සීමා නිර්ණ ගැසට් කිරීම තවත් කල් දාන්නයි ආණ්ඩුවම ඉල්ලයි..

February 12, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
සීමා නිර්ණ ගැසට් කිරීම තවත් කල් දාන්නයි ආණ්ඩුවම ඉල්ලයි..

ගැටළු රැසක් නිරාකණය කර ගැනීමට ඇති නිසා සීමා නීර්ණ වාර්තාව හදිසියේ ගැසට් නොකරන්නැයි දෙමළ පක්ෂ නියෝජිතයන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසන්නේ පසුගියදා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ සර්ව පාක්ෂික කමිටුවට අදාල ඉල්ලීම් ඉදිරිපත් කළ බවයි.

5,696 Viewers

5 Comments to “සීමා නිර්ණ ගැසට් කිරීම තවත් කල් දාන්නයි ආණ්ඩුවම ඉල්ලයි..”

  1. lion says:

    කල්ලතොනින් දැන් මේ රටේ නීති ගැන කතා කරනවා මෙහෙ දෙමල ජාතියක් නැහැ ඉන්නේ මහජාතිය සිංහල පලයව් ඉන්දියාවේ තමිල්නාඩුවට …මේ රට සිංහල මාතෘ භුමිය එක මතතියා ගනින් ගනේෂන්

  2. Jude says:

    බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී තේ සහ රබර් වතුවල වැඩ කිරීම සඳහා ගෙනෙන ලද ඉන්දියානු සම්භවයෙන් යුත් මිලියනයක් පමණ පිරිසගේ පුරවැසිභාවය ගැන ඉන්දියානු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී සමග සම්මුතියකට එළැඹීමට බණ්ඩාරනායක මැතිනියට හැකි විය. ඇය 1964 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවට ගිය අවස්ථාවේ දී සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට අත්සන් තබන ලදී. ඒ අනුව 525,000ක් පිරිස ඉන්දියාවට ආපසු යැවීමට ද, 300,000ක් පිරිසට ලංකාවේ පුරවැසිභාවය පිරිනැමීමට ද එකඟත්වය පළ විය. දැන් මේ කල්ලතොනින් අපේ රටේ සිංහලයින් පාලනය කරන්න හදනවා ..අහෝ අපේ රටට සිදුවූ විනාශය ?
    Go to hell racist tamil man Ganeshan

  3. හින්බබා සියා says:

    1964 ඔක්තෝබර් 30 – පුරවැසිභාවය ලත් වතු දෙමළුන් දැන් අපේ රටත් පාලනය කරන්න හදනවා ..පබයෙක් රජවූ කල රටට සිදුවූ නස්පැත්තිය ?ගනේෂන් යනු තස්තවාදී LTTE පිරපාකරන් මෙලෙච්චේදයාට කොටියට කඩේ ගිය නරුමයෙක්
    දිවෙන් දිව ගා හිටියත් දෙමළ අසත්පුරුෂයා විශ්වාස කරන්න එපා, මතක තියා ගන්න කැලේ මාරුවුණත් කොටියගේ පුල්ලි වෙනස් නොවේ

    • jayamal says:

      හීන්බබා සීයා දැක්කද මෙයා බෙල්ලන්විල හිමි මුන ගැහිලා කියනවා ව්‍යවස්තාවෙන් බුද්ධාගමට හිමි තැන වෙනස් කරන්නෙ නැහැ. එහෙම කරන්න ආවොත් මමයි විරුද්ධ වන්නෙ ඉස්සෙල්ලම. අපොයි මෙහෙමත් පූචානම් කාරයෙක්. (ප්‍රභාකරන් අවිගත් රට ලේ විලක් කල තිස් වසර හැරුන විට) වසර දහස් ගණනක් සිංහල බෞද්ධ රාජ්‍යය වූ අන්‍ය ආගම් ජනකොටස් සේරම ආදරෙන් එකට විසූ මේ පින්බිම අරහේ “අනාගමික රාජ්‍යයක්” කරන්න සේරම පිඹුරු පත් සකස් කර හමාරයි. මෙයා නායක හිමි මුන ගැහිලා බයිලා කියනවා.

      දැන් මෙන්න පුංචි චන්දය කල් දාන්න හදනවා. ජනපති කෑ මොර දුන් පරිදි මේ යමපල්ලන්ගේ “ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙ ගලන” හැටිද? රනිල් බටහිරින් ගෙනාවා කියලා පාරම් බෑව සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයද මේ? අපොයි රටකට ගිය කලක්!

  4. kosalaj says:

    සංහිඳියාව නැමති බැටළු හම පොරවා ගත් තවත් ………යෙක්‌

Main News