සුරංග ලක්මාල් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප නායකත්වයට පත් කෙරේ…

January 13, 2018 at 12:40 pm | lanka C news
සුරංග ලක්මාල් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප නායකත්වයට පත් කෙරේ…

බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උපනායකයා ලෙස සුරංග ලක්මාල් පත් කර ඇත.

ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මෙම තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් විසින් දරනු ලබයි.

බංග්ලාදේශ සංචාරයේදී ශ‍්‍රි ලංකාවට ටෙස්ට් තරග දෙකක් තරග කිරීමට නියමිත අතර පළමු තරගය මේ මස 31 වැනි දින ආරම්භ වෙයි.

6,452 Viewers

3 Comments to “සුරංග ලක්මාල් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප නායකත්වයට පත් කෙරේ…”

  1. nalaka says:

    මොන ගොන් වැඩද මේවා. අර දිමුත්‍ ට හරි දිල්රුවන්ට දුන්නා නම් ඉවරයි.
    අනික රංගන දැන් ඇතිනේ ද . ලොකු සේවයක් කරා.
    අලුත් කෙනෙකුට අවසථාව දීම් හොදයි නේද .

  2. Gayantha says:

    Joke karana eketh seemawak thiyenna ona. Munta pissu. Rilasirii bookipalai criket kanawa ara pissu hitan ekka ekathuwela.

  3. Siraa says:

    Pissu, Hari haman bowlers la nam kamak nee

Leave a Comment

Main News