සුසිල්-ඩිලාන්-ලක්‍ෂමන්යාපාට වහා පියවරක් ගනු..- එජාප පසුපෙලින් ජනාධිපතිට නියෝග..

August 26, 2017 at 10:00 am | lanka C news
සුසිල්-ඩිලාන්-ලක්‍ෂමන්යාපාට වහා පියවරක් ගනු..- එජාප පසුපෙලින් ජනාධිපතිට නියෝග..

ආන්ඩුවේ රජයේ ශ‍්‍රීලනිප ඇමතිවරුන් වන සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා අබේවර්ධන යන අයට එරෙහිව පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

මෙම තිදෙනාගේ ක්‍රියාවන් දැඩිව විවේචනයට ලක් කරමින් මෙම එජාප මන්ත‍්‍රී පිරිස විසින් ජනාපධිතිවරයාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

මෙම ඇමතිවරුන් ආණ්ඩුවේ සිටියද රජයට මෙන්ම රජයේ ඇමතිවරුනටද ප‍්‍රසිද්ධියේ චෝදනාකරන බවත් ඉන් සිදුවන්නේ ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වීම බවත් ඔවුන් පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ක‍්‍රියාමාර්ගවලින් පසුව ඊළඟ පියවරට යන බවද සදහන් කරයි.

9,339 Viewers

3 Comments to “සුසිල්-ඩිලාන්-ලක්‍ෂමන්යාපාට වහා පියවරක් ගනු..- එජාප පසුපෙලින් ජනාධිපතිට නියෝග..”

  1. kalawana says:

    Kaaalakanni… yasai thopita ranilage katu lewakanna giyata….

  2. Mama Sirisena says:

    I know I attained my childhood dream at the expense of the innocent ordinary Sinhala people and now I have led this country to total destruction. Now I am in a position “MAGA HITIYOTH THO NASEE. GEDARA GIYOTH ABU NASEE”. Oh Allah, Ganesh, why did you put me in this position. When I can expect deliverance from this evil.

  3. kamalsirikuruwita says:

    ” ඉන් සිදුවන්නේ ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වීම බවත් ඔවුන් පැමිණිලි කර තිබේ ” හහ් හහ් හා!!! හහ් හහ් හා !!!!!!!!!

Main News