සීමා නිර්ණයට විරෝධය පා බදියුදීන් නඩු යයි.. පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි..

February 26, 2017 at 1:20 pm | lanka C news
සීමා නිර්ණයට විරෝධය පා බදියුදීන් නඩු යයි.. පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි..

පළාත් පාලන මැතිවරණයට අදාල නව සීමා නිර්ණ වාර්තාව ගැසට්‌ කළ සැනින් තමන් ඊට විරුද්දව අධිකරණය හමුවේ නඩු පවරන්නේ යයි ඇමැති රිෂාඩ් බදියුදීන් සමස්‌ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාල නිර්ණයන් සකසා ඇත්තේ දේශපාලන පක්‌ෂ හා සියලු ජාතීන්ට සාධාරණය ඉටුවන නොවන පරිදි බවයි.

මේ තත්වය මත පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කකල් යනු ඇති අතර අධිකරණයේ තීන්දුව කොතරම් කලකින් පැමිණේදැයි අනුමාන කල නොහැක.

5,587 Viewers

8 Comments to “සීමා නිර්ණයට විරෝධය පා බදියුදීන් නඩු යයි.. පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි..”

  1. Sanjaya says:

    Thopi mechchara kal pol gaiwada buruwo ? Thopita aluth kramai awul nan thiyapiyako parana krameta.. ekabadde ewun illapanko parana krameta chande thiyanna kiyala.

  2. සුජාන් says:

    මුන්ට ඕනා මුන්ගේ ෂරියා නිතියෙන් පාලනය වෙන වෙනම පලාතක් හදාගන්න .මේවාට ඉඩදුන්නොත් මේ රටත් මුන්ගේ අර අනිත් කාලකන්නි අරාබි රටවල් තත්වයට පත්වේවි .මු ආණ්ඩුවේ සල්ලි වලින් අරාබි රටවලට ගිහිල්ල කරන්නේ අන්තවාදය පතුරවන්න කුමන්ත්‍රණය කරන එක .වහාබියෝ තමා මේ රටේ ජාතික සමගිය නැතිකරන්න ප්‍රධාන හේතුව .කාලයක් තිස්සේ තිබුණු සිංහල මුස්ලිම් බැඳීම කැඩුවේ අරාබියෙන් ආපු වාහාබි වාදය .දැන් මුස්ලිම් ප්‍රජාව ඉන්නේ වහාබි කාරයන්ගේ බලපෑම යටතේ වහාබි කාරයෝ හෙවත් සවුදි ,කුවේට් ,කටාර් ,පාකිස්තාන් වගේ රටවල් තමා මේ රටේ අන්තවාදය පතුරවන්න මුදල් පොම්ප කරන්නේ .මද්රාසා පාසල් ඒවගේම අන්තවාදය පතුරවන මුස්ලිම් අන්තර්ජාතික පාසල් කියල හඳුන්වන පාසල් වලින් බිහිවන්නේ තර්ස්තවාදියෝ .සමහර බටහිර රටවල වහාබි තහනම. අපේ රටේ නායකයන්ට මේ ගැන ක්‍රියාත්මක වෙන්න කාලේ හරි

  3. Al hdareela says:

    පල කැලැ පාළුව තොට ඕනෙනම් නඩු දාපන් තොපේ අමන සෞදියට. මේ අමන ආණ්ඩුවෙන් මුන්ට සේරම ලැබෙනවා හම්ම්බයෝ මකබවෙන්න වස්කවිකියන්න ඕනා .

  4. Champa says:

    The Boundary Delimitation Report prepared under the influence of a UNP Government should be perused by everybody, not only Muslims but Sinhalese too.

    • Suba Anagathayak says:

      Why the fuck is that for, Champa? To give your Sirisena another day to live (by delaying the elections)?? Just go to hell!

      • harshana says:

        මෙන්න බලන්න චම්පා සිරිසේනට කඩේ ගිහින් නොන්ඩි වෙන හැටි මිතුරනි

      • Champa says:

        Suba Anagathayak

        Don’t talk about sh.. you don’t know. Many Sinhalese villages which were attached to the Northern Province have been connected to the North Central Province. There were many more irregularities. Apart from that when setting up boundary delimitation, the UNP can easily do gerrymandering to the advantage of their Party. The gerrymandering can easily change the election outcome. Learn the subject first before talking bullsh…

  5. Saradiel says:

    නැගෙනහිර යනු එදා හෙළ දරුවන්ගේ ලෙයින් දහඩියෙන් පෝෂණය වූ පුරයකි. ඒ බව කියාපාන්නට මහා උරුමයන් රැසක්‌ අදටද නැගෙනහිර පළාත පුරාවටම ගව්වෙන් ගව්වට වන වදුළට යටව මිනිසුන්ගේ නොපනත්කම් හමුවේ අවසානය කරා ළංවෙමින් සිටිති. එම වසර දහස්‌ ගණනක ඉතිහාසය දිනපතාම වාගෙ අකාමකා දමා නැගෙනහිර අලුත් ඉතිහාසයක්‌ ලියවෙමින් තිබේ. ඒ අනුව තව වසර කිහිපයක්‌ ගතවුණ කළ ඉපැරණි බොදු උරුමය යටපත්ව ඒ මත ඉදිවන පල්ලි නැගෙනහිර පුරාම දක්‌නට ලැබෙනු ඇත.

Main News