සීමා නිර්ණ ගැසට්ටුවට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී..?

November 27, 2017 at 6:48 pm | lanka C news
සීමා නිර්ණ ගැසට්ටුවට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී..?

කොට්ඨාශ ක‍්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා නිකුත් කර ඇති සීමා නිර්ණ ගැසට් පත‍්‍රයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇති පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට කටයුතු සිදුවෙමින් ඇති බව ඉහල පෙලේ රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ආන්ඩුවේ පාර්ශවයන් පෙත්සම ගොනු කරනු ලැබ ඇති පාර්ශවයන් සමග මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටිතැයිද සදහන්ය.

අදාල ගැසට් නිවේදනය බල රහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පසුගිය 22 වනදා අභියාචනාධිකරණය හමුවේ අදාල පෙත්සම ගොනු කර ඇත්තේ පළාත් පාලන බල ප‍්‍රදේශ හයක ඡුන්ද දායකයන් හය දෙනෙකු විසිනි.

එය සලකා බලමින් අධිකරණය නියෝග කර සිටියේ අදාල ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක වීම දෙසැම්බර් 04 වැනිදා තෙක් අත්හිටුවන බවයි.

15,426 Viewers

6 Comments to “සීමා නිර්ණ ගැසට්ටුවට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී..?”

  1. ගමයා says:

    ගම්මන්පිල ගේ අනාවැකිය හරි යාගන එන්නේ..වැරදි තිබුන ඒවත් අදම හැදෙනවාලු නේද… හෙහ් හෙහ්…

  2. karunatilaka says:

    loka palana devine, ME DEGOLLAMA DEN ETHI

    J.V.P yata rata bara deela balamu

    • Ruchira says:

      බොරදියේ මාළු බාන්න හදන්න එපා සහෝදරයා. අනුර තමයි එදා මෙදා තුර ජෙවිපෙන් පහල උන දූශිතම පක්ශ නායකයා. හදුන්නෙත්ති සහෝදරයා, ලාල් සහෝදරයා, බිමල්, තිලක් අවංක වෙන්න පුලුවන්. ඒත් පක්ශ ව්‍යවස්තාවෙන් නිල හා නොනිල වශයෙන් නායකයගෙ මතයෙන් පිට යන්න බෑ. එහෙම යන අය ද්‍රොහීන් වශයෙන් හංවඩු ගහන්න පක්ශයේ සෑම සාමජිකයකුම සැදී පැහැදී සිටිය යුතුයි. අනුර එජාපෙට රෙදි නතිව කඩේ යන බව ඇස් පනා පිට පෙනෙද්දි, මේ වගේ කමෙන් දාල ජනතාව නොමග යවන්න හදන්න එපා සහෝදරයා. අද විජේවීර සහෝදරයා හිටියනම් අනුරගෙ රතු තරුව ගලවලා අහවල් තැන ගහලා ධනවාදයේ කොල තරුව අනුරගෙ නළලෙ ගහනවා සත්තයි!

    • Kepuwathkola says:

      If you want to eat grass, give the country to the JVP!

    • Kolitha says:

      Sahodaraya mage aiya mala JVP ekata bara dunna nisa….e paaduwa wedanawa nubage buuru moleta danenne naha thama…namuth 3weni balawegaya sahamulinma winasa katapu me awjaatha hathikare gana poddak hithala balapan.

  3. Chandrasena Pandithage says:

    රටේ ජනතාවගේ හා අධිකරණයේ වටිනා කාලය විනාශ කිරීම සම්බන්ධව මේ පෙත්සම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුය.

Main News