සීමා නිර්ණයට තහනම් නියෝගයක් නිකුත් කෙරේ.. පුංචි ඡන්දය යලිත් කල් යයි…

November 22, 2017 at 10:43 am | lanka C news
සීමා නිර්ණයට තහනම් නියෝගයක් නිකුත් කෙරේ.. පුංචි ඡන්දය යලිත් කල් යයි…

කොට්ඨාශ ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අදාලව නිකුත් කරන ලද කොට්ඨාශ නිර්ණය හා පළාත් පාලන ආයතනයත්හි සභික සංඛ්‍යාව සදහන් ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාදිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නිකුත් කරනු ලැබූ මෙම නියෝගය දෙසැම්බර් මස 04 වැනි දා දක්වා බලපැවැත්වෙයි.

අදාල ගැසට් නිවේදනයන්ට එරෙහිව ඡන්ද දායකයන් හය දෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සම් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මේ අනුව පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා කැදවීම ආදි සියල්ල අත්හිටුවෙනු ඇති අතර මැතිවරණය පැවැත්වීමද දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.

මෙම 27 වන දින නාම යෝජනා කැදවීම නිවේදනය කරන බව මීට පෙර කියූවද සීමා නිර්ණ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම තහනම් කරන ලද නිසා මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට බලයක් නැති වෙයි.

33,428 Viewers

26 Comments to “සීමා නිර්ණයට තහනම් නියෝගයක් නිකුත් කෙරේ.. පුංචි ඡන්දය යලිත් කල් යයි…”

  1. බන්ඩා says:

    කොහොමද අපේ සිරිසේන ජනාධිපතිගෙ හිටං ගුලිය.

  2. bandula says:

    Hari Maithri Lokkage wade

  3. daham says:

    kawada hari chandayak thiyenna weyine. edaata thamayi hitanta hutan wenna sidda wenne. ayyo sirisena

    • asaranaya says:

      පඹයාගෙ සරළ සැපය සැපෙන්ම සැපයි, කොහොමද හිටන්ගේ ‘වෙනස’ අනේ මුගේ කට. අම්මට ඩිජිටල්

  4. sirimal says:

    This restraining order has been given on the petitions of 6 persons, for violating their fundamental rights. They want the removal of certain articles of the Act removed or amended.

    But Former Chief Justice Mr Sarath Silva has also made a petition saying violating of fundamental rights, because the Legislature (parliament) ignored the judgement of the Judiciary to have the 30% women representation Bill ( includes those conditions included which required Referendum). But Mr Silva request the court to declare New Bill No. 27 null and void.

    If court decided in favour of Mr Silva, then the new bill is not enforceable. Then the petition of 6 mentioned above will also cease to exist.

    Then the Government has two options: i. seek a referendum on the Bill as per Supreme Court decision, or ii. to conduct local government election based on the previously existed laws, which had been used legally in the past several elections.

  5. Sarath says:

    Return eka labenakota munta yanna parak nathivey.

  6. Samarasekara says:

    Chanda kal dapu kisima anduwak kawadawath ithihasaye ilagata thiwuna chanden dinala nai. Munta wenneth sirimavota wuna daimai.

  7. gorilla says:

    මේ රට යන්නේ සිවිල් යුදයකට, තමුසෙලාගේ ජීවිත වලින් වන්දි ගෙවන්න උනොත් පුදුම වෙන්න එපා හිටං

  8. Rohana says:

    Only solution is holding this election according to old system.

  9. hutan says:

    Appaaaa Etkota MaRa Waleda ?

  10. uuu says:

    janadipathi unata passe keruwa ekama eka wade thamayi oya

  11. gorilla says:

    මේ වෙලාවෙ කරන්න හොද වැඩක් නම් තියෙනවා. හිටංට විශ්වාස භංගයක් ගෙනාවනම් බලාගන්න තිබුනා යුඇන්පීකාරයෝ මොනව කරයිද කියල.

    • Kamal says:

      උට ගේන්න ඕන දෝශාභියෝගයක් මෝඩයො. එහෙනම් රනිල් ජනාධිපති වෙනවා. ඒකාබඩ්ඩෙ කිපදෙනෙකුත් එකතු කරගෙන රනිල් ආණ්ඩුවක් හදනවා.

      • gorilla says:

        ගොබ්බයෝ හිටං එලෙව්වහම ආන්ඩුව නිකම්ම වැටෙනවා. ජනාදිපතිවරණයක් තියන්න වෙනව, රනිල්ට ජැක් ගහන්නේ කවුද? මේ ආණ්ඩුව මෙහෙම තියෙන්නේ හිටං ගෙ මොලෙන් තමා යකෝ. පොනිල් හිටියනම් කැලිත් නැ.

        • Kamal says:

          දෝශාභියෝගෙයි විශ්වාසබන්ගෙයි වෙනස දැනගෙන ඉඳපන් බන් දේශපාලනේ කතා කරන්න ඉසෙල්ලා උබ වගේ ගොන් හරක් හින්ද තමා මහින්ද පැරදුනේ.

        • Kamal says:

          කොහොම වුණත් උබ වගෙ ගොන් හරක් දෙන උපදෙස් එකාබද්දෙ පිළිනොපදින නිසා රනිල්ට ජනපති වෙන්න චාන්ස් එකක් නෑ. 😀

        • gorilla says:

          ඔයි වචනේ මොකක් උනත් වැඩේ එකයිනේ. තමුසෙට වගේ තමුසෙ මෝඩයෙක් කියල මට හීනමානයක් නැ. තමුසෙ සිංහල වචන අල්ලගෙන නටන මොඩයෙක්

  12. Kadiya says:

    චන්දෙ කල් දාගන්න බැරිඋනානම් සිරිසේනට සිද්ධවෙන්නේ චන්දෙන් පස්සේ අද ඇඳන් ඉන්න වස්තරේ ගලවලා නිර්වස්තරේ ඇඳගන්න. නුලෙන් බේරුනා. තිරුපති දෙවියන්ට තව පුජාවක් කරමු හිටන්.

  13. Notthischange says:

    Ithuru thunen sapata indala giyapuwe ban… pau, me chande thibboth okun iwaretama iwarai…

  14. john the baptice says:

    ඇමති ෆයිසර් වහාම ඉල්ලා අස්විය යුතුය

  15. sinha le says:

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් අමාත්‍යාංශය මගින් ගෙන ඒමට යන සුනඛ ලියාපදිංචි කිරීමේ පනත අමානුෂික, ශිෂ්ට ලෝකයට නොගැලපෙන, අවිහිංසාවාදය වෙනුවෙන් පෙනී සිටින බුද්ධාගමට මුල් තැන දී ඇතැයි පවසන රටකට නින්දාවක් වන ඝාතක පනතකි.

    මේ පනත යටතේ මහමග සිටින සියලු සුනඛයන් අල්ලා රඳවාගෙන හිමිකරුවන් ඉදිරිපත් වී මුදල් ගෙවා ලබා ගන්නේ නැති නම් ඝාතනය කර දැමීමට සියලු කටයුතු සූදානම්ය.

  16. Nandasoma says:

    මේ තීරණය මත මැතිවරණය කල් දාන්න පුලුවන් විදියට තීන්දුවක් දුන්නොත්, ලකාවෙ කවදාවත්ම කිසිම ඡන්දයක් නොපවත්වාම සිටීමේ හැකියාවක් උදා වෙනව….

    ඕනැම කෙනෙකුට මොනවහරි කියල අධිකරණයට ගිහිල්ල මේ වගේ විරෝධය ප්‍රකාශ කරල මැතිවරණය කල් දාගන්න පුලුවන් වෙයි..!
    අධිකරණයට හැකි විය යුතුයි, මේ සීමා නිර්ණය පනතට අනුව මැතිවරණ කල් යනව නම්, ඒ ක්‍රමය පැත්තකට දාල හරි මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට (දැන් කල් පැනල තිබුණත් ඉදිරියේදී හෝ ඉක්මනින්) නියෝගයක් ලබා දෙන්න.
    නැත්නම් ලංකාවෙ මැතිවරණ අහිමි වීම තුළින් ජනතා පරමාධිපත්‍යය අහෝසි වෙලාම යනව.

    පේනවනෙ, ජනාධිපතිවරණ පෙත්සමක තීන්දුවක් නිසා කවදාවත්ම ජනාධිපතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීමේ ප්‍රායෝගික ප්‍රතිඵලයක් නැති වෙලා තියෙන්නෙ…!

  17. රාහුල කොලුවා says:

    මේ වගේ අසික්කිත වැඩවලින් සිද්ධ වෙන්නේ ආණ්ඩුවට ලැබෙන්න තියෙන චන්ද ප්‍රතිශතය තවත් පහලට වැටෙන එක.. ඒකවත් කේරුම් ගන්න බැරි ආණ්ඩුවක් මේක…

Main News