සුසිල්-එස්.බී. මහ හඬින් කාකොටා ගනී…. කැබිනට් හමුව ගිණියම් වෙයි..

September 7, 2017 at 1:20 pm | lanka C news
සුසිල්-එස්.බී. මහ හඬින් කාකොටා ගනී…. කැබිනට් හමුව ගිණියම් වෙයි..

සුසිල් පේ‍්‍රමජයන්ත් හා එස්.බී. දිසානායක යන ඇමතිවරුන් දෙදෙනා ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා ඉදිරියේදීම දැඩි උණුසුම් වචන හුවමාරුවක යෙදී තිබේ.

මෙම මත ගැටුම ඇතිව තිබෙන්නේ සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් වසරකට කලින් රාජකාරියෙන් ඉවත් විය යුතු යයි ගෙනැවිත් ඇති සංශෝධනය සම්බන්ධයෙනි.

කෙසේ වෙතත් අවසානයේ ජනාධිපතිවරයා මැදිහත්වී ගැටුම සමනය කර ඇත.

30,838 Viewers

5 Comments to “සුසිල්-එස්.බී. මහ හඬින් කාකොටා ගනී…. කැබිනට් හමුව ගිණියම් වෙයි..”

  1. Wathsala says:

    Moda gon joke….

  2. හොරාගෙ බාප්පා says:

    සිරිසේනගෙ ලිස්ට් එකෙන් පිනය මංත්‍රි උන එකා ජහපාලනෙ එල්ලිලා ඉන්න ඔීන පුකක් ලෙව කාවි

    • Open mind says:

      ඇයි..අවලාද කිය කියා..පැනල ඇමැතිකමකත් එල්ලිලා ඉන්න එකා.

  3. Tax officer says:

    very true, if not they will use there position as a election campaign.

  4. sira says:

    අපේ ගෙදර ඉන්න බල්ලොත් සමහර වෙලාවට කාගන්නව​.ඒත් උන් එකට නිදා ගන්නව​.අපේ සීය කියනව ඒ බල්ලන්ගෙ හැටිලු.උන් කා ගන්නෙ අපට පේන්නලු.

Main News