සුවපති පුත් ‘චතුරපති’ගේ මංගල පින්තූර මෙන්න.. රාජකීය ආරාධනා පත‍්‍රයකට රුපියල් 8,000ක්..

August 30, 2018 at 10:00 am | lanka C news
සුවපති පුත් ‘චතුරපති’ගේ මංගල පින්තූර මෙන්න.. රාජකීය ආරාධනා පත‍්‍රයකට රුපියල් 8,000ක්..

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගලෝත්සවය මේ වන විට අරලිගහ මන්දිරයේදී පැවැත්වෙයි.

රජ දවසින් පසු රජ මැදුරක පැවැත්වෙන පලමු විවාහ මංගලෝත්සවය මෙය වෙයි.

මෙම මංගල උත්සවය සදහා සාදා ඇති සුවිශේෂ විවාහ ආරාධනා පත‍්‍රයක් සදහා රුපියල් 8000ක පමණ මුදලක් වියදම් කර ඇති බවත් ආරාධිතයන් 3000කට පමණ ආරාධනා කර ඇති බවටත් සමාජ මාධ්‍ය වාර්තා කරයි.

51,859 Viewers

24 Comments to “සුවපති පුත් ‘චතුරපති’ගේ මංගල පින්තූර මෙන්න.. රාජකීය ආරාධනා පත‍්‍රයකට රුපියල් 8,000ක්..”

  1. nonoris says:

    nav gilapu salli thamai

  2. Hal kella says:

    Mewwa gon part…………..

  3. mahsen says:

    24 million for cards only. How dare this much of money they waste? If its hard earned money no one would do such expenses. Its an eye opener to allegations against Rajitha and his family. Thy earned big money for decades. Now Rajitha eying presidency to destroy the whole country.

    • Critic says:

      mahasen, ps,note that finally some of the JO idiots may participate for this ceremony.So how can they be alleged? Sri Lankan politicians cover each others track by giving lolipops to the patriotic mass.

  4. desta says:

    heti witarak holamank wagei tattha hodata gilalala putha wamaranawa

  5. Pradeep says:

    8000*3000= 2,400,000

    • Suwapathi says:

      24 .Million
      8000*3000= 24000000

    • රාජිත අපිට, අපි රාජිතට says:

      ගණන් පන්තියකට යන්න වෙයි වගේ. මොකද එක බින්දුවක් අඩු කළේ? හොර ගෙඩියා!! රාජිත හිඟන්නෙක් කියලා හිතුවද?

  6. LION voice says:

    sakkili yamapalanaya sunakayanta HENAMA gahapiya for wasting all the money they robbed for the past 3 1/2 years from the Central Bank…..

  7. Rojer says:

    Isn’t that Temple Trees official residence for PM or President? If so how can this be used for anyone’s private party

    Tax payers paying for maintenance of this? Who is paying for the cost of services for this function?
    FCID should investigate this type of mis-users Not a petty small chases doing now

  8. සදාකල් ජීවත් වෙන්න ආපු පට්ට හොරු හිතෙන්නේ නැද්ද මුන්ට රටේ තැන් තැන් වල දුගී දුප්පත් ලමුන් වේල් ගනන් නොකා ජීවත් වන බව.

  9. Smith says:

    Rajayee deepola avabavithakala kiyala meekawa podu deepola panatha yatathe thiadanguwata ganna oni.

  10. බොත්තමා says:

    හෙට අනිද්දට කියයි වෙඩිම ගත්තේ අරලියගහ මන්දිරේට සල්ලි ගෙවල කියලා. එකෙනුත් සල්ලි හම්බ කල කියල පෙන්නන්න යන්නේ මේකෙන්. එක ගලෙන් කුරුල්ලො කීයක් බාගන්නද යන්නේ මුන්?

  11. bathgotta says:

    meka banku hora ranilge ammage appage boodalayak nowe. rajaye nila niwasak,, gasthuwa million100 rajayata gewapiyaw nethnam anagathe FCID appa beheth ganta Rs. million 10 janath salli gatta hitapalla dennam bete

  12. Rojer says:

    Actually could have use the parliament for this wedding of the century Nothing else happening there Better scenic views for the photos Only ask the speaker He can come with a justification for that same as he gave Opposition Leader post to TNA

  13. tomy says:

    don’t be jealous for such a beautiful wedding.

  14. සීගිරි says:

    මොනවද මේ ජරාව ? රටකට හරි යයිද මේ වගේ දේවල් වලින්?

  15. Simon says:

    Not only money during last 3.5 years. What about money from the last government time.

  16. SUNIL says:

    ඒකාබද්ධ විපක්ෂයේ පවුලේ සාමාජිකයෙක්ගේ විවාහය මේ ආකාරයට අති සුඛෝපභෝගී විදිහට පැවැත්වුවානම් රතු අලි පැටව් ටිකයි, පුරවේසි පෙරමුනේ හැත්තයි මෙලහකට ලිප්ටන් වට රවුමට ඇවිත්ල හිටි පිනුම් ගහනවා.

    මෙව්වගෙ එව්ව මුන් දැක්කෙ නෑ වගේ අහක බලාගන ඉන්නව!

    • තට්ට වීයන්ගොඩ says:

      අපි මොකටද කොම්ප්ලේන් කරන්නෙ, අපිටත් ආරාධනා ලැබිල තිබුන කොට?

      අපිත් හොඳට කන, බොන කට්ටිය හරිද?

  17. Dharsana says:

    රාජ්‍ය දේපල අවභාවිතය!!!

  18. Boga says:

    පුතාගෙ වෙඩින් එකට කෝටි ගානක් වියදම් කරන්ඩ සල්ලි තියෙනවා. ඒ වුනාට තාත්තාට සිංගප්පූරුවෙ සෙන්ට් මේරිස් ඉස්පිරිතාලෙදි බයිපාස් ඔපරේෂන් කරන්ඩ ගෙව්වෙ දුප්පත්, අසරන මිනිසුන්ගෙ හදිසි ආපදා සඳහා රජයෙන් වෙන්කර ඇති ජනාධිපති අරමුදලෙන් ගත්ත මිලියන තුනක මුදල.

Main News