සුසන්තිකා එලව එලවා දයාසිරිට නෙලයි.. ජාත්‍යන්තර නීතිය, ඔලිම්පික් ගැන අලූතෙන් උගන්වයි..

June 10, 2017 at 3:26 am | lanka C news
සුසන්තිකා එලව එලවා දයාසිරිට නෙලයි.. ජාත්‍යන්තර නීතිය, ඔලිම්පික් ගැන අලූතෙන් උගන්වයි..

තම ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නේ යයි කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් හා ඊට ඇමති දයාසිරි ජයසේකර මහතා දැක්වූ ප‍්‍රතිචාර සම්බන්ධයෙන් ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මාධ්‍ය වෙත නැවත වතාවක් අදහස් පල කලේය.

16,286 Viewers

11 Comments to “සුසන්තිකා එලව එලවා දයාසිරිට නෙලයි.. ජාත්‍යන්තර නීතිය, ඔලිම්පික් ගැන අලූතෙන් උගන්වයි..”

  1. fashala says:

    අපේ රටේ අවාසනාව. මේ වගේ දක්ෂයෝ පැත්තකට දමලා, අදක්ෂ දේශපාලුවෝ රට පාලනය, ක්‍රීඩාව පාලනය කරන එක, සුසන්තිකා වෙන රටකින් ක්‍රීඩාවට සම්බන්ද කර ගත්තොත් අපේ අය උඩ පනී රටට ආදරේ නැති ගැහැණි කියලා, මතකනේ මුරලි ඔස්ට්‍රලියාවේ ටීම් එකට වැඩ කල වෙලේ, මේක රටේ සහ ක්‍රීඩාවේ අවසන්ව මේ වගේ මෝඩ ඇමති කෙනෙක් ඉන්න එක. ලජ්ජා ඉ රටට

  2. Asoka says:

    සුසන්තිකාගේ කතාව හරියට හරි. සුසන්තිකාගේ පදක්කම අයිති සුසන්තිකාටයි. එත් බදු රහිත වාහන ගෙන්වන දේශපාලකයෝ ඒවා ලක්ෂ 400ට 500ට ලාබ තියා විකුණන එකට නීතියක් දැම්මොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? දයාහොරි කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති කුහක කුම්මැහි මුසල ලද්ජ්ජාවක් නැති මැට්ටෙක්. ඕකා මයිත්රීට, රනිල්ට පොන්නයා කියලා මහින්දගේ ස්ටේජ් වල කෑ ගහලා අන්තිමේදී දැන් මහින්දට පට්ට හොරා කියලා මයිත්රීගේ ස්ටේජ් වල කෑ ගහනවා. සුසන්තිකාත් කෑගල්ලේදී මහින්දගේ ස්ටේජ් එකට නැගලා මහින්ද ඉදිරියේ රනිල්ට මයිත්රීට ආච්චිට හාල් ගරන්න කියලා කියපු ඒවා තමයි මේ පල දෙන්නේ. ඒ අතින් සනා බෝයිලා ජරා කතා ස්ටේජ් වල කියන්න ගියේ නැහැ.

    • Alapaluwa says:

      අසෝක කියාතිබෙනදේ සම්පුර්ණ සත්තයි. මේ දායසිරිනම් හිවල් කපටි lawyer කොහොමත් ජරාම ජරා සතෙක්.කන්න අවශ්‍ය වුවිට මළමිනිත්විකුණන් කනජාතියක් මේවැනි අසත්පුරුෂයන්. මුන්ට කෝටි ගණන් වාහන ගෙනත් ඒවටරුපියල් 1800 කටත්වඩා අඩුමුදලක් port එකට ගෙවා එය කොටිගනනින් ව්කුණන් කන්නයි එසේත් නැතිනම් එම parmit එක කොටිගනනකට විකුණන් කන්නයි හොදයි,එයටත් අමතර අතට මාසිකව ලක්‍ෂ 2 කටටත් වඩා ගෙන එයටත් අමතර ගසන කොමිෂන් වලිනුත් බුක්ති ව්දින්නයි,රටේ තිබෙන අන්තිම දුෂ්‍ය වැඩකර හම්බුකර ගසාකා,කලින්කලට පුද්ගලයන්ව විවේචනය කරමින් ගරහමින් මේකි,නොකී තුච්ය වැඩකරන්න හොඳයි මුන්ගේ සුකවිවරණය සඳහා.නමුත් ජීවිකාව ගෙවාගන්න බැරිව දුක්විඳින අන් අයට කටුව ගසමින් ඔවුන් පගාදමා ගහන්න බලන ඔබ මොන පොන්සි ගණයට අයත් පොන්නයෙක්ද?

  3. Punchi Banda says:

    Gon Amathiya…roti puchchanna avilla %uka puchcha gaththa kiyala vayaba paththe minissu katha venavalu….

  4. Champa says:

    ඔය ඔලිම්පික් පදක්කම විකුණන්න එපා, සුසන්තිකා. රටටම ආඩම්බරයක් දුන්නු දෙයක් විකුණන්න හිතන්න එපා. ඔයා ඔය ඔලිම්පික් පදක්කම දිනනවා සජීවීව බලන් ඉඳල අපේ ඇස් වලට එදා කඳුළු පිරුනා. හරිම ආඩම්බරයක් දැනුනා අපේ රට ගැන.

    ජීවත් වෙන්න ආදායමක් නැතිවුනහම තමන්ට තියෙන දෙයක් විකුණන්න හිතෙනවා වෙන්න පුළුවන්. ඒකට ඉතින් ඔයාට වැරැද්දක් කියන්න බැහැ. වැරැද්ද ඔයාව ඔය තත්වෙට වැටෙන කම් හිටපු පාලකයන්ගේ.

    ඉතුරු ටික මංගල විසින් භෞතීෂ්ම කරපු මීහරක් ආණ්ඩුවට. දයාසිරි නිකම් මීහරකෙක් වගේ සුසන්තිකාට අපහාස කරන එක හොඳ හිතින් නවත්තනවා. කාන්තාවක් නිසා විතරක් නෙමෙයි රටම ජාතික වස්තුවක් විදියට සලකන්න ඕන, රටටම ආඩම්බරයක් කීර්තියක් ගෙනාව සිංහල ක්‍රීඩිකාවකට ඔය විදියට අපහාස කරන්න ලැජ්ජා වෙන්න ඕනේ මිනිහෝ.

    ආර්ථික අහපසුකම් තියෙනවා කියලා කිව්වහම මීහරක් ආණ්ඩුව කරන්න තිබුනේ සුසන්තිකාට වැඩිපුර දීමනාවක් දෙන එක. මුළු ලෝකයේම ක්‍රීඩිකාවන් එක්ක තරඟ කරලා දුර්ලභ ඔලිම්පික් පදක්කමක් දිනලා රටට කීර්තියක් ගෙනත් දීපු ක්‍රීඩිකාවක් විදියට සුසන්තිකාට පහසු ජීවිතයක් ගත කරන්න මාර්ගයක් හදලා දෙන්න ආණ්ඩුවක් විදියටත් සහ රටවැසියෝ විදියටත් අපි හැමෝම බැඳිලා ඉන්නවා.

    අනිත් එක මොකක්ද උපදේශිකාවක් විදියට රුපියල් 60,000ක් ගෙවනවලු ඒකට වැඩ කරන්නෙත් නැහැ කියලා මීහරක් කතාවක් දයාසිරි කියල තිබුන. ඒක ගරු රැකියාවක්. සුසන්තිකා පඩියකට වැඩ කරන්න ඕනේ කෙනෙක් නෙමෙයි. 60,000ත් ගානක්ද? මහා ලොකුවට කියවනවා. කිරිඇල්ල උපදේශකයෝ 60 ගානකට පහුගිය කාලේ රස්සාවල් දීල තිබුන. කිසි වැඩක් නැතුව මේ උපදේශකයෝ පඩි නඩි, දීමනා, වාහන ඇතුළුව මාසෙකට ලක්ෂ දෙකකට වැඩි ආදායමක් ගත්ත අවුරුදු දෙකක් තිස්සේ. නිකම් පාන්පාරුවන්ට ආණ්ඩුවට පඩි ගෙවන්න පුළුවන්, හැබැයි රටට කීර්තියක් ගෙනාපු ක්‍රීඩිකාවකට ජීවත් වෙන්න ආදායමක් හදලා දෙන්න බැහැ. ආණ්ඩුව කෝටි ගණන් මහජන ධනය නාස්ති කරනවා හිස් අමාත්‍යංශ ගොඩනැගිලි වලට. හැබැයි රටට දුර්ලභ කීර්තියක් ගෙනාපු ක්‍රීඩිකාවකට දෙන්නේ 60,000 යි. අනිත් අතට ආණ්ඩුව ඇමතිවරුන්ට මිලියන් 300 ගණන් වලට වාහන ගන්නවා. පදක්කම් කීයක සල්ලිද? පාර්ලිමේන්තුවේ ඉන්නේ අවුරුදු පහයි. බදු රහිත වාහන කීයක් හම්බ වෙනවද? ඒ මදිවට මීහර්ක්ට අවුරුද පහකට පස්සේ ගාලට වෙලා නිකම් ඉන්න විශ්‍රාම වැටුපකුත් හම්බ වෙනවා. අනිත් ඔක්කොම දීමනා නතර කරලා මුළු ආණ්ඩුවටම දෙන්න ඕනේ පුන්නක්කු සහ තණකොළ දීමනාවක්. ඊළඟ පාර්ලිමේන්තුව නම් මීහරක් මඩුවක් නොකරවන්න ජනතාව වග බලා ගන්න ඕනේ.

    ආණ්ඩුවේ මීහරක්ට පඩි ගෙවන්නෙත් වාහන ගන්නෙත් දීමනා ගෙවන්නෙත් මහජන මුදල් වලින්. සුසන්තිකාට දීමනාවක් ගෙවනවා නම් ගෙවන්නෙත් මහජන මුදල් වලින්. දයාසිරි හරියට කතා කරන්නේ එයාගේ සාක්කුවෙන් ගෙවනවා වගේ. මහජනතාවට නැති අමරුවක්නේ මිනිහට තියෙන්නේ.

    ඒ නිසා ආණ්ඩුව වහාම සුසන්තිකාට රුපියල් ලක්ෂ දෙකහමාරක දීමනාවක් ගෙවන්න ඕනේ මාසෙකට. (ඇති නේද සුසන්තිකා?) මේ ගාන හරිම සාධාරණයි. සියලු දීමනා සහිතව මීහරකෙක්ට නිකම් තප්පුලන්න විතරක් දෙන මාසික ඇමති වැටුපට වඩා අඩුයි. සුසන්තිකා ඉල්ලුවොත් අවුරුදු කීපෙක මුළු මුදලම එකපාර දෙන්න ඕනේ.

    ඔලිම්පික් පදක්කම ආණ්ඩුවටවත් රටටවත් අයිති නැහැ. ඒක අයිති සුසන්තිකාට. ආණ්ඩුවට අයිති ක්‍රීඩිකයන් මිසක් පදක්කම් නෙමෙයි. අපි සලකන්න ඕනේ පණ නැති පදක්කමට නෙමෙයි, ඒ පදක්කම ගෙනාපු ක්‍රීඩිකාවට. ඒ ක්‍රීඩිකාව රටට කීර්තියක් ගෙන්න අවුරුදු ගානක් වෙච්ච මහන්සියට. විඳපු දුකට.

    තවත් කියන්න දෙයක් තියෙනවා. හොඳයි අපි කියමු මේ ඔලිම්පික් පදක්කම ගෙනල්ල අද ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්නේ සුසන්තිකා කෙනෙක් නෙමෙයි ලෙච්චමී කෙනෙක් හරි ෆාතිමා කෙනෙක් හරි කියලා. එහෙනම් බලන්න තිබුනා ජනාධිපති ගෞරව, රාජ්‍ය ගෞරව, ඇමති ගෞරව ඔක්කොම ලබන හැටි. එහෙනම් හෙලිකොප්ටර් වලින් ගෙදරට වැඩම කරලා, photo op දීලා, මාධ්‍ය කැඳවලා, ඔලුවත් අතගාලා සියතින්ම තමයි සල්ලි ටික දෙන්නේ. සුසන්තිකා සිංහල වෙච්ච නිසයි කාන්තාවක් කියලවත් බලන්නේ නැතුව ආණ්ඩුවේ ගැරහුමට, අපහාස වලට, මදි පුංචිකම් වලට ලක් කරන්නේ. මුළු ලෝකෙටම සිංහලයන්ව හෑල්ලු කරනවා. ලැජ්ජයි, මුළු රටටම.

    • saranga says:

      චම්පා එක්ක මෙතැනදී එකඟයි 100% .කටේ රත්තරන් පවුමක් ඔබන්න වටිනවා චම්පාගේ .අපේ ජනාදිපති තුමාත් අනිවාර්යෙන්ම එහෙමයි .ඇයි එයාට බැරි වහාම ඇමතියන්ට නියෝග කරන්න සුසන්තිකාට කලින් ආණ්ඩුව යටතේ දීල තිබුණු උපදේශක තනතුර සහ ඊට අදාළ ප්දීමනා දීලා ඇයට අදාළ ගවුරවය ලබා දෙන්න ඒවගේම ඇයි ජනාදිපතිතුමාට බැරි දයාසිරි ජයසෙකර සුසන්තිකාට කරපු අපහාස වල‍ට ආණ්ඩුව වෙනුවෙන් සමාව ඉල්ලන්න .අපි බලකරමු චම්පා ජනපතිට වහාම සුසන්තිකාගෙන් සමාව ඉල්ලන්න කියල .
      මොකද සුසන්තිකා වගේම රටට මහා සේවයක් කරපු ජනපති කෙනෙක් ඉන්නවනම් ඒ මහින්ද ජනපති විතරයි සුසන්තිකා එක්ක සමකලාම මයිත්රිපාල ජනපති රටට සේවයක් කරලා නෑ එහෙනම් එයාට රජය වෙනුවෙන් සුසන්තිකාගෙන් සමාව ජනපතිට ඉල්ලීම අපහාසයක් ලැජ්ජාවක් නෙවෙයිනේ නේද චම්පා

  5. Wijebahu says:

    This woman is a ungrateful foul mouth. Let her sell the meddle. Don’t pay cent a anymore from government coffers.

    • සමගි says:

      අනේ පල විජේබාහුව යන්න උඹ ඩොලර් කාක්කා රට පාවල දීලා සල්ලි ගන්න කැනහිලා
      සුසන්තිකා වීරසිංහල කාන්තාවක් .

  6. Aussie says:

    Hello,Susanthika enough is enough. Don’t try to be a “Watti Amma.” If you utter nonsense like this and going after Minister,this itself shows your Education,Class and calibre. Now it’s time for you to stop this nonsense and act as if “Let by gones,Be by gones.” Otherwise, people will call you “Watti Amma.”

  7. sasi says:

    ඔය මහා ලොකු චන්ඩි දයාසිරියට පුලුවන්නම් සංගක්කරගෙයි , මහේලගෙයි ගත්ත කුසලාන පදක්කම් එකක් හරි අරන් පෙන්නන්න කියන්න ,
    මේ දෙන්නටත් සුන්සන්තිකට වගේ රටේ සල්ලි නේ වියදන් කරේ .
    මුත් මේ පාර්ට් දන්නේ පොඩි එවුන්න්ට තමා ,
    උඹල අවුරුදු පහේ කාලකන්නි ,

  8. Haa says:

    Dayasri Dekapu…nasi.

Main News