සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම විසිපන් කෝටියකට විදෙස් ගැණුම්කරුවෙක් එයි.. විකුණා කොටසක් දයාසිරිටත් දෙයි..

June 8, 2017 at 10:00 am | lanka C news
සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම විසිපන් කෝටියකට විදෙස් ගැණුම්කරුවෙක් එයි.. විකුණා කොටසක් දයාසිරිටත් දෙයි..

තමා දිනාගත් ඔලිම්පික්‌ රිදී පදක්‌කම මිල දී ගැනීම සදහා මේ වන විට විදෙස් රටවලින් ඉල්ලීම් රැසක්‌ ඇතැයි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

රුපියල් කෝටි විසි පහකට ඉහල මිලකට විකිණිය හැකි තත්වයක් දැනටමත් ඇති බවද සදහන් කරන ඇය පදක්‌කමේ වටිනාකම ගැන ලෝකයම දනිතත් මෙරට ක්‍රීඩා ඇමැතිවරයා නොදැනීම ගැන බොහෝ කනගාටු වන්නේ යයිද කියයි.

පදක්‌කම ඉදිරියේදී විකුණා එම මුදලින් කොටසක් ක්‍රීඩා ඇමැතිගේ ඉදිරි මැතිවරණ කටයුතුවලටද උදව් සදහා දෙන බවත් ඇය වැඩි දුරටත් සදහන් කරයි.

34,714 Viewers

18 Comments to “සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම විසිපන් කෝටියකට විදෙස් ගැණුම්කරුවෙක් එයි.. විකුණා කොටසක් දයාසිරිටත් දෙයි..”

  1. බී. ටී. ඒකනායක says:

    අනේ සුසී අක්කේ, අර ටී. බී. ඒකනායක ඇමතිතුමා දිවුරුම් දෙන දවසේ කැඩිලා ලෝක ප්‍රසිද්ධ වුනු සපත්තු දෙකට මතකද? ඒකට ලොකු ගැනුම් කරුවෙක් ආවා. බලන් යනකොට ලංකාවේ අපේ එවුන් පිටරට ඉන්දලා දීපු ලණුවක්. ඉතින් අක්කේ මේක ගැනත් මට සැකයි. පරිස්සමින්.

  2. Kamal says:

    මෙයාට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි.

    • kaniya says:

      මනෝ වයිදය ප්‍රතිකාර අවශ්‍ය උඹේ හීනමාන ඇමතිට .සුසන්තිකා ඉදිරියේ අනාරක්ෂිත හැඟීමක් ඇතිවෙන තමා සුසන්තිකා එක්ක බලනවිට නිකම්ම නිකම් අසාර්ථක මිනිහෙක් කියල හිතෙන ක්‍රීඩා ඇමතිට .අන්න ඒ මානසිකතත්ව්‍ය නිසා තමා මිනිහා සුසන්තිකාට තමුසේ කියල කතා කලේ .ඇමතියාට හීනමානය නිසා තමුන්ගේ තත්වේ පෙන්නන්න සුසන්තිකාට හිරිහැර කරනවා ප්‍රතිකාර අවශ්‍ය ක්‍රීඩා ඇමතිට .

      • COBRA says:

        මුදල් තණ්හාවෙන් මේ කාන්තාව පිස්සු වෙලා …දැන් ජන්දෙට සුදානම් වෙනවා වගෙයි ..
        .මේ සියල්ල සුසන්තිකාගේ ජන්ද වෙළද දැන්වීම් …ලගදීම අංගොඩ යන්න වෙයි වගෙයි

        • kamalsirikuruwita says:

          ගොනෙක් වුනාට කමක් නැහැ . උම්බෑ නොකිය හිටපන් බන්. ඇමතිය කවුද කියල ජනතාව දන්නවා . මොකද රටට ගවුරවයක් කවදාවත් ගෙනාපු එකෙක්ද , සුසන්තිකා කියන්නේ අපේ රට ලෝකයේ ඉහලට ඔසවා තබපු දිරිය ලංකා දියණියක් .

          • kaniya says:

            මචන් කමල්සිරිකුරුවිට මේ cobra කියල කොමෙන්ට් දාන එකා අනිවාර්යෙන්ම ඇමතිගේ හෙන්ච කෙනෙක් .ඌ සුසන්තිකාට බැනල මගේ අනෙක් කොමෙන්ට් වලටත් දාල තිබුනා නම් තුනකින් .මු අනිවාර්යෙන්ම හෙන්ච්යියෙක් .මුන් බත් පැකට් එකට අරක්කු බෝතලේට රුපියල් දාහට ලජ්ජා වෙන හැටි බලපන්. මෙලෝ මොලයක් තියෙන එකෙක් මේ cobra කියල ලියන එකාගේ වර්ගයේ කොමෙන්ට් දානවද ? ඒවගේ මෝඩ කතා කියනවද ?

      • daham says:

        sahathika aththa

        • Mohammed hisham says:

          if MP`s in Sri Lanka can claim for a pension after five years and if these ministers can waste our money on all those luxuries Susanthika fully deserves 60,000 and more

  3. yasmin says:

    අච්චිට හල් ගරපන්

  4. sampath says:

    Ethakata me ganita e padakkama wenuwen anduwen dipu hama dimanawakmath oka wikunala gewala danawa. higana gani, padakkamak pennala anduwen gaththa, gaththaa thawath iwarayak nha. wena ratawalath oya wage padakkam gannawa. eth me wage rate salli higa kanna yanne nha

  5. Dayas says:

    කෝටී 4ක ස්ථිර තැන්පතුවෙන් මසකට ලක්ෂ 4කට වඩා ලබා ගන්නා ඇයට ඇත්තේ මුදල් කෑදර කමකි. දයාසිරිගේ හැසිරීමද අනුමත නොකරන අතර ඇය දයාසිරිට වඩා පැසසුමට ලක් වූ කාන්තාවකි. තවද සුසන්තිකාට ඇත්තේ දේශපාලන පිස්සුවකි.

  6. LASTMAN says:

    If you can sell your Medal , Please go abroad and follow a Degree in Sports.

  7. Upul says:

    This woman was a great athlete to win an Olympic medal. The issue is, she has a big mouth and doesn’t seem to have any brains. Why does she want to publicize the value of her medal? She can do whatever she wants with that medal, but, at least she should be grateful for the sports ministry for helping her to win that medal.

  8. ඇනිබල් අක්කා says:

    එස්බිය ඒ දවස්වල සුසන්තිකාට වශීවෙලා හිටිය නේද?

    දැන් මේ අසරන තත්ත්වයට පත්වුනහම ඒ පිං ඇමතියගෙන් කිසිම හවුහරනක් නැද්ද ඇයට?

    • ජසයා says:

      ඒ කාලෙ සුසන්තිකා ලපට කෙල්ල නෙග ඕකයි දැන් වෙනස්…. අනිච්චාවත සංඛාරා….

    • ජසයා says:

      ඒ කාලෙ සුසන්තිකා ලපටි කෙල්ලක් නෙ. ඒකයි දැන් වෙනස්…. අනිච්චාවත සංඛාරා….

  9. Gotaimbara says:

    No matter what. Don’t sell your award. There will be better times ahead, Theruwan Saranai.

  10. Walsootin says:

    Ane Akke Kiyawa Kiywa Innenathuw
    oya aapu offer ekata Oka Deela godayanna balanawa…
    Api onannam Duplicate ekak Hadala Dennam Kare Dagann..

Main News