‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා…’- රන්ජන් එජාප ජනහමුව නටවයි..

February 9, 2018 at 12:05 am | lanka C news
‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා…’- රන්ජන් එජාප ජනහමුව නටවයි..

මැතිවරණ වේදිකාවන්හි මැති ඇමතිවරුන් ගීත ගායනා කිරීම මැතිවරණ කාලයේ සුලබ දසුනකි.

එජාප වේදිකාවකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ‘පිං මාළු වලේ කුසල් හාමි’ යන ගීතය සංස්කරණය කර ගායනා කලේය.

‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා..’ යයි ඇමතිවරයා එහිදී ගාවනා කලේය.

18,958 Viewers

20 Comments to “‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා…’- රන්ජන් එජාප ජනහමුව නටවයි..”

  1. උසනං සිකුරිටි.. කොටනං කම්කරු says:

    ලෝකයේ රටවල් 176ක් අතරින් ලොව පවතින දූෂිත රටවල් ලැයිස්තුවේ …
    2016 වසරේ ලංකාවට හිමිවී ඇත්තේ ——–95 වන ස්ථානයයි.
    ලෝකයේ රටවල් අතර නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමේ දර්ශකය තුළ…
    ලංකාවට හිමිවී ඇත්තේ ——-52 වන තැනයි.
    සිය දිවි නසා ගැනීමේ දර්ශකයේ
    ලෝකයේ රටවල් අතුරින් මෙරටට හිමින්නේ—— 4 වන ස්ථානයයි.
    මාධ්‍ය නිදහස දැක්වෙන දර්ශකයේ අපට හිමිව ඇත්තේ —-141 වන ස්ථානයයි.

    • UNP කාරයා says:

      රට මේ තත්ත්වයට පත්විමට පසුගිය වසර 24 ට ආසන්න කාලයක් රට පාලනය කල SLFP ජනාධිපතිවරු සහ වසර 20 කට වැඩි කාලයක් රට පාලනය කල SLFP ප්‍රමුඛ ආණ්ඩු වගකිව යුතුයි නේද ? මොහොතක් හිතන්න.

    • Amda says:

      වලං කඩේ ගොනා ආයිමත් චූන් වෙලා

      • JUDE says:

        UNP බත්බැලයෙනි , මේ මෝඩ මීහරක් රැලක් කියන සින්දු අහන්න උබලා යන්නේ කෙසේද ?
        රාජපක්ෂලා කියපු සිංදුව වෙනස් කරලා කියන්න රන්ජන්ට ලජ්ජා නැද්ද ? වෙන සිංදු වක් දන්නේ නැද්ද ?
        28 පැරදුන කොළ අලි මේ පාරත් පැරදුම නියතයි …..නටපල්ලා කොටි වන්නම නටපල්ලා …

      • ලිහිණි says:

        තුවක්කු බයිබල් දෑතට ගෙන බටහිර ආක්‍රමණිකයින් කළා දෑ බෞද්ධයෝ කිසි දිනක කළේ නැත ආගම සහ දේශපාලන පටලවාගත යුතු නොවේ.රන්ජන් , සාතන් සේ මාරාවේශ වී බෞද්ධජනතාවට අවමන් කරන ගී ගයයි …ඇයි සිංහල බෞද්ධයා විතරක් ද වැරදි කරන්නේ ? මේ කලුසුද්දන්ගේ දේශපාලන කාලයයි
        සියල්ලෝම කරන්නේ තමන්ගේ නමට නොගැළපෙන දේය. රන්ජන් අනුන් කොපි කිරීමට ගිහින් පිස්සු නටයි . නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නේ මෙවැනි වැඩවලටය.
        සැබැවින්ම මේ රටට ආදරය කරන මිනිසුන් කළ යුත්තේ අප යා යුතු මග සොයා පාදා ගැනීම මිස කොළ අලින්ගේ රතුඅලින්ගේ නිල් පාටේ සළු හැඳ ඔවුන්ගේ චාටු කතා වලට රැවටී හඬලෑම නොවේ. ආක්‍රමණිකයා ජාතියට මග වැරැද්දු තැන සොයාගෙන නිවැරදිවීමට කාලයයි මේ.

        • CAT says:

          අපි දැකලා නැහැනේ වන්ෂොට් කොටි නැටුමක් මෙහෙම නටනවා
          අපි හිතුවේ නැහැනේ ඉරිදට පව් සමා කරලා රන්ජන් බොරු කියනවා
          අපි අහලා නැහැනේ සිරිසේනයි දියවන්නාවේ මීහරක් රැලයි ඇත්ත කියනවා
          අපිට පුදුම නැහැනේ රංජන් කොටි කොළ අලින්ට මුට්ට් අල්ලනවා

  2. Gadol says:

    ගුරුවරියක් රවටා මුදල් වංචා කළැයි රාමනායක ඇත්ත කියනවා..’

    • Mahasona says:

      රන්ජන් ඔබේ ආගම අනුව ජේසු වතුර වයින් කරපු හැටිවත් කියපන් …බෞද්ධ ජනතාව හින්ට් පාස් නොකර

  3. john the baptice says:

    කටුගස්‌තොට ප්‍රදේශයේ පාසල් ගුරුවරියක වූ පැමිණිලිකාර අශෝකමාලා යන අය තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී තමාගෙන් රුපියල් ලක්‍ෂ දහයක මුදලක්‌ ලබාගෙන විත්තිකාර රන්ජන් යන අය තමාට වූ පොරොන්දුව කඩකරමින් මගහරිමින් සිටින බව සඳහන් ඇයි?

  4. Kolitha says:

    naaki gahanu chuun karana – gonata natanawaa …guu oluwe thiyena issek – mama sudana kiyanawa…..

  5. හිච්චා! says:

    සිනමාවේ කාර්ඩ් බෝර්ඩ් වීරයා හිච්චි කොල්ලව කොපි කොරලා… උබ බංකොලොත් බන්

  6. Padmini says:

    api dakkala nahane pissu hadila gonja natanawa

  7. samuvel says:

    බටලන්ද උනත් කටු ඇනලා මිනී මරනවා … නොමිලෙ වෆි ෆයි දෙන බව කියමින් උන් රවටනවා….යුද්ද කරල බේරගත්ත රටේ බයිල කියනවා…ඒ යුද්ද දිනුව වීරයින්ට මුන් ගරහනවා..

  8. Rupa says:

    රාජපක්ශ හදපු දේවල් අපි විකුනන් කනවා, නය උනා උනත් තව නය ගෙන රට වනසනවා, කන්න බොන්න නැතත් මල් කඩන්න වෛ ෆයි දෙනවා, එහෙම කරල පොහොට්ටුවේ චන්ද වැඩි කර දෙනවා.

  9. shantha kuru says:

    gonja good in insulting – you have invaded our temples by force rascal – you left to london in 1997 on a tourist visa to uk – and took refuge there and deported in 2002 – i am the travel agent that time – you flew with emirates –

  10. Wijebahu says:

    Gon Ranja Duty-Free TV Hora!

  11. ගමරාල says:

    මං දැකල නෑනේ සල්ලි අරන්… ටීචර්ලට පොල්ල තියනවා…

  12. vishnu says:

    රස්තියාදු කාරයො ටික විෂිල් ගහනවා
    දන්නෙ නැද්ද මo රනිල්ගෙ ……. මිරිකනවා

  13. indunil says:

    ambalamae pina ……………

  14. ගිරවා says:

    මම අහලා නෑනේ කොළ අලින් UNP ඇමතිලා සහ ලොක්කා ඇත්ත කියනවා

Main News