‘සුදොවුන් පියා විය සක්විති මග තනන’..- දැරිය තුරුළු කරගත් ජනපතිට අලූත්ම හැදින්වීමක්..

September 12, 2017 at 11:20 am | lanka C news
‘සුදොවුන් පියා විය සක්විති මග තනන’..- දැරිය තුරුළු කරගත් ජනපතිට අලූත්ම හැදින්වීමක්..

පොලොන්නරුව කවුඩුල්ලේ පැවති උත්සව වේදිකාවක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිටියදී කුඩා දැරියක් වේදකාවට පැමිණ ඔහුගේ තුරුලට වී සිටියාය.

එම අවස්ථාවේ වීඩියෝව ජනාධිපතිවරයාගේ නිල ෆෙස්බුක් පිටුවේ දැක්වෙයි.

එම විඩියෝව එයට එක් කර ඇත්තේ සුනිල් එදිරිසිංහන්ගේ ගීතයකට පසුබිම් කථනයක්ද එක් කර ‘සුදොවුන් පියා විය සක්විති මග තනන’ යන උදෘතයද සහිතවයි.

18,046 Viewers

14 Comments to “‘සුදොවුන් පියා විය සක්විති මග තනන’..- දැරිය තුරුළු කරගත් ජනපතිට අලූත්ම හැදින්වීමක්..”

  1. Saradiel says:

    මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි

  2. Gadol says:

    පිලිපීනයේ හිටපු ජනාදිපති තමාගේ ඔරලෝසුව ගලවා තෑගි දෙනවාලු මෙයා නුතන සායි බබාද?

  3. john the baptice says:

    මුන් හිතන්නේ මහජනයා එතරම් මෝඩ කියා වෙන්න ඇති චන්දයක් තියලා බලපල්ලා

  4. love nature says:

    දුව පොත ලියන ගමන් මේකත් හොද වෙළද දැන්වීමක්

  5. Alapaluwa says:

    සුදුතුපියාගේත් පියා කටින් බතල හිටවන හිටං.

  6. Notthischange says:

    Katussonta kemathi daruwek…

  7. Thomma says:

    දැනුම තේරුම ඇතිවනදා උඹ නම් විස්සෝප වෙන බව සිකුරුයි දුවේ.
    එදාට උඹට ට්‍රෙිනිං දීපු වැඩිහිටියන්ට අතක් එහෙම උස්සනව නෙවෙයි

  8. silva says:

    family game ??????

  9. Perera says:

    නවතම අති උතුම් සුදුහුං පියතුමාට ජයවේවා!

  10. IVOR says:

    A damage control exercise to negate the effect of insulting Major General KG!

  11. හීං බබා says:

    අපේ අප්පුච්චාත් ඔහොම තමයි.

Main News