සිල් රෙදි බෙදීම වරදක් නොවෙයි.. මාව අවුස්සන්න එපා..- ලලිත්, අනුෂ බලා එන ගමන් මහින්ද කියයි…

September 11, 2017 at 3:50 pm | lanka C news
සිල් රෙදි බෙදීම වරදක් නොවෙයි.. මාව අවුස්සන්න එපා..- ලලිත්, අනුෂ බලා එන ගමන් මහින්ද කියයි…

සිර දඬුවම් නියම කර සිටින ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහත්වරුනගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

ඔහු ආපසු පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

34,053 Viewers

22 Comments to “සිල් රෙදි බෙදීම වරදක් නොවෙයි.. මාව අවුස්සන්න එපා..- ලලිත්, අනුෂ බලා එන ගමන් මහින්ද කියයි…”

  1. jayaruwan says:

    Pissek

  2. love nature says:

    1956 දී බලයට පත් අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී.බණ්ඩාරනායක මහතාගේ රජයේ අධ්‍යාපන ඇමතිවරයා වූයේ ගාල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයානන්ද දහනායක මහතාය.

    ඊට පෙර පැවති රජයෙන් පාසැල් දරුවන් දිවා විවේකයේදී කිරි වීදුරුවක් ලබා දීම සිදු කෙරිණි. එහෙත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා අගමැති පදවියට පත්වීමෙන් පසු කිරි වීදුරුව ලබාදීම අත්හිටුවා තිබිණි. විජයානන්ද දහනායක මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ අනුමැතිය ඇතුව පාසල් දරුවන්ට නවතා තිබූ කිරි වීදුරුවත්, ඊට අමතරව බනිස් ගෙඩියකුත් ලබා දීමට පියවර ගත්තේය.

    • ඒ ජන්ද කාලෙද? ජන්ද අපේක්ෂකයගෙ මූන අච්චුගහලද? අනික සිල්රෙදි රටටම බෙදුවද? අනික දුප්පත් දරුවන්ට ආහාර දෙනව වගේ අත්‍යාවශ්‍ය දෙයක්ද සිල්රෙදි? කවුරුහරි සිල් රෙද්දක් නැති නිසා සිල් ගන්නැතුව ඉඳල තියෙද? නිකං අදාල නැති සිදුවීම් එකට ගලපල හොරු සුද්දකරන්න එපා.

  3. Perera says:

    sil redi horaaa

    • අංකූරා says:

      බොලගේ සුදුපිම්පි තුමාගේ මහා බැඳුම්කර මන්කොල්ලේ සිල් රෙද්දෙන් වහන්න බෑ බොල

  4. aniwa says:

    dekkada ape sir ge power eka, still have it !
    bayawenna epa sir, demu okunge olu gelawenna when you are back in power. jaya wewa !

  5. Unp pissa says:

    Koatiy hatak mahindagea boodalinda beduwea? Podi ganak da mung karapu aprada tawa eliwwiydoa?

  6. ප්‍රසාද් says:

    සිල් රෙදි බෙදුවාට ප්‍රශ්නයක් නෑ මොකද ඒවා බෙදන්න යොදා ගත්තේ රාජපක්ෂ මහත්‍තයා විසින් දුක් මහන්සියෙන් හම්බකරපු ධනයනෙ

    • පාත්තයා says:

      ඒක කෙසේ වෙතත් බැඳුම්කර මන්කොල්ලේන් බෙදා ගත්තේ නං අගමැටි තුමා ගෙදරින්ම ගෙනා සල්ලි.

  7. sam says:

    kata uththarath na..thawath kekara baanawa…

  8. AMW says:

    Aney Manda,, dan nam….. Kiyannath pau

  9. Wijebahu says:

    Ane boss dan gobba katha nokiya oya athulata gihilla e minissu denna eliyata dammanam thamai niyama weeraya. Anith eka oheta upasaka ammala sil gannawa kiyala mathak wune election eka lan wenakotada?

  10. Amil says:

    ඡන්දෙට ක්ලින් සිල් රෙදි බෙදන්න හොඳ නැත් නම් ඡන්දෙට ක්ලින් දහ දාහවල් බෙදන්න හොඳද​

  11. Gona says:

    යකෝ සිල් රෙද්ද හම්බුන මිනිස්සු හරි පාවිච්චි කරනවා..කාට හරි ප්‍රයෝජනයි…මහ බැOකුවට ගහලා ගත්තු සල්ලි වලින් ආතල් දාන්නේ කව්ද කියලා හිතපල්ලා…

    • හොරකම හොරකමමයි.රජයේ දේ හොරාකාපුවාම සිල්රෙද්ද කමක්නෑ කියන්න බෑ. ඒ නිසා ඔය දෙකම හොරකම්. ඒක නිසා මේක අහෝසි වෙන්නෙ නෑ.

  12. as says:

    ඕව කරන්න නැගත් බබලබල ඉන්න ඕන නැ … සිල්රෙද්ද ඕන වෙලාවක බෙදන්න පුළුවන් !! , රනිලා මහා දවල් දුන්නේ බැංකුවට ගේම …. නාගත් බලලද ? හා හා ….

  13. Junius Mama says:

    Dina 100 programme eken korapu beduma kagey sallida? Eva chanda balan neveyida korey.

  14. අමරේ says:

    ලංකාවේ බුරු හැත්තට කවදා තේරේවිද මේවා. මුන් සිල් රෙද්දෙන් මහබැංකු වංචාව වහන හැටි නං මරු.

  15. අපෝ ඇවිස්සෙන්න එපා. අපි හරී බයයි..දැන් කාට කාටත් ජම්පර් හීනෙන් පේන කාලෙ. එතකොට පිස්සුව තදවෙලා කියන කතා.

Main News