සිරිකොත වටලා විරෝධතා.. පාර හිරවෙයි..

December 29, 2017 at 1:20 pm | lanka C news
සිරිකොත වටලා විරෝධතා.. පාර හිරවෙයි..

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත ගොඩනැගිල්ල ඉදිරියේ පවත්වන විරෝධතාවයක් හේතුවෙන් පිටකෝට්ටේ ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

මෙම විරෝධතාවය පවත්වන්නේ සමස්ත ලංකා අධ්‍යාපනවේදීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් පිරිසකි.

ඇතිව තිබෙන මාර්ග චදබදය නිසා හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

20,902 Viewers

4 Comments to “සිරිකොත වටලා විරෝධතා.. පාර හිරවෙයි..”

  1. හුටං ගේ ලෝකය says:

    අපරාදේ මහින්ද හිටියනම් තාර ටිකක් දා
    ගන්න තිබ්බ

  2. john the baptice says:

    මුන්ට චන්දය දීමෙන් වලකින්න

    • CAT says:

      UNP හොර අලි ඇතුළු යමපාලනය නෙරපා දමන තුරු වර්ජන කරව්
      සමස්ත ලංකා අධ්‍යාපනවේදීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන්ට අපේ ස්තුතිය
      ඉල්ලීම් ලැබෙන තුරු සටන් කරව් ..ඔබ සැමට ජය වේවා !!!

  3. SAPU says:

    සිරිකොත වටලා මදි ..දියවන්නාවේ මීහරක් රැලම එළවා දමව් ….

Main News