සුපිරි ඇමතිට බස්නාහිරින් යෝද පරාජයක්.. රට වටේම කුජීතයි.. පළාත් සභා අටක පරාදයි..

December 29, 2016 at 2:10 pm | lanka C news
සුපිරි ඇමතිට බස්නාහිරින් යෝද පරාජයක්.. රට වටේම කුජීතයි.. පළාත් සභා අටක පරාදයි..

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේ අද පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 24කින් පරාජයට පත් විය.

පනතට පක්‍ෂව එජාප මන්ත‍්‍රීවරුන් ඇතුළු ඡුන්ද 28ක් ලැබුනු අතර පනතට විරුද්දව සන්ධානය, ජවිපෙ ඇතුළු මන්ත‍්‍රීවරුන් 52ක් ඡන්දය භාවිතා කලහ.

මෙම පනත් කෙටුම්පත මේ වන විට රට පුරා පළාත් සභා 08ක පරාජයට පත්ව ඇති අතර නැගෙනහිර පළාත් සභාවේ ඡන්ද විමසීම පමණක් ඉතිරිව ඇත.

16,314 Viewers

6 Comments to “සුපිරි ඇමතිට බස්නාහිරින් යෝද පරාජයක්.. රට වටේම කුජීතයි.. පළාත් සභා අටක පරාදයි..”

  1. kumaraya says:

    ANAKONDA GOVERNMET

  2. daham says:

    sheelaachaarakama kiyala eka gavilaawath thiyenawanam mun illa as wenna one. sirisenata kondak thiyenawanam ranil, malik dennawama ivath karanna one.

  3. අම් බරු රැළ​ says:

    පලා බබාලා වගේද මල්ලී… එවන්න පාර්ලිමන්ට් එකට​….
    තුනෙන් දෙකෙන් දිනවල දෙන්නේ….

  4. asaranaya says:

    අහෝ දුකකි,හැබැයි ඇඩෙන්නෙ නැහැ ලඟදීම පඹසිරත් පින්ගුත්තරයත් ජිවිත වලින් පරදීවි, ඔබට සතුටුයිද දැන්.

  5. anjanam devi says:

    Ayyo malli guu wale thapina apita pada ganda gandak noveyi. Naheth nee..Katah nee…Oluwath nee….adho muketh nee….wrushna kosha witharayi……

Main News