සිවුරුකාර මදාවියන් අල්ලා හිරේ දමනු..- පුරවැසි බලයත් සංඝ රත්නයට පංච නින්දායෙන් බැන වදී..

September 30, 2017 at 12:08 am | lanka C news
සිවුරුකාර මදාවියන් අල්ලා හිරේ දමනු..- පුරවැසි බලයත් සංඝ රත්නයට පංච නින්දායෙන් බැන වදී..

ගල්කිස්සේ රදවා සිටි රෝගින්‍යා සරණගතයින් පිරිසකට සිවුර ඇදගත් මදාවියන් පිරිසක් විසින් සිදු කල බලපෑම්න සම්බන්ධයෙන් මෙතෙක් රජය විසින් කිසිදු පියවරක් ගෙන නැති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය.

සිවුරු හැදගත් එම මදාවියන් පිරිසගේ හැසිරිම දුටුවිට බෞද්ධයන් වීම ගැන ලැජ්ජා හිතෙන බවද ඔහු සදහන් කරයි.

එම මදාවිකාරයින්ට එරෙහිව නීතිය අනුව කටයුතු කර දඬුවම් දිය යුතු බවද ඔහු එහිදි වැඩි දුරටත් පැවසීය.

වීඩියෝව මෙතනින්

8,932 Viewers

19 Comments to “සිවුරුකාර මදාවියන් අල්ලා හිරේ දමනු..- පුරවැසි බලයත් සංඝ රත්නයට පංච නින්දායෙන් බැන වදී..”

  1. දඹානේ ලංකා ශ්‍රී says:

    රටේ නීතිය සහ අන්තර්ජාතික සම්මුතීන් අනුව මේ පිරිසට තාවකාලිකව ශ්‍රී ලංකාවේ රැඳී සිට වෙනත් රටකට නීත්‍යානුකූලව ඇතුළු වීමට අයිතිය තිබෙනවා. ඒ වගේම ලංකාවේ රැඳී සිටින කාලය තුළ නිසි ආහාර පාණ සහ නවාතැන් පහසුකම් ලබා ගැනීමටත්, පාසල් වයසේ සිටින ළමුන්ට අධ්‍යාපණය ලැබීමටත් අයිතිය තිබෙනවා. ලංකාවේ රජය නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට මුස්ලිම් ඡන්ද අපේක්ෂාවෙන් මේ පිරිසට රහසිගතව පුරවැසි භාවය ලබා දීමට උත්සහ කරනු ඇතැයි යන සාධාරණ සැකය මත එම සිංහල ජාතිවාදී සංවිධානය එලෙස හැසිරුණු බව අපට නිරීක්ෂණය කල හැකියි. මෙහිදී රජය සහ එම සිංහල සංවිධානය යන දෙපාර්ශවයම නිර්ලජ්ජිත ලෙස හැසිරුනු බව පිළිගත යුතු අතර, ඉදිරියේදී මෙවන් තත්වයන් ඇති නොවීමට සියලු දෙනා කටයුතු කල යුතුය. නො එසේ නම් ලංකාව තවමත් නොදියුණු ගෝත්‍රික පිරිසකගේ දූපතක් ලෙස සෙසු ලෝකයා විසින් සලකනු ඇත.

  2. Nandasoma says:

    උඹ බෞද්ධයෙක්ද? අපි හිතුවෙ අනාගමිකයෙක් කියල!

    කොහොම උනත් උඹ බෞද්ධයෙක් කීම ගැන අපිජ ලැජ්ජයි……

    ඩොලර් වලට රට ජාතිය පාවා දෙන අවජාතක බල්ලො!!

    • wijebahu says:

      You are the NGO dollar kakka who has taken a contract to insult Buddhism. that’s why you are supporting those sihalaravaya thugs in robes. arrest, disrobe and jail them for insulting Buddhists and Buddhism.

  3. Nandasoma says:

    උඹ බෞද්ධයෙක්ද? අපි හිතුවෙ අනාගමිකයෙක් කියල!

    කොහොම උනත් උඹ බෞද්ධයෙක් කීම ගැන අපිට ලැජ්ජයි……

    ඩොලර් වලට රට ජාතිය පාවා දෙන අවජාතක බල්ලො!!

    • vishnu says:

      ඇත්ත මුන්ගෙ අම්මලට ජිඩිටල් කරලා අත්තේ පර බල්ලො තමයි

  4. Bend To Bend says:

    පුරවැසියන් නැති, පුරවැසි බලය නමින් අටවා ගත් එන්.ජී.ඕ.නඩයේ මේ කාලකන්නින් සිංහලයින් වීම(සිංහලයින්දැයි සැක සහිතය​)ගැන අප ලැජ්ජා විය යුතුය​.

  5. prasad says:

    නිඝණ්ඨයන් විසින් ජේතවනාරාමය විනාශ කිරිමට පැමිණි මොහොතේ බුදුහාමුදුරුවන් දේශනා කලේ වහාම නිඝණ්ඨයන් පිරිස විසුරුවා හැරීමට පිරිසක් යවන ලෙසයි..පන්සිල් පද පහේ තේරුමවත් දන්නැති ඩොලර් කාක්කො ටිකත් එනවා අපිට බුද්ධාගම ගැන උගන්වන්න. සියලු බෞද්ධයන් පාට පක්ෂ අතහැර දේශපාළුවන්ගේ වහලුන් නොවී ස්වාමින්වහන්සේලා සමග එකතු වෙන්න ඕන කාලයයි මේ

  6. elam brapathi Balupathi balla’s eelam yamapalana purawesi balaya catholika DOGS barking as always until they Go to HELL & join praba.

  7. Thalewar Gunapala says:

    Para suddo lankawata genapu drawida wathu kamkaruwan siyalla Indiyawata nethinam Engalantheta bara deela wathuwala sewayata Sinhalyan padinchi kalayuthya.

  8. Manel says:

    Media should not even mention this man anywhere. He will face a natural death. If media blackout this man from their news bulletin, he can’t survive anymore.

  9. sathiyaseelan thillainayagam says:

    this bugger fart unp unp

  10. kurawesi balaya says:

    Gaamini viyangoda para balla, Saman rathnapriya para balla ethulu sama adahas darana thopi serama keli keli walata kapala maralaaa daanawaamayi…

  11. Saumya says:

    chike chike …..cheewaradhariyo… munge thatte palanna oena

  12. sasi says:

    සියල ශ්‍රී ලංකා ජනතාවනි මෙවැනි කාක්කන් පවුල් පිටින් සමාජයෙන් කොන් කරමු .
    මොවුන්ගේ දෙමාපියන්, සහෝදර ,සහෝදරියන් . දු දරුවන් සැවොම පාසලේදී ,කර්යලේයේදී

  13. Lapaya says:

    මුන්ට මහතා කියල ලියන එක වහාම නවත්වන්න. බල්ලන්ට මහතා කිවුවම බල්ලන්ට කියන්නේ මොකක්ද. බල්ලනි සමාවන්න මුන්ව බල්ලන්ට සමාන කරාට,

  14. Deshapremiya says:

    Mung kiyana widiyata eda suddage kodiya bima dala sinha kodiya osawapu welawe mung hitiyanam ki
    yawi Wariyapola Sumanagala hamuduruwoth chhewaradaariyaek, rasthiyadukarayek ho madawiyek kiyala. Munge katawalwala panuwo daana ona .

  15. adrian says:

    Malwatte Boss nam mevunta support

Main News