සිල් රෙදි නඩුවේ තීන්දුව දෙයි.. ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට තුන් වසරක් හිරේ..

September 7, 2017 at 12:00 pm | lanka C news
සිල් රෙදි නඩුවේ තීන්දුව දෙයි.. ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට තුන් වසරක් හිරේ..

පසුගිය රජය සමයේදී ජනාධිපතිවරණය ආසන්නයේ බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි පෙදා දීම සම්බන්දයෙන් නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩුවේ සියළු චෝදනාවන්ට විත්තිකරුවන් වැරදිකරුවන් යයි කොළඹ මහාධිකරණය අද සිය තීන්දුව ලබා දෙමින් කියා සිටියේය.

ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්වරයා හා අනූෂ පැල්පිට එවකට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ වරදකරුවන් බවට පත් කර බරපතළ වැඩ ඇතිව තුන් අවුරුදු සිර දඬුවමක් නියම කර ඇත.

එක් අයකු විසින් රුපියල් ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් හා විදුලි සංදේශ නියාමන කොමිසමට මිලියන 50ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කරනු ලැබින.

පසුගිය ජනාධිපතිවරණ ආසන්නයේදී රුපියල් කෝටි 60ක විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ මුදල් අවභාවිත කර සිල් රෙදි බෙදා දුන්නේ යයි චෝදනා එල්ල වී තිබින.

66,157 Viewers

112 Comments to “සිල් රෙදි නඩුවේ තීන්දුව දෙයි.. ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට තුන් වසරක් හිරේ..”

  1. jayaruwan says:

    ජනතා මුදල් ගසාකාපු එවුන් ඊලග ආත්ම වල බල්ලො බලල්ලු වෙලා ඉපදේනවලු. දේශපාලකයන්ගේ බැල මෙහෙවරකම් කරපු රජ්ය සේවකයින්ට මේවා හොද පාඩම්.

    • Nalaka says:

      එකෙන් ම!!!!

      • RK and RW says:

        යකෝ සිල් රෙදද පැතකට දාපන් , කොහොම හරි එක බෙදලානේ එතකොට මහබැන්කුව හොරකම් කරපු එඋන් එලියෙනේ

        • අරුණ says:

          බුදු දහමට රජය අනුග්රහය දක්වන්න ඕනෑ කියලා ව්‍යවස්ථා තියෙනවනම් මෙහෙම තීන්දුවක් කොහමද ලැබුනේ

          • Anil says:

            Umba Harakek. Un Aran thienne Ape Salli. Avurudu 3 madi

          • sam says:

            Budu Dahame Horakankarandath kiyala thiyanawada. Does it say to rob in Buddhism.

          • සුදා says:

            දතා දුෂණ සොයන කමිටුවට 13 වතාවක් කැඳවීම් කලත් තවම අවිල්ලවත් නෑ ම අගමැටියා ඇප වෙලා ගෙනාව මහාබන්කු හොරා හොරාකාපු එක ගැන අගමැටියාගෙන් වචනයක්වත් නෑ මහබැංකු හොරාගේ විදේශ ගමන්බලපත්‍රය අත්අඩංගුවට අරගෙන නෑ උ ඕනෑම වෙලාවක පැනල යාවි ඒවා ගැන කතා නෑ .මේ සිල්රේදී බෙදීම කලේ දහම්පාසල් ළමුන්ට එක නිතිපතා කෙරෙන දෙයක් නමුත් ප්‍රචාරය යන්නේ චන්දෙ නිසා බෙදුවා කියල නමුත් මුන් හැමටම අමතක උනා මේවා බෙදන්නේ ළමුන්ට නව වසරේ පාවිච්චි කරන්න කියල

          • බුදුදහමට රාජ්‍ය අනුග්‍රහය දක්වනවා කියන්නෙ ජන්දෙ බලාගෙන මහජන බදුමුදලින් එක අපේක්ෂකයෙකුට පක්ෂව සිල්රෙදි බෙදන එකද?

        • සිල් රෙද්ද පැත්තකට දාලා බෑනෙ.එතකොට මේ කමෙන්ට් වල හැටියට බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය නැතිවෙනවනෙ. ඔය කියන බැඳුම්කර කේස් එකටත් පරීක්ෂණ යනවා. ඊට පස්සෙ අදාල අය ඇතුලට යයි. සිල් රෙදි කේස් එක වෙලා දැන් අවුරුදු දෙකකට වැඩීනෙ. පරීක්ෂණ කරල නඩු දාල දඬුවම් දෙන්න මේවගෙ කාලයක් යනවා.

    • kalawana says:

      Ethakota Maha Bhandaagare thiyenne kage mudalda…

    • saman says:

      සිල් රෙදි බෙදුවහමත් බල්ලෝ වෙනවද මෝඩයෝ? ලලිත් වීරතුංග කියන්නේ සැබෑ මහත්මයෙක්. නියම හොරුන්ට ticket එක ඇදෙන්නේ පොලියත් එක්ක. බලමුකෝ..

      • Nalaka says:

        saman —- සිල් රෙදි බෙදපන් ඕනෙ නම් උඹේ සල්ලිවලින්, එහෙම නැත්නම් ලලිත් වීරතුංගගේ සල්ලිවලින්. මහජනතාවගේ සල්ලි බෙදන්න කාටවත් අයිතියක් නෑ.

        • NAK says:

          Ethakota sajiya bedanne unge ammage buudaleda?

        • Dudly Dudly says:

          මීහරක් Nalaka, සිල් රෙදි බෙදල මිසක් මේ බලු ආණ් ඩුවෙ උන් වගේ ගෙදර අරන් ගිහින් නෑ. ඕනම රජයකින් මිනිස්සුන්ට දේවල් බෙදාදෙනව කෝටි ගණනින්.

          • කවුද ගෙදර ගෙනියන්නෙ?කොටිගනන් ගෙනිච්චෙ හිටපු රජා. අනික රටෙ ජනතාව ගෙ බදුමුදලින් එක එකාට ඕන ඕන දෙවල් කරන්න බෑ. ජන්දෙ ගන්න සිල්රෙදි බෙදුවනම් තමන්ගෙ මුදලින් බෙදනවා. අපෙ සල්ලි හොරා නොකා.සජිත් බෙදන්නෙ මිනිහගෙ සල්ලියි අනුග්‍රාහකයින් දෙන සල්ලියි. එතන ආණ්ඩුවෙ මිනිස්සුන්ගෙ බදු මුදල් නෑ. ඒ නිසා නොදන්න දේට තප්පුලන්න එපා.

          • බඹරා says:

            බොල සුනිලෝ බැඳුම්කර හොරුන්ට කඩේ නොයා හිටු.කෝටි ගණන් ගෙනිච්චේ තොගේ අහවල් එකද බොල රිලවෝ ? අනුග්ග්‍රහය කෙසේ වෙතත් සජිතයා බෙදනවා ඇත්තේ නිධන් හාරපු සල්ලි . තෝ 1500කට ඔච්චර නහින එකේ ඇවිත් අපේ කක්කුස්සිය හෝදපිය මන් 2000ක් දෙන්න .

        • Nandasoma says:

          මේක බරපතල නඩු තීන්දුවක්……

          පටු පරමාර්ථ වෙනුවෙන් සමස්ත රාජ්‍ය සේවයම බැඳ දමන අමන තීන්දුවක්…..

          දැන් එදා මෙදා සෑම ආණ්ඩුවක්ම මිනිස්සුන්ට ආධාර කරල නැද්ද?

          ඡන්ද ගන්න එක තමයි ඒ හැම දේකම අවසාන පරමාර්ථය…..

          සජිත් ප්‍රේමදාස මිනිස්සුන්ට ආධාර බෙදන්නෙ නැද්ද?

          පාසැල් ළමයින්ට රජය නිල ඇඳුම් බෙදන්නෙ නැද්ද??

          ගංවතුර ආධාර, නියං ආධාර, වගේ කෘෂිකර්ම ආධාර වගේ සහනාධාර බෙදන්නෙ නැද්ද???

          මෙතන වරද වෙලා තියෙන්නෙ සිල් රෙදි බෙදීමද????

          කොටින්ම ඉදිරියේදි කිසිම නිළධාරියෙකුට කිසිම දෙයක් රජයේ මුදලින් දෙන්න බැහැ……

          මන්ත්‍රීවරුන්ට වාහන, නිවාස වගේ දේවල් බෙදා දීම මොන ගණයටද වැටෙන්නෙ?????
          අවසානයේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමත් වරදක් වෙයි….???????

          • අනේ නිකං බබා නොවී ඉන්නවා. මොන ගොං කතාවක්ද මේ? රජයෙ මුදල් වැයකරීම ජනාධිපති හරි රාජ්‍ය නිලධාරින්ට හරි ඕන ඕන විදිහට කරන්න බෑ.ඒවට නීතිරීති රෙගුලාසි තියෙනවා.මුං වගේ, උඹල වගේ ගොං හරක් ඔය වගේ තැනකට ආවොත් රටට යන කල දවස ගැන හිතලයි ඒ නීති රීති පනවල තියෙන්නෙ.මේ කාගෙ හරි පවුලෙ ව්‍යාපාරයක මුදල් වියදම් කරනව වගේ රටක රජයක මහජනතාවගේ බදු මුදල් වියදම් කරන්න බෑ. වියදම්කරන්නේ හොඳ හෝ නරක වැඩකට උනත් ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා වගවෙන්නෙ අදාල ආයතනය භාර රාජ්‍ය නිලධාරියා. මොකද මෙතන වෙලා තියෙනවා වගේම දේශපාලකයා එන්නෙ වසර කීපයකට තාවකාලිකව. නමුත් රාජ්‍ය නිලධාරියා එන්නෙ අධ්‍යාපන සුදුසුකම් ලබලා නීති රීති ගැන පුහුණුව හා පලපුරුද්ද ලබලා. එතකොට දේශපාලකයා මොන කතා කීවත් නිලධාරියාට වගකීමෙන් මිදෙන්න බෑ. පහුගියකාලෙ මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න දාපු පරිපුරක අයවැය අනුමත නොකල රාජ්‍ය නිලධාරියා මතකද? අන්න නියම රාජ්‍ය නිලධාරීන්. එවැනි අය හිරකරන්න බෑ.මාරුකරන්න විතරයි පුළුවන් . වැඩදන්න මිනිහා කොයි තැනට ගියත් එකයි. මෙයාල විඳවන්නෙ කරපු පව්.

        • lalkantha says:

          බැංකු හොරු ටික එළියේ, ලජ්ජා ඉ මේ ආණ්ඩුව ගැන

          • ඒක වෙනම නඩුවක්, මේක වෙනම නඩුවක්. එකෙ තීන්දුව පස්සෙ ලැබෙයි.මේ වංචාව කලේ ඔය කියන එකට ගොඩක් ඉස්සර නේද?

      • Ya says:

        මචන් ඔය එහෙම හිතන් හිටියට ඒක වැරදි ..පිටින් දකින කෙනා නෙවේ ඇතුලේ ඉන්නේ..

      • Kamal says:

        අනුන්ගෙ සල්ලි හොරකම් කරල තමන්ගෙ වගේ සිල් රෙදි බෙදලා මනාපෙයි පිනයි දෙකම බලාපොරොත්තුවෙන උබලා වගේ ගස් ගෙම්බො අපායෙ තමා නවතින්නෙ.

      • ප්‍රසාද් says:

        සිල් රෙදි බෙදුවෙ රාජපක්ෂගෙ බූදලෙන් නෙවෙයි මේ රටේ මිනිසුන්ගෙ සල්ලි වලින් ඒකත් කෙරුවෙ මිනිස්සුන්ට තියන ආදරේට නෙවෙයි භලයට තියන ආසාව නිසයි.

        • somapala says:

          ඇයි නැව් හොරු ගල් අඟුරු හොරු කරුංකා හොරු බැංකු හොරු වැලි හොරුගල් හොරු

          • දැන් ඒ හොරුන්ගෙ නඩු ඇහෙන අතරෙ හරි උන් එලියෙ ඉන්න අතරෙ හරි මේ හොරුන්ට දඬුවම් දීම වැරැදි ද?

      • Mayadunne says:

        saman, sil redi nemei oona reddak bedapan medamoolana walawwe salli walin. thopila medamuulana walawwe dankuda gilina pinguththarayo.

        • Boo says:

          සිරිකොතේ රනිල් හොරාගේ වලවුවේ දන්කුඩ කන එකා මැදමුලනේ වලවුවට දත නියවන එක වැරදිනේ සහෝ!

    • KK says:

      Kohedha buruwo mun janathawage salli gasa kawe mun sil redhi beduwe janathawtama thamai

      Banku hora wage salli gedhara geniche nahe

      • jayaruwan says:

        අම්මගෙ අප්පගේ බූදලේ විකුනල සිල් රෙදි දුන්න නම් අවුලක් නෑ. මහජනතාවගේ සල්ලි වලින් චන්ද අපේශකයෙක්ගේ ප්‍රචාරන කටයුතු වලට සිල් රෙදි බෙදපු එක තමයි මෙතන වැරැද්ද. උබයි මායි මහන්සි වෙලා වැඩ කරල ගෙවන බදු සල්ලි වලින් තමයි, ඔය මිලියන 600 ගෙවලා තියෙන්නේ. තව මහන්සි වෙලා හම්බ කරල බදු ගෙවපන්. මුන්ට හොරා කන්න.

        • Eknali goda ko Tiya says:

          සිල් රෙද්දක් පූජ කලාම ඒකට බලු කතා කොමෙන්ට් කරන්නේ ආදම් හා ඒව හොරෙන් පැටලිල ජතක උන අවජාතකයො.

          • manjula says:

            සිල් රෙද්ද පුද්ගලික මුදලින් පූජ කලානම් නේද පින් සිද්ද වෙන්නෙ

        • පිං- පියා says:

          අපි මාන්සි වෙලා හම්බ කල සල්ලි වලින් ගමේ සිල් රෙදි බෙදුව නං බෞද්ධයෙක් විදිහට මට නම් ඒක සතුටක් . ඒක පින් කමක්. හැබැයි අපි මහන්සි වෙලා හම්බ කරන සල්ලි තමන්ගේ නෑයින්ට ආතල් ගන්න බෙදනවා නං ඒක පිම්පි කමක්.
          දෙකෙන් උඹ වැඩිය සතුටු කොයි එකටද හිතලා බලහන්

          • සිංහල බන්ඩා says:

            ලලිත්ලා සිල් රෙදි දුන්නෙ නෑයන්ටද? ඔය විදිහට ඉස්කොල ලමයින්ට අැදුම්, මිනිස්සුන්ට ගෙවල් හදන්න ටකරම් චන්ද කාලෙට දෙන එකත් වැරදිය්නෙ.

          • පිං- පියා says:

            ලලිත් නෙමෙයි සිංහල බණ්ඩා; නෑයන්ට යාලුවන්ට සල්ලි බෙදුවේ බැඳුම්කර හොරා. ගමේ මිනිසුන්ට සිල් රෙදි බෙදු මිනිසුන් හිරේ, බැඳුම්කර හොරා විලි ලජ්ජා නැතුව තාම අගමැති පුටුවේ. ඒකයි මන් කියන්නේ

          • දැන් බැඳුම්කර හොරා කීවට උඹ දැක්කද? ඒකත් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වුනුදාට සිල්රෙදි හොරකම වගේ වැරදී කාරයො හිරේයයි. එහෙම නැතුව එක හොරකමකට කවුරුහරි හිරේ යනකොට අරුත් හොරකම් කරනවා කියල වැඩක් නෑ.නඩුදාල ඔප්පුකරන්න ඕන.දැන් බැඳුම්කර නඩුව යනවනෙ.අපි බලමු මොකද වෙන්නෙ කියල.

          • බඹරා says:

            බොල සුනිලෝ- ‘හොරකම කියන්නේ අනුන්ට අයිති දෙයක් තමන්ගේ ප්‍රයෝජනයට ගන්න එක මිසක්; රටේ මිනිසුන්ට අයිති දෙයක් ඒ මිනිසුන්ටම බෙදලා දෙන එක නෙමෙයි.’
            එත් උඹලාගේ ලොක්කා කෙරුවේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි මංකොල්ල කාලා තමන්ගේ එවුන්ගේ සාක්කු පුරෝපු එකයි. දැනගන්. බැඳුම්කර මංකොල්ලේ සිල්රෙද්දෙන් වහන්න බෑ. මොන විදිහකින්වත් බෑ
            ගලේ පහරපුවා වහන්න ගිහින් උඹලටත් සිද්ද වෙන්නේ අතේ පයේ ගූ ගා ගන්නයි

          • මල් මාමා says:

            to සුනිල්
            හා හා හා නඩු දාලා සාදාරන සැකයෙන් තොරව ඔප්පු කොරන්න ඕනේ නේද ? එතකොට උඹලා රත්තරන් අස්සයෝ ,ලම්බෝගිනි ගැන කිව්වෙත් නඩු දාලා ඔප්පු කොරලද ? නිකන් පල ඩෝ යන්ඩ.
            බැඳුම්කර හොරෙ ගැන උඹලා බබා පාට් දැම්මට දැනටම ළමයෙකුටත් තේරෙනවා කවුද හොරා කියලා .

        • Boo says:

          මිලියන් 600න් එක සැප කාර් එකක් අරන් මෙලෝ වැඩක් නොකරන ඇමතියෙකුට හරි හොරා කන අගමැට්ටේකුට දෙනකොට ඒ සල්ලි උබයි මායි මහන්සි වෙලා වැඩ කරල ගෙවන බදු සල්ලි නෙමෙයිද? ඊට වඩා කොච්චර වටිනවද ඒ සල්ලි දහස් ගණනක් සෙනග අතරේ හොඳ වැඩක් සඳහා බෙදා දෙන එක? බුද්ධාගමට විරුද්ධව, ආදම්ට, මොහොමඩ්ට රෙද්ද උස්සන උන් තමයි උඹලා , නැතුව මහජන මුදල් ගැන ඇති ලබ්බේ කැක්කුමක් නිසා නෙමෙයි.

          • රටේ ප්‍රධාන පුරවැසියා පාවිච්චිකරන වාහනේ් කොරොල්ලා එකක් වෙන්න බෑනෙ. හිටපුරජා උගෙ ළමයි, ගෑණි ලෝකෙ වටිනම වාහන 300ක් පාවිච්චිකරද්දි කටයි -කයි දෙකම වහන් ඉඳල දැන් නිකං මැරිල ඉපදිල වගෙනෙ කතාව

    • daham says:

      me dedena rajayata ayath kisima deyak horakam karala ho thamange prayojanayata gena ho naha. sil redi horakam karala naha. sil redi bedala.

    • some says:

      හාල් මෑස්සො ග්‍රෑම් 200. පොල් ගෙඩියකුයි දෙන්න

    • Ajith says:

      ගොංමැට්ටෝ ලංකාව එක්සේසත් කල හැම රජකෙනෙක්ම මුලු ලංකාවම කීපවරක්ම සම්බුද්ධ සාසනයට පූජාකර ඇතිහේයින් ඕනෑම රාජ්‍ය ආයතනයකට බුද්දාගම වෙනුවෙන් යමක් කිරීමට හැකිවියයුතුයි. මේ දෙදෙනා කලේ වැරද්දක් ම් කිසිම රාජ්‍ය ආයතනයක පිරිත් පින්කමක් හෝ සාන්ගීක දානමය පින්කමක් කල නොහැකියි.
      නමුත් රනිල් වගේ අගමැටි කෙනෙකුට කෝටි 20 , 25 දීලා බෙන්ස් කාර් ගන්න පුලුවන්. සෑම මන්ත්‍රී කෙනෙකුටම රුපියල් ලක්ෂය බැගින් මාසිකව අමතර දීමනා දෙන්න පුළුවන්. රාජ්‍ය දේපොළ කුණුකොල්ලයට විකුනන්න පුළුවන්. මේවා තමයි යහපාලනය කියන්නේ.

      • ඔන්න කිව්වා ගොං කතාවක්. රටෙි පවතින නීතියට ඉහලින් කවුරු මොනව කීවත් කරන්න බෑ. බලයට එන සමහරු හිතන්නෙ තමන් තමයි නීතිය කියල. සිල් රෙදි බෙදීම උනත් ක්‍රමවත්ව අදාල අනුමැතියන්ට අනුකුලව කලානම් මෙහෙම වෙනනෙ නෑ. රටේ සල්ලි කියන්නෙ ජනාධිපතිගෙවත් දේශපාලකයින්ගෙවත් නිලධාරීන්ගෙවත් බුදලයක් නෙවෙයි හිතු හිතු වෙලාවට හිතු හිතු දේ කරන්න.ඒවගෙ ප්‍රතිඵල තමයි⁣ මේ.අනික මුලු රටම දන්නව සිල් රෙදි බෙදුවෙ ඇයි කියල.ලැජ්ජ නැද්ද හොරකම් කරල වැරදිකාරයො වෙච්ච උන්ට සුදුහුනු ගාන්න

        • පො -නිල් says:

          තොට ලජ්ජා නැද්ද බැංකු හොරුන්ගේ කක්කා සෝදන්න ?

    • Ajith says:

      Truly.
      Everybody should understand at any time at any event every body have to responsible for law and order.
      If they need to earn good-merits (pin) they had to use their own money….
      But they spent our money without our approval.

      Nothing to do….. both of them are senior civil servants. Without that knowledge, they couldn’t be holding such positions…..

    • Sandun says:

      කොහොමද මේවා. ගෙදරින් ගෙනල්ල වෙන්න ඇති නේද? ….

      අගමැතිට සැප වාහනයක් ගන්න කෝටි හයක පරිපූරකයක්..
      September 7, 2017 at 10:40 am | lanka C news
      අගමැතිට සැප වාහනයක් ගන්න කෝටි හයක පරිපූරකයක්..
      රුපියල් පන්කෝටි අනූ අට ලක්‌ෂයක (59,800,000) අතිරේක මුදලක්‌ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාට වාහනයක්‌ මිලට ගැනීමට වැය කලේ යයි පරිපූරක අස්තමේන්තුවක් ලක්‍ෂමන් කිරිඇල්ල සභානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

      එහි දැක්වෙන්න මෙම මුදල අමාත්‍යංශයට අයත් ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තු වැය ශීර්ෂයෙන් වියදම් කළ බවයි.

      ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි.

    • අනේ යකෝ බෙදුවේ සිල් රෙදි. දැන් බලහංකෝ අැස්තමෙින්තු සමිමත කර ගන්න හැටි. ගෙවල් repair කරන්නයි බෙන්ස් කාර් ගන්නයි. උබලා වගේ බත් කන නරි. කොහොම හරි රාජපක්ෂට අැගිල්ල දික් කරන්න තිබුනොත් හරි

    • Tax officer says:

      first of all Hats off to the judge for his decision

      this is a good example for those who are in the government jobs to know there limits. end of the day they cant blame the politicians who instructed them.

      hope this is just a beginning and we need everyone who misuse the public money to be punished at the court room.

      • Notary Public says:

        Will they hear the case against Hiranika who abducted and attacked a civilian about 2 1/2 years ago, soon?

    • dindisi says:

      ලංකා බෙල් ආයතනය IDD හොරකමේ දීල කරණ බදු මුදල් වංචාව අල්ලන්න එකෙක් නැහැනේ ඇත්තට .

  2. Dev says:

    Yahapalana magadi.

  3. Dharshana says:

    Adoo badu packet needa

  4. Podda says:

    Lalitha is good gentleman.
    Anyway finally Politicians are safe and persons who execute their orders happen to goto jail

  5. Nandasoma says:

    සිල් රෙදි බෙදීමත් වරදක් නම්, මිනිස්සුන්ට කිසිම දෙයක් දෙන්න බැහැනෙ!

    අද මන්ත්‍රීවරුන්ටත් අල්ලස් දෙන්නෙ!!

    වර්තමාන ආණ්ඩුවේ නිළධාරීන්ටත් යන්න වෙයි!!!

    • Nalaka says:

      Nandasoma, සිල් රෙදි බෙදපන් ඕනෙ නම් උඹේ සල්ලිවලින්, එහෙම නැත්නම් ලලිත් වීරතුංගගේ සල්ලිවලින්. මහජනතාවගේ සල්ලි බෙදන්න කාටවත් අයිතියක් නෑ.

      • kanchana says:

        Nalaka – sil redi deema gena obata mechchara ridenne ai

        • Channa says:

          because Nalaka is a Christian pastor. He is jealous that govt fund is used to help Buddhists.
          That’s the bitter truth!

          • සුරවීර says:

            මන්-ගලගෙ ලේකම් මත්ද්‍රව්‍ය ගෙනත් බෙදාහරින කොටවත් කෑ නොගහපු හැත්ත-බුරුත්ත, සිල් රෙදි බෙදන කොට මෙච්චර පරල වෙලා කෑ ගහන්නෙ මොකද කියල දැන් තමයි තේරුනේ.

        • මකරා says:

          මුන් ඇන්ග්ලිකන් නිසා

          • තේජා says:

            ඔය එලිවෙන්නෙ සිල් රෙදි බෙදා දෙනකොට මුන් මෙච්චර විරුද්ධ වෙන්නෙ ඇයි කියල!

    • hana says:

      සිල් රෙදි බෙදීම වරදක් කියලා කවුරුත් කිව්වද? සිල් රෙදි බෙදන්න සල්ලි හොරකම් කරපු එකටයි වැරදිකාරයො වෙලා ඉන්නෙ. සිල් රෙදි බැරිනම් චීත්ත බෙදපන් තමන්ගෙ මුදලින්, මිනිස්සුන්ගෙන් හොරකම් නොකර.

      • සිංහල බන්ඩා says:

        ඔය විදිහට ඉස්කොල ලමයින්ට අැදුම්, මිනිස්සුන්ට ගෙවල් හදන්න ටකරම් චන්ද කාලෙට දෙන එකත් වැරදිය්නෙ.

        • බබා says:

          අනේ නිකං ගොංකම ප්‍රදර්ශනය කරන්න එපා. ජන්දෙ බලාගන ඔය මොනව කලත් වැරදී. එහෙම නැතිව තමන්ගෙ වියදමින් හෝ වෙනත් නීත්‍යානුකූල අරමුදලකින් ඕන කෙනෙකුට ඕන දෙයක් දෙන්න පුලුවන්. හැබැයි දුන්නත් ජන්දෙට අල්ලස් හැටියට අල්පෙනෙත්තක් දුන්නත් වැරදී.

    • Kamal says:

      අනුන්ගෙ සල්ලි හොරකම් කරල තමන්ගෙ වගේ සිල් රෙදි බෙදලා මනාපෙයි පිනයි දෙකම බලාපොරොත්තුවෙන උබලා වගේ ගස් ගෙම්බො අපායෙ තමා නවතින්නෙ.

      • වෙසමුණි says:

        ගොන් කමලෝ හොරකම කියන්නේ අනුන්ට අයිති දෙයක් තමන්ගේ ප්‍රයෝජනයට ගන්න එක මිසක්; රටේ මිනිසුන්ට අයිති දෙයක් ඒ මිනිසුන්ටම බෙදලා දෙන එක නෙමෙයි.

    • prasanna says:

      Sil redi bedapan thamange salli valin …
      Janatha mudal gasa kanna ape…
      Ela ELA

    • uma says:

      ohomama tamai wenna one ape salli balaya ganna yodawala sil redi tamange salli walin denna apita aulak ne rajaye parayange weda newathunoth desapaluwanta kela wenawa

  6. Wathsala says:

    සිල් රෙදි බෙදා දීපු උපාසකම්මලා ළඟට ගිහිල්ලා…. වෙලා තියෙන සන්තෑසිය කියන්නයි තියෙන්නෙ.එම උපාසකම්මල කීයක් කීයක් හරි හොයල දඩ මුදල ගෙවලා දැම්මා නම් හරි.සමහර විට ඒ උපාසක අම්මල සිල් රෙදි ටික ආපහු දෙන්නත් පුළුවන්.උපාසක අම්මල ගෙන සිල් රෙදි ටික අරගෙන ජනාධිපතිතුමාට අගමැතිතුමාට ගෙනල්ල දෙන්න තියෙන්නෙ. සරත් ෆොන්සේකා හිරිය දාපු නඩු තීන්දුව සහ මෙම නඩු තීන්දුවේ වෙනසක් නෑ .

    • ex UNPer 2 says:

      ඔබ හරි. මේ තීන් දුව උපයෝගි කරගෙන නියම ගේමක් දෙන්න පුලුවන්. දැන් මේ වන් දි ගෙවන්න පන්සලක් ගානෙ උපාසක අම්මලගෙන් සල්ලි එකතු කළ යුතුයි. සිල් රෙද්ද පූජා කලාට මේ බලු රජය මිනිස්සුන්ව හිරේ දාන ව කියා.

  7. Dev says:

    Thawath yama palana thenduwak.

    Lalith mathithmani iwasanna tika dawasak.Yamapalakayan giya dinaka oba eliyata enu atha.

  8. sanath says:

    Mahinda Rajapakse is responsible for this. He did this for him.

  9. ExUNPer says:

    යහ පාලනය යනු පලිගැනීමද ?
    පලිගැනීමෙන් ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවාද ?
    Many of you are going along the wrong track my dear unfortunately !
    The end result is definitely bitter…but if you think you can enjoy revenge…that means you are making your own grave !

  10. ප්‍රසාද් says:

    ඔය වගේම බැංකු හොරුත් ඇතුලට දැම්මනම් නේද හොඳ

  11. නිහාල් says:

    ඔින රෙද්දක් තමන්ගේ සල්ලි වලින් බෙදනවානමි කමක් නැත. මහජන මුදලේ අගය දන්නා නිළධාරීන් විසින්
    මෙවැනි අපරාධ කිරීම බරපතල වරදක්. දේශපාලුවන් අන්දාන මෙිවා කලහැකියයි උන්ට උගන්වන්නේද රජයේ නිළධාරීන්ය. ඒම නිසා කුමිබලා මස් කෑවානමි දුක විදපන් බලලෝ ….

  12. Kolitha says:

    Lankawa paalanaya karanne ISIS ekenda…danna kenek kiyanawada?

  13. බෞද්ධ බන්ඩා says:

    ලංකාවෙ ව්‍යවස්ථාව අනුව රජය බෞද්ධාගම අාරාක්‍ෂා කර පෝෂණය කල යුතුය්. දැන් පෙනෙනන විදිහට නීතිඥ අැමති තලතා නීතිය නවලා වගෙය්. හැබැය් ඉතින් තලතලට හැමදාම බලයෙ ඉන්න බැහැ.

  14. Abeysinghe says:

    Weeratunga and Anusha Palpita were one of the most corrupted people in the last regime. Weeratunga was an experienced person ( mostly to find ways how to do corruptions without getting caught ). Palpita earned enough money from the TRCSL and from the operators by selling frequencies. He invested most of those money in the stock exchange and in several houses built. they got what they are deserved

  15. දෙබරා says:

    මම සිල් රෙදි බෙදු නිසා සමව දෙනවා….

  16. aba says:

    Yako Chandayak call karala thiyeddi MR ge photo dala sil redi , orllosu, …etc. bedapu ekai waraddha???????????????

  17. baba says:

    GOOD MOVE.
    DO it for all…..whether government or opposition…

    සිල් රෙදි නෙමෙයි මොනා බෙදුවත් අරමුණ වැරදි දෙයක්..මහ බැංකු, මල්වානේ ඉඩම්, යකඩ බට, ලිත්, මේ හැමෝම පෝලිමේ එන්න….

  18. Kapila says:

    මහත්වරුනී………, උම්බලා දෙදෙනා ගෑනම හරිම ආඩම්බරයි…………, කෝටි හෑටකින් උම්බලා, අපාර්ට්මන්ට්ස්, ගෙවල් ගත්තෙ නෑහෑ, සම්පූරන මුදලම සිල් රෙදි සන්දහා, අවභාවිතයකින් තොරව භාවිතා කලයි කියලා උම්බල හිරේ යන්නේ….. එකත් බෙදලා දුන්නෙ ආගමක් දර්මක් නෑති කොලම්බ හතේ නොනලාටයි මහත්තරුන්ටයි නෙවෙයි…….., දුර ඈත පිටිසර ගම්වල ඉන්න උපාසක අම්මලටයි තාත්තලටයි………., ඈත්තටම උම්බල දෙන්නා………, ශ්‍රේශ්ඨයි..!!!!!!

    • Abeysinghe says:

      Athi Shresta minissu dhenna. Every government servant whether it is the Secretary to the President or a junior clerk knows the Financial Regulations ( FR ) and Administrative Regulations. The money in the Telecommunication Regulatory Commission cannot be utilized any other purpose other than telecommunications.

      The money 600 Million has been given to a monk to spent and he became the witness in this case instead of the accuse. Who knows how much out of this Rs. 600 Million spend actually for Sil Redhi. The biggest amount would have been pilfered and few upaasakammas would have received Sil Redhi.

      Is there any account or bills, invoices to see to justify that money at least gone to the poor masses.

      They have gone to three years to jail and have to pay another Rs. 51 Million each as fines , but using clean money. They had earned much more than that in illegal ways.

      They will go to jail for more years if not paid. But that money has to be clean money.

      This is a lesson to other corrupt government servant and who think of doing it in the future.

      Long live for the Judge

  19. Kapila says:

    මහත්වරුනී………, උම්බලා දෙදෙනා ගෑනම හරිම ආඩම්බරයි…………, කෝටි හෑටකින් උම්බලා, අපාර්ට්මන්ට්ස්, ගෙවල් ගත්තෙ නෑහෑ, සම්පූරන මුදලම සිල් රෙදි සන්දහා, අවභාවිතයකින් තොරව භාවිතා කලයි කියලා උම්බල හිරේ යන්නේ….. එකත් බෙදලා දුන්නෙ ආගමක් දර්මක් නෑති කොලම්බ හතේ නොනලාටයි මහත්තරුන්ටයි නෙවෙයි…….., දුර ඈත පිටිසර ගම්වල ඉන්න උපාසක අම්මලටයි තාත්තලටයි………., ඈත්තටම උම්බල දෙන්නා………, ශ්‍රේශ්ඨයි..!!!!!!!!!!!!

  20. Pitigala says:

    abhi ayaachanaa kalaama ekatath awrudu 2 yi yaha palanaya iwarayi okkoma nidahas.

  21. Prawira says:

    හැංගිලා හිටපු යහපාලන පැටවුන්ට දැන් පන ඇවිල්ලා වගේ

  22. Toyya says:

    සිල් රෙදි බෙදීම වරදක් උනාට ගැබිනි මව්වරුන්ට පෝශන මලු බෙදිම වරදක් නෙවෙයි.

  23. manjula says:

    Me nalaka kiyanne ballle. uge mahaun gana thama apita duka. Uduburanne nathuwa edapan lagadima hambawei poliyath ekka.

  24. Balapitiye Silva says:

    Mahajana salli walin aanduwa gane nomile kochchara gewal duunada Premadasa mahattayage kale

    1During Premadasa Presidents time thousands of small and fairly large houses were given free to several people of whom most were Unp supporters and henchmen!

  25. Sampath Sri says:

    eka eka namin comment daana yahapalan balukukka adunaganilla…..

  26. Raj Shalik says:

    Come on Thalatha..

  27. Alapaluwa says:

    හරි කමක් නැ වැරද්දක් කර තිබේනම් ඒ වැරද්දට දඩුවම් දෙන එක සදාර්නයි.නමුත්මේ කරපු නීතියම තීරණය අන් අයටත් එකසේම ලැබියයුතුයි.දොස්තර දතා.රවී.බැදුම්කරේ පිළිබඳව සාපරධි කර එවුන්ට ඇතිලු මෙකි නොකී සියළුමදෙනාටම තරා තිරාකම් නොබලා එකම නීතියක් මත ක්‍රියා කළයුතුයි.නැතුව පළිගැනීමේ චේතනාව පදනම්කොටගේනනම් අන් අයගේ බලපෑම් මත තීන්දු තීරණ ගන්නේ නම් මේ වහිනකාලේ නඩුකාරවරුත් පරිස්සමින් එළියට බැසිය යුතුයි මක්නිසාද වැහි නැති හෙනත් පාත්විය හැකිබවින්. අනෙක footnote කල්ලියටත් මේ තින්දුවම ලැබෙයි කියා අපි සමස්ථ සියළුම ලක්වැසියන් බලාසිටිනවා!!

  28. Nandasoma says:

    මහත්වරුනී………, උම්බලා දෙදෙනා ගෑනම හරිම ආඩම්බරයි…………, කෝටි හෑටකින් උම්බලා, අපාර්ට්මන්ට්ස්, ගෙවල් ගත්තෙ නෑහෑ, සම්පූරන මුදලම සිල් රෙදි සන්දහා, අවභාවිතයකින් තොරව භාවිතා කලයි කියලා උම්බල හිරේ යන්නේ….. එකත් බෙදලා දුන්නෙ ආගමක් දර්මක් නෑති කොලම්බ හතේ නොනලාටයි මහත්තරුන්ටයි නෙවෙයි…….., දුර ඈත පිටිසර ගම්වල ඉන්න උපාසක අම්මලටයි තාත්තලටයි………., ඈත්තටම උම්බල දෙන්නා………, ශ්‍රේශ්ඨයි..!!!!!!

    මොකක්ද මේ නීලිය ? රජයේ මුදල් වලින් සිල් රෙදි අරගෙන මිනිස්සුන්ට බෙදීම වැරදි නම්, හම්බන්තොට වරාය විකුණල වෙනත් රටවලට ආධාර කරන එක හරිද? මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරල තමන්ගෙ යාලුවන්ට දෙන එක හරිද??

    කොටින්ම, මිනිස්සුන්ට සහනාධාර හැටියට කිසිම දෙයක් දෙන්න කිසිම නිළධාරියෙකුට පුලුවන්ද???

  29. Gayantha says:

    Mun thamai mahinda mahaththayath winasa karai. Hoda waide munta. Mai wage horu lankaraganna epa danwath mahinda mahaththayo

  30. ROHAN says:

    Well done Yahapalayana. The 1st 2 big fish sent to prison.

    Well done MY3 AND RANIL.

  31. Nihal says:

    ඩීල්දාස මේ විනිසුරුතුමාව මාරුකරලා නීච සනත් ගේ ඇම්බැට්ටයෙක්ව එතෙන්ඩ දාන්ඩලු ලෑස්තිවෙලා හිටියෙ. ඒ පරයව ඇමතිකමෙන් අයින් කරපු නිසා නීතිය ක්‍රියාත්මක කරන්ඩ පුලුවන් වුනා. යහපාලනයෙන් මිනිස්සු බලාපොරොත්තුඑ උනේ මේකයි නැතිව බඩු මිළ බස්සන ඒවා නෙවෙයි. විමල්, රෝහිත, මහින්දානන්ද, ගම්මන්පිල, නාමල්, සුසිල්, රත්නපුරේ අහිංසක ගෑනු මරාදාපු මිනීමරුවා, කුඩු ලන්සා, වෙල්ගම, බැසිල්, ශශීන්ද්‍ර …. වගේ කාලකන්නිනිවත් පෝලිමේ අරින්න. එ.ජා,පක්ෂය තව අවු 20ක් බලයේ ඉඳීවි. රජයේ නිඅලධාරීන් වැරදි වැඩවලට එකඟ නොවුනොත් ඇමතිලාවට වැරදි කරන්ඩ බැරිවෙනවා. එතකොට දේශපාලකයා ඉබේම හරියනවා. තමන්ගෙ වාසියට වංචාවල්වලට සහාය දෙන නිලධාරීට දඬුවම් දීම තයි වංචා වලක්වන්න හොඳම ක්‍රමය. මේක හොඳ පාඩමක් සියලුම නිලධාරීන්ට. යහපාලනයක් ගොඩනගන්ඩ පුලුවන් එහෙමයි. නඩුකාරයට ජාතියේම ප්‍රණාමය පුදන්ඩ ඕනෙ මේ නඩු තීන්දුවට

    • කිඹුලා says:

      බොල නිහාල් නරියෝ තෝ දැනගන්. ඒ මිනිස්සු සිල් රෙදි බෙදුවේ ගමේ අහිංසක ජනතාවටයි . හැබැයි තොපේ ලොක්කා රටේ මහ බැංකුව කොල්ල කාපු සල්ලි බෙදුවේ උගේ හැත්ත බුරුත්තටයි. හොරකම කියන්නේ අනුන්ට අයිති දෙයක් තමන්ගේ ප්‍රයෝජනයට ගන්න එක මිසක්; රටේ මිනිසුන්ට අයිති දෙයක් ඒ මිනිසුන්ටම බෙදලා දෙන එක නෙමෙයි.

    • HOO ! says:

      නිහාල් කුක්කෝ ඉජූ ඉජූ .බෝගේ මිස්ටර් ඩර්ටි අවුරුදු 2 යන්න කලින් අපේ මහ බැංකුවට සුද්දෙ දුන්නා . 2020 වෙනකන් හිටියොත් ඌ උඹේ අහවල් එකත් ඩැහැ ගෙන තමයි ගොයියෝ පස්ස බලන්නේ.පරිස්සමින් හිටු.

  32. Gadol says:

    මහබැංකු හොරකමට ජීවිතාන්තය දක්වා

  33. Open mind says:

    මං අහල තියෙනවා…ඇත්ත දැයි දන්නෙ නැහැ…..කුඩු මුදලාලි වෙනුවෙන් කුලිය ට හිරේ යන්න ඉදිරිපත් වෙන උං ඉන්නවා කියල…..

  34. Saradiel says:

    උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු

  35. Mayadunna says:

    එතකොට අර දහම් කොලුවා පහුගිය දවස්වල ගංවතුර ආධාර බෙදනවා TV වල පෙන්නුවෙ!
    ඒව ට වියදම්කලේ එයාගෙ පෞද්ගලික දනයද?

  36. If your supervisor give you wrong instruction don’t carryout . if you do so both will get bad result. this is good example for all the subordinates.

  37. Chapa says:

    මහත්වරුනී………, උම්බලා දෙදෙනා ගෑනම හරිම ආඩම්බරයි…………, කෝටි හෑටකින් උම්බලා, අපාර්ට්මන්ට්ස්, ගෙවල් ගත්තෙ නෑහෑ, සම්පූරන මුදලම සිල් රෙදි සන්දහා, අවභාවිතයකින් තොරව භාවිතා කලයි කියලා උම්බල හිරේ යන්නේ….. එකත් බෙදලා දුන්නෙ ආගමක් දර්මක් නෑති කොලම්බ හතේ නොනලාටයි මහත්තරුන්ටයි නෙවෙයි…….., දුර ඈත පිටිසර ගම්වල ඉන්න උපාසක අම්මලටයි තාත්තලටයි………., ඈත්තටම උම්බල දෙන්නා………, ශ්‍රේශ්ඨයි..!!!!!!!!!!!!

  38. puran Appu says:

    This is a very sad situation. They did not use the fund for their benefit. Only mistake they have done is not obtaining the approval from Telecom directors. It is a technical matter.
    It is well said “Law is there but Justice”. Is this the justice. Sending two veteran public servants to jail for a simple mistake.

    You can fool all the People some of the time,
    And some of the People all of the time,
    But you cannot fool all the people all the time
    – Abraham Lincoln

    Not only must Justice be done; it must also be seen to be done.
    It was not happened here

  39. Wijebahu says:

    Budhdhagam karayanta nomile sil redhi bedhuwanam dravida janathawata nomile wetti saha saari bedhanu!

  40. Sirisena Yatawara says:

    I feel sorry for Weeratunga and Palpita being victims of wrong policies adopted by MR to remain in political power? The verdicts of case that cannot justify any cost? The distribution of Sile Ready is basic norms of Buddhist thoughts by given Dana> There is nothing wrong in line of given to public?
    The judges are may be correct of point of law, but that is contradicted to ours social values?
    We are not born Christen like Ranil Wicks and CBK -Father of SWRD? We have change cause of politics by UNP influences.

  41. BEST says:

    රටේ උත්තරීතර නීතියට අනුව පසුගිය කාලයේ සිල් රෙදි බේදීම නීතිවිරෝදියි. එතකොට​, බෙදපු සිල් රෙදි තම සන්තකයේ තබාගැනීමත් නීති විරෝදියි නේද​? එය එසේනම්, පොලිසියට සිල් රෙදි ගත්ත අයටත් නඩුදායිද​? ඒවා බෙදූ හාමුදුරුවරුත් අත්අඩනුගුවට ගන්න පුලුවන් නේද​? මේවා ඉක්මනින්ම ජනාධිපති ලේකම්ට බාරදුන්නොත් ඇගට ගුනයි වගේ……..දෙයියෝසක්කි, මහජනයාට වෙච්ච දෙ!

  42. Brahmana says:

    එහෙමනම් දැන් දින කීපයකට පෙර කැම්බල් පිටියේ තිබූ ශ්‍රීලනිප 66 සංවත්සරයට සෙනග අද්දගන්ඩ බත් පැකට් එකයි, කසිප්පු වීදුරුවයි, රුපියල් දාහයි දුන්න අයවත් හිරේ යවන්ඩ එපායැ.

Main News