සිසුන්ට ගැහුවාට දොස්තරලා වැඩ වර්ජනයක් කැදවයි..

May 18, 2017 at 5:30 pm | lanka C news
සිසුන්ට ගැහුවාට දොස්තරලා වැඩ වර්ජනයක් කැදවයි..

සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධියට එරෙහිව ඊයේ දිනයේ විරෝධතාවයක නිරත වූ සරසවි සිසුනට පොලීසිය විසින් සිදුකරනු ලැබූ පහරදීමට විරෝධය පල කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වැඩ වර්ජනයක් කැදවා තිබේ.

ඒ අනුන ලබන සදුදා 22 දිනයේ පෙරවරු 8.00 සිට මධ්‍යම 12.00 තෙක් මෙම වාර්ජනය ක්‍රියාත්මක කරන බව සංගමය කියයි.

වෛද්‍ය සභාවට බෝම්බ ගැසීම, වෘත්තීය සමිති නායකයින් මර්දනය ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී විරෝධය පල කෙරේ.

8,778 Viewers

12 Comments to “සිසුන්ට ගැහුවාට දොස්තරලා වැඩ වර්ජනයක් කැදවයි..”

  1. kamalsirikuruwita says:

    පත්තු නොකර බෝම්බයක් මිදුලේ තියල යන එකයි බෝම්බයක් ගහල පත්තුකරනවා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවනේ . මට නම් මොකක්දෝ හොරයක් ගැන හිතෙනවා . බොම්බේ ගහල යන්ද ආපු එකා බොම්බේ තියල ගියේ ඇයි කියල මොකුත් හිතෙන්නෙම නැද්ද අපේ බුකියේ කොල්ලන්ට ?

    • hansadenuva says:

      kamalsiri kuruvita vage nngathun nisaa thamai ada rata agaadhayakata gihin tiyanne

      • ජසයා says:

        ඇයි ඕයි, මිනිහා කියන දේ ගැන ටිකක් ගැඹුරින් හිතල බලනවකො…..

  2. Police Junta says:

    Yes, we must end this police junta and underworld government

  3. wimal says:

    malithta gehuwama chanchalaa mokada adanne ? Rata Kana kaalakanni…

  4. බන්ඩා says:

    හැම වැඩ වර්ජනයක්ම මිනිස්සුන්ට හිරි හැර තමය්. නමුත් ‘යහපාලනය’ කියල අද බින්න බැහැල තියෙන රට විකුනං කන දුර්දාන්ත අාණ්ඩුව පලවා හැරීම කාටත් සුබය් කියල හිතාගන සැවොම දොස්තර වර්ජනයට සහාය දිය යුතුය්.

  5. බන්ඩා says:

    මම පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවෙ තියනවට පක්ෂය්. නමුත් පච කෙලල බොරැ පොරොන්දු දීල බලයට අාපු මේ තක්කඩි පර අාණ්ඩුව පන්නන්න යකා එක්ක උනත් අත් වැල් බැඳ ගන්නවා.

    • chan says:

      Me anduwa ellavanna one kiyanaekkata vivadayak ne. Namuth jeppoi peratuwoi Karana me wage padanamak nethi vikara walata sahaya deela awasanaye anduwata 88-89 wage bhishanyakk athokirimata sahaya Dena eka Gena kalpanawen hittana wenawa. Mokada me anthare hatikare thamai giya chandedi mahindawa paraddana wada kale. Anika saitam walata wada ratata balapana prashna thryeddi munewa Gena kisima kendiriyakk nokaranne mokada kiyalath hittana wenbawa. Ada theyena lokuna prashne wenne bedumvadi viyaessthawa Gena ekka paradana ekai me rata indiyawata yata karana ekai nawathwana ekata pela gahena eka.

  6. Dushantha says:

    වෛද්‍ය නිලධාරීන්ට අපගේ ප්‍රනාමය. ජයවේවා!

  7. SAITM says:

    Banda. You are absolutely correct. These people must be chased out very soon.

  8. chan says:

    Mama doctors lagen me prashne ahanna kemathi. API mohotakata me saitm ekai nevil fernanduwai amataka karamu. Hittana noyel Fernando kiyala bisness karayek taism kiyala siyaluma pahasukamvalin samanvita private vishwavidyalayaku patan gannawai kiyala. Ekata Colombo medical faculty eke lanayinta theyena okkoma phunuwa labadenna puluwan kiyala hitamu. Me alith taism eke pramitiya Colombo medical facultiya ha samani kiyala hithamu. Thawth one num me taism ekata rajaye shikshana rohalakata samana hospital ekakuth thiyenawai kiyala hitamu. Dan oyagollo me tsism ekata virudda da. Ethakota anthare mnekata virudda wevi kohomath. Eath pramitiya gana awulak natnam ogollo virudda nedda?

  9. Gona says:

    Yako thopi Maitriya elawapayu chanden, ekan MRA ta karanna bari una. Nokarapu deyak naha bale inna. Lajjai.

    GOMA kiyanna patu, pahath nihina tamagne class eka wenuna ona guwa kana paryan tikak. Yako SITEM wage tawa kochara ayathana tiyenwanwa ewata ka gahannne naha. ewa me posh pofression eka nevei ne..

    Hamadema hodai Priveate medical faculty hoda naha…. Yako munath ekka thara wela nahaha kapaganna gon harak.. Andu perelanna thopi karapiyau chanden.. hora parayo..

Main News