සුසිල් පළමු දිනයේම විපක්‍ෂයේ දිලෙන තාරකා අතරට.. ගිණි පිට කරමින් සටන අරඹයි.. පළමු විවාදයේදීම ආණ්ඩුව පොලොවේ ගසයි.. [Video]

May 10, 2018 at 3:22 am | lanka C news
සුසිල් පළමු දිනයේම විපක්‍ෂයේ දිලෙන තාරකා අතරට.. ගිණි පිට කරමින් සටන අරඹයි.. පළමු විවාදයේදීම ආණ්ඩුව පොලොවේ ගසයි.. [Video]

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනා අද පාර්ලිමේන්තුවේ පැවති පළමු විවිදායට සහභාගි වීය.

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සම්බන්ද විවාදයේදී ඔවුන් දැඩි ලෙස ඊට විරෝධය පල කල අතර අවසානයේ ඡන්ද විමසීමේසී විරුද්ධව ඡන්දය භාවිත කලේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා දැඩි ලෙස අදාල පනත විවේචනය කලේ මෙසේය.

40,375 Viewers

11 Comments to “සුසිල් පළමු දිනයේම විපක්‍ෂයේ දිලෙන තාරකා අතරට.. ගිණි පිට කරමින් සටන අරඹයි.. පළමු විවාදයේදීම ආණ්ඩුව පොලොවේ ගසයි.. [Video]”

  1. සීගිරි says:

    චන්ද්‍රිකා,රනිල්,රාජපක්ෂවරැ,මෙෙත්‍රි, — UNP,SLFP,JVP,HU මේ හැමෝම කාලය නැමති පරීක්ෂනයෙන් (test of time) අසමත් වී ජනතා විස්වාසය නැති කරගෙන ජනතාවගේ පිලිකුලට භාජනය වී ඇත…
    ඔවුන් ආත්මවංචනිකයන් බව ඔප්පු වී ඇත…
    ඔවුන් ගැන විශ්වාවයක් තබා ගන්නා ජනතාවද ආත්මවංචනිකයන් වනු ඇත !!!!!!!

    • Kamal says:

      ගිණි පිට කරමින් 😀 ගිණි කාපුවම ඔහොම තමා.

  2. Buddhist says:

    Susil’s leader is President Sirisena, and by attacking the Government he is attacking the Government which is being lead by his own leader. If Susil is so interested in attacking the Government he should first leave SLFP and join SLPP. Other wise he is an untrustworthy politician.

  3. ExUNPer says:

    Gooooood!
    This is not a party battle.
    This is not a Ranil, Maithri, Mahinda battle.
    This is a decisive battle against foreign antiLankan forces who have partially taken control of our country.
    We expect more boundaries, high run rate, ….while being not out.
    So play safely and smartly save mother Lanka.

  4. Amw says:

    These guys will even sell their Souls, to join the Pohottuwa.. This 16 or 15 created this whole drama (No Confidence Motion) just to show a reason to join the Pohottuwa for their future benefit. People who voted for Pohottuwa still and always will hate these Jokers..

  5. Aruna says:

    බොරුවට උඩු බුරන බල්ලො

  6. suba says:

    මේ බල්ලෝ ටික ආපහු ගත්තොත් එහෙම අපි නම් පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නෑ. පොහොට්ටුව පරදින එක නවත්තන්නත් බෑ.

  7. chandapala says:

    බොරු රඟපෑමක් වගෙයි. තාම බල බල ඉන්නේ කතාකලොත් අපහු යන්ඩ බලාගෙන. මේ අයගේ ඉතිහාසෙ එච්චර හොඳ නෑ .

  8. Raawanaa says:

    kaale iwara wenakota kohomath gini pitawenawa.

  9. sandun says:

    Susulata Anna kiyapanko next election akata.. api kaduwela. oka karapuwa hodata mathakai

  10. Lahiru says:

    Bambarath nawatinnata pera ithaa haiyyen karakenawaa! Metumaagea anthima muhurthaya elambila! Pissi baluwagea nikang gorawanawaa!

Main News