සුරියවැව, දෙනියාය, දිවුලපිටියේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරින්නයි මහින්ද සැරසුනේ.. සයිටම් වැරැද්ද රාජපක්‍ෂගේයි..- චම්පික

November 7, 2017 at 3:00 pm | lanka C news
සුරියවැව, දෙනියාය, දිවුලපිටියේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරින්නයි මහින්ද සැරසුනේ.. සයිටම් වැරැද්ද රාජපක්‍ෂගේයි..- චම්පික

සයිටම් ප‍්‍රශ්ණය ඇති කලේත් අද එයට විරුද්ද වී දේශපාලන කුණාටුවක් බවට පත් කරගෙන යන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

සූරියවැවට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාට උවමනාවක් තිබූ බවත් දිවුලපිටියට හා දෙනියායට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දැමීමට හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට උවමනාවත් තිබූ බවත් ඇමතිවරයා සදහන් කරයි.

කොතාලාවල ආරක්‍ෂක වෛද්‍ය පීඨය පුද්ගලික අංශයට විවෘත කිරීමට ගෝටාභය රාජපක්‍ෂ මහතාට උවමනාවක් තිබූ බවත් පවසන ඇමතිවරයා සයිටම් ආයතනය ආරම්භ කලේ මේ සියල්ලම ටටි අරමුණු ලෙස තබාගෙන බවද පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ ජාතික හෙල උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

5,833 Viewers

9 Comments to “සුරියවැව, දෙනියාය, දිවුලපිටියේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරින්නයි මහින්ද සැරසුනේ.. සයිටම් වැරැද්ද රාජපක්‍ෂගේයි..- චම්පික”

  1. සයිමා says:

    තෝ මෙච්චර කල් තෙපර බබා උන්නේ
    මොකෑ.
    අදහසක් තිබුනා,
    උවමනාවක් තිබුනා
    කරන්නයි උන්නේ මොන ටෝක්ස් ද බොලෑ.

    තොපි ආවේ ඕවා විසදලා දෙන්නම් කොරපියව්
    අපිට නිකම්ම නිකන් ආතල් නොදී.
    ඔය සීරුවට ලිස්සන ටෝක්ස් වලට රැවටුන කාලේ අහවරයි පා ච යෝ

    • Kamal says:

      යකෝ මහින්දගෙ එහෙම ප්ලෑන් එකක් තිබුණද? කලින් කියන්න එපැයි අපරාදෙ මේ සිරිසේනයට ඡන්දෙ දුන්නෙ.

  2. toilat giyam batta hira unath anura tath mutath mahinda mahinda kiyanawalu batta yanakan

  3. යුක්තිය says:

    තෝ හැම දේටම අවවාද කරාලු…මට කියන්න පුලුවන් මං චම්පිකට අවවාද කරා කියල..එහෙම නොව්නත්…..! .මේ වෙලාවෙ කරන්න පුලුවන් කම තියෙද්දි අවවාද කරයි කියල වැදි බන නොදි අහෝසි කරපං..තුන්ගුනේ ආර්තික,සංවර්ධය කරන්න හදං ආපු උඹේ ආන්ඩුවනේ…! තෝ කිසිම මැතිවරනෙකවත් අච්චර බේගල් ඇද්ද රතනෙත් සෙට් කරං..කොතනද කිව්වෙ සයිටම් වැරදියි.විරැද්ද උනු බව..ගොං පචය….!

  4. kondekalu says:

    වෛරයේ ගිලෙන බූරුවා චම්පක

  5. kamalsiri kuruwita says:

    මෙව්වට ඉතින් හු !!!!! කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද. උගතෙක් කියල හිතපු එකෙක් පහත වැටිලා තියෙන තරම. නමුත් මෙයා ට වඩා ජනතාවට මොලේ තියෙනවා. මෙයාගේ දැන් මොලේ තරමට තාමත් හිතන්නේ ආයෙමත් ජනතාව අන්දවන්න පුළුවන් වෙයි කියල. ඒවාට සොරි හලෝ

  6. siraa says:

    ඔව්,අපි දන්නවා, තොපි ආවේ ඒ වැරැද්ද නිවැරදි කරන්නනේ. කරපිය ඉතින්. මොනවද කියව කියව ඉන්නේ. තොපි හරි දේ කළා නම් රාජපක්ෂ අද කැලේ.
    රාජපක්ෂ හරි දේ කළා නම් තොපි කැලේ.

    • asaranaya says:

      මූටත් රජපක්ශ ඕනා වධියට කන්න දුන්නානම් මූට රාජපක්ශ මසුරන්, වෙඩේ හරිනොගිය නිසා දැන් පතුරු ගහනවා, මූට බාරදෙන්න ඔනේ වනිතා සේවා ඇමතිකම.

  7. PachaMan in Action says:

    Please Pachaman , Go against the SAITUM in the cabinet. This is a doable game man.

Main News