සිිංහ-රොටරි සමාජවල ලොක්කන් කුඩු ජාවාරම්කාරයන් කී ඇමති මංගල සමාව අයදී..

July 17, 2018 at 11:20 am | lanka C news
සිිංහ-රොටරි සමාජවල ලොක්කන් කුඩු ජාවාරම්කාරයන් කී ඇමති මංගල සමාව අයදී..

සිංහ සහ රොටරි සමාජවල සභාපතිවරුන් ලෙස සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යයි කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා සමාව අයැද සිටී.

ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම ගැන කෙරී ඇති යෝජනාව ගැන රොටරි සහ සිංහ සමාජ පිළිබඳ තමන් විසින් දක්වන ල අදහස් ගැන කණගාටුව පල කරන බවයි.

විවිධ සමාජ සුබසාධන, ආගමික සංවිධානවල ඉහල තනතුරු දරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල පව් වසා ගන්නා අය සිටින බව තමන් විසින් ප‍්‍රකාශ කරද්දී රොටරි සහ සිංහ සමාජ ගැන අදහස් පල කලේ වැරදීමකින් යයිද ඔහු කියා සිටී.

එම සංවිධානයන්ගෙන් සිදු කරමින් ඇති සමාජ මෙහෙවර අගය කරන බවත් තම ප්‍රකාශයෙන් යම් සිත් රිදවීමක් වුයේ නම් සමාව ඉල්ලන බවත් නිවේදනයේ තව දුරටත් දැක්වෙයි.

20,035 Viewers

15 Comments to “සිිංහ-රොටරි සමාජවල ලොක්කන් කුඩු ජාවාරම්කාරයන් කී ඇමති මංගල සමාව අයදී..”

  1. Kalana Premadasa says:

    Mongal Mangala

    • Dasun says:

      අපි සැමටම අමතක උනා නේ අර කවුද ඇමති ලේකම් කෙනෙක් ගේ කාර් එකේ තිබිලා ගල්කිස්ස පැත්තේදී කුඩු අහුවුණු බව . ඇයි අර බීච් බෝයි කෙනෙක් ගෙදර කොම්පියුටර් ඉස්සුවා කියල අහුවුනේ මිනිහත් කුඩු කාරයෙක් නේද එයා ආශ්‍රය කරපු ඉතාමත්ම ඉතාමත්ම ලගින්ම ලගින්ම කිව්වට ඇතුළෙන්ම.
      කවුද ඒ ඇමති ?
      මේ පුද්ගලයා බෞදයන්ට අපහාස කළා එය එක ජාතියක් ආගමක් එල්ලකර ලද ප්‍රහාරයක් .මොහු මේ රටේ එක ජනකොටසකට කරනලද ඒ වරද වෙන රටක කලානම් මොහුට ඇමති කමින් ඉවත් සිදුවනවා .මොහු එක ආගමක් ගැන වයිරයෙන් ඉන්න පුද්ගලයෙක් නිසා ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වැරදියි ඔහුගේ තීරණ හැමවිටම එක ජාතියකට විරුද්දව ගන්නා තීරණ .ඇමතියෙක් හැටියට මොහු කරන ලද මේ ප්‍රකාශට විරුද්දව සැවොම නැගී සිටින්න

  2. ජයමල් says:

    මොනා වුනත් කතාව ඇත්ත.

  3. Aceman says:

    It’s too bad that the War Heroes, whose reputation he also tried to drag in the mud many a time in public and on an international stage, aren’t as influential as the leaders of Leo and Rotary organizations….sad and disgusting.

  4. Nim says:

    LAJJA NAHARA KAPAPU WUN.

  5. හිච්චිමහත්තෙයා says:

    එතකොට අර බවුද්ද පංසල් ගැන දොඩපු වාක්කිය ගැන මක්කෙයි කියන්නෙ?

  6. ranbandara says:

    me manussayata mole kachal. den kiyanne monawada karanne monawada danne nehe
    me pissata mole kachal menihatbanku hora neda? me pissata mudal emathikama dunne ara maha banku horada?? janapathi job eka nethi weyi kiyala unp karayo baniddi awalada apahasa karaddeeth kiyana de karanawa nodomakinmun

  7. Saradiel says:

    අන්ධයා අලියාගේ හැටි කිව්වා වගේ – තමන් හරි හැටි නොදන්නා දෙයක් ගැන යමෙක් පවසන විට

  8. john the baptice says:

    මෙයාට සතොස අමතක වෙලා

  9. Mahasona says:

    සතොස විසින් විදේශ රටවලින් ආනයනය කරන සහල් තොග සමගත් මත්කුඩු හා කොකේන් තොග පිටින් ගෙන්වන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, මෙරටට ගෙන්වන සෑම භාණ්ඩයක්ම පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් නොමැතිකම ලැජ්ජාවට කරුණක් බවයි.

    හාල් මිල පාලනය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් සහල් ආනයනය කිරිමට ලබා දි තිබෙන අවසරයද ප්‍රයෝජනයට ගෙන එම සහල් තොග අස්සේ සගවා මත්කුඩු තොග පිටින් ගෙන්වීමේ සූදානමක් ඇතැයිද එම සංවිධානය පවසයි.

  10. Shiromani Manage says:

    Latest Gallop Poll – Nagananda has 11% primary vote, go Naga go

    • tax officer says:

      He is going to let his deposit confiscated by the election commissioner. What a waste of money?

  11. David Milli-banda says:

    Mangalaya walige pagagena …………..AS, Rotary/Singha Club big wigs have refused to pull their pants down.

  12. Ravi.k says:

    Dear people
    Dont put your hard earned money in so called finance companies. In srilanka deposits are not insured or backed.
    No efficent control systems families or cartel control finance companies.
    Put your money in banks.Debentures
    T bonds .
    As for the service .
    My e mail – amilar1983@gmail.

  13. Awamangala says:

    Samaawa gaththata wedak naha damage eka karala / siduwela iwarai. Kaatahari gahala samaawa gaththath ara miniha gutikaala iwarai. Mekath hariyata ewage.

Main News