් දැන් වෙනදේවල් දකිනකොට සසර කලකිරෙනවා.මෙහෙමත් නිවට නියාළු සිංහලයෝ යැයි කියාගන්නා පිරිසක් තවමත් ජීවත්වී සිටිනවද කියලා මේ ලංකාවේ.මෙවැනි අපාතකයෝ නිසා තමයි රටට හෙන වැදිලා තිබෙන්නේ. අපි කුමක් කරන්නද? චන්දයක් තිබ්බොත් කැමැත්ත දෙන එක හැරුණම වෙන මොනවා කියලා කරන්නද අපි . මට දුක මෙවැනි කාලකන්ණි නරුමයින් සිටින ලොවක ඉපදුණා නේද කියලා.

  16. ඔය කියන යාලුවන් රැල බැසිල්ගේ හුනු හොයනවා වගේ යුද්දය තියෙන කාලයේ සිරස ආයාතනය කොටින් ගේ සපෝටර්ලා වග අපිට අමතක නැත ඒදවස්වල කොටින්ට ගහන්කොට සිරසට රිදෙන බව හැමෝම දන්න කරුණක් දැන් මොන ෂෝ දැම්මත් රාජපක්‍ෂලා නම් කොහොමත් සිරසට ඇලජික් බව ලංකාවටම රහසක් නොව??

  17. sama says:

    basilge charitha sahathika sirasen awsya na basil kala chodanawata pilithuru denna

  18. Olamottalaya says:

    හරි බැසිල් වැරදියි කියමුකො නමුත් උඹලට චැනල් එකක් තිබ්බ පලියට ලෝක කෙරුමො වගේ ඔය විධියට රටට පේන්ඩ නිකං මහ ලොකු තග දාන්ඩ උඹලා කවුද?

    • සමීර says:

      ඒ වගේම උඹලා ජනතාවගේ නාලිකාවක් නම් බැසිල් ඇතුළු මුලු රටම දන්න සංඛ්‍යාත 8 ක් ගසා කෑම. නැව් ගිලිමටයි කවුද වගකියන්නනේ

    • vishnu says:

      හරියට හරි

  19. සමුද්‍රිකා says:

    ඔය සිරසේ ඉන්න පර දෙමල මහාරාජාගේ පස්ස ලෙවකන නිවේදක හිවල්ලු කරන්නේ ඉන්දියාවේ පඩ ෂෝ ටිකකට බොරුවට අර්ථ දාල හඩ කවල තමන්ගේ ඊලම් අරමුණු ඉටු කර ගන්න එක කියල ලංකාවේ ඔලුවක් නැතිව සිරස බලන ගොන් හරක්ට තේරෙන්නේ නැහැ. ලංකාවේ අපරාධ ඉස්ත්‍රී දුෂණ වැඩි වෙන්න ප්‍රදාන හේතුවක් තමා මුන් පෙන්නන පදස්තර පොන්න හින්දි හා දෙමල චිත්‍රපට . ලංකාවේ සිංහල සංස්කෘතිය විනාස කරපු සිරස පර හැත්තට හෙන ගහන දිනය වැඩි ඇතක නොවේ.

  20. david Milli-banda says:

    A reward for the anti- SLPP people & the President for approving the purchase of a aged warship from Russia that fattened the bank balances of Maharaja and Mr. Chathurika.

    For profitting millions a small propaganda reward.

    The masses have not developed horns or started to eat Punakku yet and Yahapalanaya has not yet stopped the relentless “Dushanaya”.

  21. Samantha says:

    basilta mada gahana eka nemeyi SIRASA karana ona Basil kiwa deata uthara dena eka, Freequency range eka athayatin Sirasata dunayi kiwama mokada me sirasa mada loriyak genath lajjayi prshneta face kala widihanam

  22. Clement says:

    I never expected a such a low grade act from Sirasa

  23. Gem says:

    There is a huge ethical problem that arises with regard to Mr. Roshan Watawala’s statement. No TV channel in the world has done anything controversial like this. It questions the validity of Sirasa as a media channel that uses public broadcasting frequencies which are a public property. I would like to see the reactions of other media professionals in this regard.

  24. හෙළයා says:

    ප්‍රභාකරන් ඉන්දේද්දි ඒ කාලේ ප්‍රභාකරන්ගෙ මාධ්‍ය ප්‍රචාරනය ජනතාවට දෙන්න නිල ප්‍රචාරණය තොපි නේද ***ගෙ පුතාලා.

  25. Rohan Jayasekera says:

    JO should not participate any programme in this SAKKILI SIRASA Channel. All the voters protest and not view this channel.

  26. siri says:

    ඩොලර් වලට, පට්ටම් වලට, තමන්ගේ වැදූ අම්මවත් පාවා දෙන්න ලෑස්ති මේවගේ ජාතියක ජන්මයක් නැති අවජාතක පාදඩ සිංහල සක්කිලි රොත්තක්ම සක්කිලි මහරාජාගේ ඔය ගුබ්බෑයමේ ඉන්නවා. මූ තමයි ප්‍රධාන කාඩයා.

  27. Raawanaa says:

    Oya kiyapu siyalla mahajanathaawa dannawa. aduwakata thibenne neethiya kriyaathmaka kireeme pramaadayayi.

  28. Aurora says:

    රොෂාන් වටවලගේ ඇස් බලන්න. කෝපය කොතරම් පුපුරා හැලේද? රනිල් විවේචනය කරමින් සිරිසේන සමඟ ඩීල් දාන මහරාජා සිරස සිරිසේන සහ පව්ල සමඟ කරන ගනුදෙනු වල පරිමාව බිලියන් වලින් මිස වෙනවිදිහකට කිවනොහැකිය. රොෂාන් වටවලගේ හැසිරීම පුහුණු කරනලද දඩයම් බල්ලෙකු හා සමානයි. ස්වාමියාට සිදුවන හානියකදී හෝ විධානය අනුව ක්‍රියාත්මක වුන අපුරුව. මෙම මුළු ක්‍රියාන්විතය (බුරා පැනීම) පුරාම ප්‍රධාන ප්‍රස්තුතය වන සංඛ්‍යාත පිළිබඳව සඳහන් නොකිරීම කෝපය හා වියුරුව නිසා නොව බැසිල් සඳහන් කල සත්‍යට මුහුණදීමට නොහැකිකම නිසා බව සිහිමොලේ තියන මැදහත් සිතින් බලන අසන සියල්ලෝම අවබෝධකොට ගත්හ.

  29. ගයානි says:

    කවුරු මොනව කිවුවත් බැසිල් හොද මනුස්සයෙක් නෙමෙයි, වැරදි දේ වැරදි විදියට දකින්න පුරුදු වෙන්න පක්ෂ පාට වැඩක් නැහැ

  30. baka lamada says:

    Okkoma horu, waddo. Balukukko pamanayi honda!
    Api horagen waddata dunna. Dan waddath hora wela, pana naha. Avidinna baha.
    Me loke hondin hitiyath duppathage salli walin – yamaraju umbala enathuru bala innnawa.
    Dan hondata kaapalla – beepalla – jolli korapalla.

Main News