සුපිරි රිය තලවතුගොඩ කිඹුලා ඇලට දමා පලාගිය සැකකරු අත්අඩංගුවේ..

March 19, 2018 at 2:10 pm | lanka C news
සුපිරි රිය තලවතුගොඩ කිඹුලා ඇලට දමා පලාගිය සැකකරු අත්අඩංගුවේ..

තලවතුගොඩදී වාහන දෙකකට අලාභ කර සුපිරි මෝටර් රථය කිඹුලා ඇලට පෙරලා දමා පලා ගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර සිටී.

ලියාපදිංචි නොමැති වාහනයක් ධාවනය කිරීම, වාහන දෙකකට අලාභ කිරීම, අනතුරක් සිදුකර පලා යාම චෝදනා මොහුට විරුද්දව ගොනු කර ඇත.

31,687 Viewers

9 Comments to “සුපිරි රිය තලවතුගොඩ කිඹුලා ඇලට දමා පලාගිය සැකකරු අත්අඩංගුවේ..”

  1. Anura Dissanayake Rathu UNP says:

    Namal Rajapaksha da???
    Yoshitha?????
    Mun patadilath thawama hora kanawa…

    We are proud of our YAHAPALANA government…
    They have now started to bring the Rajapaksha robberies to the public…

    This is what 62 lacks of us wanted…..

    • Dubba says:

      නාමල් ලා නම් තරුණ විසේට වෙන්න ඇති. ඕව ගණන් ගන්න එපා. රතු අලි කියපු හෙලිකොප්ටර් රත්තරන් අලි ළඟදීම අපිට බලා ගන්න පුලුවන් වෙයි.

    • Gonja says:

      Cheeers, our jahapalanayata

  2. Raawanaa says:

    oya tharam thorathuru dena genath, sekakaruge nama hoyaa ganna berim unaada?

  3. Kolitha says:

    policiya nomaga yawanna uthsaaha kalaa kiyala issella aapu eka ubala hireta damme naha neda…..?

  4. Gotaimbara says:

    Give us the name will you.

  5. Power says:

    අසාධාරණ ලෙස හරි හම්බ කරපු මුදල් වෙන්ඩ ඇති. ඒකනේ කෝටී ගාණක් පුදනකොටම කාපීයකා වුණේ.

  6. victor says:

    සිම්පල් වැඩක් නෙ. පැත්තක හිටපු අහිංසක ඩ්‍රයිවර් කෙනෙක් කලා කියලා ඉස්සරහට දාල නඩුවට පෙන්නයි. කරපු මිනිහා චූන් එකේ ගැලවෙයි. අර එක පාරකුත් මෝටර් බයිසිකල් එකට යට කරගෙන ගිහිනුත් උනේ එහෙමනෙ.

  7. daminda says:

    berena hati mahasohonn upaasaka genn ahanna……….

Main News