සිරිමාබෝධියට මල මුත‍්‍ර මිශ‍්‍ර ජලයෙන් පැන් වඩයි, කිරි ආහාර පිසී.. මේ ශාපයෙන් ශ‍්‍රීලනිපය ඉතිහාසයේ වැසිකිලි වලටයි..- තිසාවැව හිමිගෙන් අනාවැකි

February 4, 2017 at 12:29 am | lanka C news
සිරිමාබෝධියට මල මුත‍්‍ර මිශ‍්‍ර ජලයෙන් පැන් වඩයි, කිරි ආහාර පිසී.. මේ ශාපයෙන් ශ‍්‍රීලනිපය ඉතිහාසයේ වැසිකිලි වලටයි..- තිසාවැව හිමිගෙන් අනාවැකි

අනුරාධපුර ඓතිහාසික සිරිමා බෝ සමිදුන් වහන්සේට මල මුත‍්‍ර මිශ‍්‍ර ජලයෙන් පැන් වැඞීමටත්, කිරී ආහාර පිසීමටත් සැලැස්වීමේ ශාපයෙන් ශ‍්‍රීලනිපය ඉතිහාසයේ වැසිකිලි වලටම වැටීම නියත බව තිසාවැව සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු පාගොඩ ජන්තවංශ හිමියෝ පවසති.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක වෙත ලිපියක් යොමු කරමින් උන් වහන්සේ මේ බව කියා සිටී.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

56,714 Viewers

27 Comments to “සිරිමාබෝධියට මල මුත‍්‍ර මිශ‍්‍ර ජලයෙන් පැන් වඩයි, කිරි ආහාර පිසී.. මේ ශාපයෙන් ශ‍්‍රීලනිපය ඉතිහාසයේ වැසිකිලි වලටයි..- තිසාවැව හිමිගෙන් අනාවැකි”

  1. SARADIEL says:

    සිංහල බෞද්ධයෙනි , පෙරට වරෙව් බෞද්ධයන්ගේ උතුම් පුජනිය වස්තුවක් වූ අපේ ජය ශ්‍රීමහා බෝධීන්වහන්සේ රැක ගැනීමට වහාම ඉදිරියට වරව්

    • Kamal says:

      ඉතින් ඉස්සෙල්ලා උබ වරෙන්කො සරදියෙල් කියල බොරු නම් දාගෙන කයිවාරු නොගහා

      • Perera says:

        ගහ කොළට වදින්නෝ ගෝත්රිකයින්ය.

        • Deepal says:

          බුදුන්වහන්සේ පිට දුන් බෝ ශාඛාවේ අංකුරයක් වන ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් හඳුන්වන මෙම බෝගස බොදුනු ජනතාව කලගුන සැලකීමක් ලෙසෙ එයට වන්දනා මාන කරන්නෙ එය ගසක් ලෙස සිතා නොවේ.
          බුදුවීමට උපකාරිවු බැවින් බුදුන් වහන්සෙත් එයට සතියක් අය දෙස ඇසපිය නොහෙලා බලාසිට කලගුන සලකන ලදි…මෙමෙ බෝරුක එදා සොලීන් විසින්ද රකින ලදී
          මේවැනි දේවල් වලට වෙන වෙන අර්ථකතන ආවේ පරංගින් ලන්දේසින් එරට ආක්‍රමණය වූවායින් පසුවය.
          අදත් එදා ලෙසින් පරංගින්ගෙන් හා ලන්දේසින්ගෙන් පැවත එන පරයින් පරංගි නම් වලින්ම පෙනී සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ට අගරු කරයි..
          මෙවැනි පරංගි හා ලන්දේසි ජාන හා ලේ ඇති පර වාසගම් වලින්ම පෙනිසිටින පරයින් පන්නා දැමිය යුතු කාලය එලඹ ඇත..

          • janaka says:

            පෙරෙරා තමුන්ගේ වාසගමෙන් පෙන්වා තමුන් කව්ද කියල .
            ආගමක් නෑ කියල ගත්තත් කන්න බොන්න නැතිවෙන දවසට ජලය හිඳිලා තමුන්ට ගස් වලට ගරු කරන්න වෙනවා තමුන්ගේ ළමයි බලාගන්නවටත් වඩා හොඳින් ගහ කොළ බලාගන්න වෙනවා .සුද්ද එදා හදල දුන්නු මෝඩ තර්ක දාන මෝඩ අනුකාරකයෝ .
            ආගමික සංකේත වලින් පිළිබිඹු කරන්නේ මොනවද ආගමික සංකේතයන්ගේ තිබෙන අර්ථයන් ගැන නොදන්නා නුගත් පුද්ගලයෙක් වන තමා ගැන අනුකම්පා කරනව හැර මෝඩ මොලයට උගන්වන්න පුලුවන්ද .ඉගෙන ගත්තානම් මෙවැනි මෝඩ දේ ලියනවද?

        • අමංගිලියා says:

          පෙරේරා මහත්තයා හරි.ඔය දේශපාලකයෝ ඔක්කොම වගේ තෙද තියෙනවා කිව්වොත් තුත්තිරි ගස් වලටත් වදිනවා.දුමින්ද මහත්තයා විතරක් නෙවෙයි ඔය හැම මන්තිරි මහත්තයෙක්ම වගේ චන්දේ කාලෙට සිරිමහ බෝ සරණයි කියලා අතගගා වදිනවා.ඒ නිසා මේ රටේ දේශපාලකයන් වැඩි හරියක් ගෝත්‍රිකයන් තමා.ප්‍රශ්නයකට තියෙන්නේ උන්දලත් ශ්‍රී මහා බෝධියට අර කිව්ව මළමූත්‍ර වතුරම තමයි වක් කොරක්නේ.එහෙනං ඕං කිව්වා

        • අමංගිලියා says:

          පෙරේරා මහත්තයා හරි.ඔය දේශපාලකයෝ ඔක්කොම වගේ තෙද තියෙනවා කිව්වොත් තුත්තිරි ගස් වලටත් වදිනවා.දුමින්ද මහත්තයා විතරක් නෙවෙයි ඔය හැම මන්තිරි මහත්තයෙක්ම වගේ චන්දේ කාලෙට සිරිමහ බෝ සරණයි කියලා අතගගා වදිනවා.ඒ නිසා මේ රටේ දේශපාලකයන් වැඩි හරියක් ගෝත්‍රිකයන් තමා.ප්‍රශ්නයකට තියෙන්නේ උන්දලත් ශ්‍රී මහා බෝධියට අර කිව්ව මළමූත්‍ර වතුරම තමයි වක් කොරක්නේ.එහෙනං ඕං කිව්වා

        • JOHN says:

          හම්බ පෙරේරාට

          සාමාන්‍යයෙන් මිනිසුන් ලැජ්ජ වෙන්නෙ සිය ලිංගික අවයව අන් අයට පේන විටයි. නමුත් බුර්කා හෝ ඉස්ලාමීය ඇඳුම් අවශ්‍යයයි කියන සොයුරියො සලකන්නෙ සිය මුළු සිරුරම එවන් ලිංගික අවයවයක් කියල,

        • john the baptice says:

          මුහුණු ආවරණය කරගත් සව්දි කාන්තාවන් තිදෙනකුට ප්‍රංශයේ චාල්ස්‌ ඩිගෝල් ගුවන් තොටුපළින් රටට ඇතුළුවීම තහනම් කර ඇත.

        • sinha le says:

          ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තයේ
          මුහුණු ආවරණය පළඳින කාන්තාවන්ට
          ප්‍රෑන්ක්‌ 10000 ක දඩයක්‌.

        • love nature says:

          ප්‍රංශය මුහුණු ආවරණ පළඳින කාන්තාවන්ට යුරෝ 35 ක දඩයක්‌ නියම කිරීමට තීරණය කර ඇත.

        • අමංගිලියා says:

          පෙරේරා ලොක්කත් දුමින්දගේම ගෝලයෙක් නොවැ .අපි නම් මහබෝදීන් වහන්සේට වදින්නේ ගහක් කියලා නොවෙයි බොලං.බොසත් උත්තමයින්නාන්සේ බුදුවන වේලාවේ කෙහෙල් අත්තක්වත් ඉහලන්න අපට පුළුවන් වුනාද?ඒ ඇහැටු ගහ එකට වාසනාවන්ත වුනු නිසා තමයි අද දෙනෝ දාහකගෙන් වැදුම් ලබන්නේ.මහත්තය හාමුදුරුවන්ගේ ලිපිය කියවලා නෑ මයේ හිතේ්.හාමුදුරුවෝ බොධීන්නාන්සේ ගැන විතරක් නොවෙයි කියන්නේ. මනුස්ස පරාන ලස්ස ගණනක් වතුර බොනවා කියන්නේ ඔය වැවෙන්ලු.පෙරේරා මහත්තයා එනවද අපේ කොළුවගේ ගෙදර නානා කාමරේ උන් නාන වතුර ඩිංගිත්තක් රහ බලලා යන්න.කට තිබුනට කථා කිරීම වැරදියි ආයුබෝවන්ඩ.ඒ අතින් අපි ඇහැට පෙනෙන බෝධීන්නාන්සේට වදින එක නම්බුයි.ඔය කවදාවත් කවුරුන්වත් දෑහැට දැකලා නැති සර්වබලධාරීන්ට වදිනවාට වඩා.

          • Perera says:

            ඔයි සර්වබලධාරීන් සියලු වැඩවලින් සමු ගත්තේ සත්වන දින. පසුව ජීසස් තමා සර්වබලධාරින් ලෙස ලොවට සම්ප්‍රාප්ත වන්නේ. අපි නම් ජිසස්ව නිතරම දකිනවා. පසුගිය සතියේ ජීසස් ලංකාවට අවා, මටත් හමු උනා. තව වසර 20කින් ලංකාව ජිසස්ගේ නිත්‍ය වාසස්ථානයක් ලෙස තෝරාගන්නා බව පැවසුවා.

          • අමංගිලියා says:

            පෙරේරා ලොක්ක මරු කියවනවා වගේ.ෂුවර් එකට දුමින්ද දිසානායක මූට සූත්තියක් දිලා තියෙනවා.

        • ravi says:

          පෙරේරාට… අප ගෝත්‍රික පරම්පරාවන් වලින් එන උන් තම හැබැයි අපිට ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් සංස්කෘතියක් තියෙනවා.මතක තියාගනින් උබලගේ පෙරේරා කියන පරම්පරාවට අයිති උන් ඇදුම් නැතුව යුරෝපේ සත්තු පස්සේ දුවනකොට අපේ මේ රටේ මුතුන්මිත්තෝ මෙහෙ පුස්කොල පොත් ලිව්වා කියලා ..උබ ඔහොම කියපන් ඊට කලින් අපේ සිංහල කතා නොකර උබ අපිට ඔහොම ලියලා තියෙන්නෙත් අපේ සිංහල භාෂාවෙන් .මුලින් පොලවේ පයගහල ජිවත් වෙයන් ඕපපාතික ගති පෙන්නනේ නැතුව .මිනිස්සුන්ට බැනපන් එත් ආගමකට ජාතියකට සංස්කෘතියකට නින්දා නොකර .

          • Perera says:

            ගිහින් කිරි කලයක් වක් කරපන් බෝදියගේ මුලට. එතකොට උබට ඔක්කූම දෙයි. හැක හැක .. සභාවේ දැඩි සිනා.

        • Aruna says:

          ශ්‍රී මහා බෝධිය යනු බුදුරජාණන්වහන්සේ ගේ පාරිභෝගික චෛත්‍යකි.ඒ හරහා අපි දකින්නේ එතුමාගේ ගුණස්ඛන්ධයයි.තමා මරණයට යම්සේ බිය වේද,එම බිය කිසිදු ප්‍රාණියෙකුට නොදෙන්න යි දේශනා කල වුද,අනුන් සන්තක දෙයක් හොර සිතින් නොගන්න යැයි දෙසුවා වුද,කම් සැප වැරදියට සොයන්න එපා කිව වුද,සිහි විකල් වීමට හේතුවන මත්පැන් පානය කිරීමට එපා කියුවා වුද,තම ජීවිතය නැති වුවත් අනුනට අනර්ථයක් වන බොරුවක් නොකියන ලෙස දෙසුවා වුද ,මවක් තම එකම දරුවාට දක්වන සෙනෙහස මෙන් සියලු සත්වයන්ට මෛත්‍රිය දක්වන ලෙස දෙසුවා වුද,තමන් මැරෙන බවද සියලුදේම අනිත්‍ය බවද සැම විටම සිහිතබා කටයුතු කරනලෙස අවවාද කලා වුද,තමා දෙසු දේද අන්ධ භක්තියෙන් පිළිනොගෙන විමසා බලා තම සිතට එකගනම් පිළිගන්න ලෙස පවසා ප්‍රයෝගික යථාර්ථ දෘශ්‍යමාන දහමක් දේශනා කල ශ්‍රේෂ්ඨ මිනිසෙකුට කරන ගෞරව දැක්වීමකි.

          • Perera says:

            බුද්දා කිවුවා “තමා දෙසු දේද අන්ධ භක්තියෙන් පිළිනොගෙන විමසා බලා තම සිතට එකගනම් පිළිගන්න”

            හැක් හැක හැක තමන් කියූ දේ තමන්ටවත් විශ්වාස නැති නිසා තම බුද්දා ඔහොම කිවුවේ. මිනිස්සු අටවගන්න අට්ටාල ආගමක් තමා බුද්දගේ ආගම. ඕක යල් පැනගිය ගල්යුගේ බොරු ආගමක්. ගෝඩ් ජිසස්ගේ බයිබලය ලොව වෙනස් නොවන එකම විද්‍යාවයි. එය ජීසස් දැඩි විශ්වාසයෙන් පවසා ඇත. බයිබලයේ සත්‍ය සනාත වීමට තව අවු 1000 කවත් ගතවෙයි. ඔය බුදුවගේ ගෝත්‍රික ආගම් බල්ලට දාලා වරෙන් දෙවියන්ගේ සදාකාලික නියම ආගම කතෝලික ආගමට.

  2. හඳහන says:

    අපේ බෞද්ධ හාමුදුරුවනේ…
    මම හිතනවා මේකට පිලියමක් කෙසේ හෝ හොයාගනියි කියල..!!!
    මේක ඔබ වහන්සේ කියනකම් ඇයි කවුරුත් බලාගෙන ඉන්නේ??

    ඒ වුනාට දේවාලයක උනානම් මෙවැන්නක් ලියවෙන්න කලින්ම ප්‍රශ්ණය විසඳල තියේවි හිරු බැහැල හිරු පායන්නත් කලින්ම කාටත් හොරාම.. දෙවියෝ කෝපවේවි කියල!

    ඇයි මෙතරම් බුදූදහම කෙලෙසන්නෙ !
    මේ පිරිත් නූල් ගනනාවක්ම අත්බැඳගෙන “සුදු ලෝගු” ඇඳගත් අයම නේද මේව වෙනකම් බලාගෙන ඉන්නේ..!

    ඇයි මම මුලදි බෞද්ධ හාමුදුරුවනේ කියල ලිව්වේ..?

    අපේ චන්ඳෙ දුන්නු අසරනය අය කියන්නෙත් පිරිත් නූල් ගනනාවක්ම අත්බැඳගෙන සුදු ලෝගුව ඇඳගත් චන්ඳෙන් පත්වුනු අයට හාමුදුරුවනේ කියලනෙ …ඒකයි!

  3. shantha dissanayake KURU says:

    jayasirima bohiya – ruwan weliseya gana mun dan ne haskam

  4. love nature says:

    මේ වගේ බූරුවෝ

    කාන්තාවන් ජීන්ස් ඇඳීම නිසා පොලව කම්පා වෙලා! – භූමිකම්පාවලට හේතුව පකිස්තානය හොයාගනී

  5. JOHN says:

    පාකිස්ථාන හමුදාව එරට ජින්ස් භාවිතා කරන කාන්තාවන්ට එරෙහිව යුධ මෙහෙයුම් ආරම්භ කල යුතු බව එරට ජමියා උලෙමා ඊ ඉස්ලාමි ෆසල් පක්ෂයේ නායක ෆස්ල රෙහෙමාන් විසින් ඉස්ලාමාබාද්හී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකොට තිබේ. ලොව පුරා භූ කම්පන , ස්වාභාවික ආපදා හා උද්ධමන තත්ත්වයන්ට මුල කාන්තාවන් ජීන්ස් ඇඳීමට පටන් ගැනීමෙන් පසුව බව ඔහු විසින් පෙන්වා දී තිබේ.

    පකිස්ථාන හමුදා වහාම වැටලීම් සිදුකර ජීන්ස් භාවිතා කරන කාන්තාවන් නිවාස වලට කොටුකල යුතු බව ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ. ෂරීයා නීතියට අනුකූල වෙමින් ජීවිතය ගතකළ හොත් මෙවැනි විනාශ වලක්වා ගත හැකි බව ඔහු විසින් පෙන්වා දී තිබේ.

  6. මම නම් හිතන්නේ පෙරෙරා උන්නැහේ අර වනසංරක්‍ෂිතයන් වනසන ආංඬුවේ ඇමතියකු ගේ ගෝලයෙක් වගේ ගහට කොලට ආදරය නොමැති එකෙක් වෙන්න ඇති?

  7. Sincgho says:

    MaRa Setekata Den Jatwadaya Harenna Wena Topic Ekak Naha Ellenna …
    Ratama Hooran Kala Wena Chinthanayak Minissu EIssarha Thiynna Bari Atah Pathak Net un .
    Methanatat Burkawai ,Poojaneeya Wastu Beragannai Talks Danawa.

    Lajja nadda Munta Appmapa ?

  8. වැද්දා says:

    කාන්තාවන්ගෙන් පවා ? මේ වගෙ පකිස් බුරූවන්ට සිවුරු පෙරෙව්වේ කවුද ?

    • සමන් says:

      අම්මා තාත්තා දාපු නමින් පෙනී හිටින්න බැරි,තමන්ගේ ක්‍රියාවට ගැලපෙන නාමයකින් පෙනී හිටින වැද්දෝ උඹ හරියට ලිපිය කියවපන් උඹත් ඉතින් දුමින්ද වගේම නූගතෙක් තමයි.ඊයේ දුමින්ද ලංකාවට ඇවිත් මේක දැකලා උඹට කියන්න ඇති මොනවා හරි ලියපං කියලා.ඔකේ තියෙන්නේ කාන්තාවන්ගෙන් පවා කියලා නෙවෙයි මෝඩයෝ කාන්තාවන්ගේ පවා කියලයි.අපි පොඩි කාලේ අපේ අම්මලා ගෑනු නාන මංකඩේ පිරිමින්ට නාන්න එපා කියලා තියෙනවා.එහෙම ගෑණූ නාන මංකඩේ නාලා ආවොත් අහනවා උඹ ගෑනුන්ගේ සෝ දිය නාලා ආවද කියලා.ඒ නිසා තමයි මේ ගැහැනුන්ගේ පවා කියලා තියෙන්නේ.දේශපාලකයන් වගේම උන්ගේ ගෝලයන්ටත් ආගමක් ජාතියක් ජන්මයක් නැහැනේ කොහොමත්.දුටු ගැමැනු රුහුනෙන් සේනා අරන් ඇවිත් ගහලා එලාර එලවනකං ඉතින් අනුරාධපුරේ එවුන් එලාරගේ ඇට පොලිෂ් කරකර ඉන්න ඇති.දුමින්ද ඇතුළු උඹලා ඔක්කොම උන්ගෙන් පැවත එන උන්.ඒකයි උඹලට ශ්‍රී මහා බෝධිය වටින්නේ නැත්තේ.

  9. yamapalana eelam sakkili gang will burn & wrot in Hell forever……

Main News