සූර් වී ආ පියා පුතාට එලිවෙන තුරු පහර දීලා.. කකුල් දෙකම කැඩිලා..

April 18, 2018 at 6:25 am | lanka C news
සූර් වී ආ පියා පුතාට එලිවෙන තුරු පහර දීලා.. කකුල් දෙකම කැඩිලා..

මාන්කුලම නීතිපුරම් ප්‍රදේශයේ දොළොස් හැවිරිදි ළමයෙකුට ඔහුගේ පියා විසින් පහර දීම නිසා එම ළමයා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති බවට මාන්කුලම් පොලීසිය කියා සිටියේය.

පියා විසින් කළ පහර දීම නිසා එම ළමයාගේ පාද දෙකටම බරපතළ ලෙස  හානි සිදු වී පාද දෙකේම අස්ථි බිදී ගොස් ඇතැයි වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පැවසූ බවට ළමයාගේ මව පැවසුවාය.

කේ .ඉසෙයිප්‍රියාන් නැමති දරුවාට සිය සැමියා විසින් බීමත්ව පැමිණ මුළු රැය පුරාම පහර දුන් බව තුවාල ලබා ඇති ළමයාගේ මව පොලීසියට පවසා ඇත.

මාන්කුලම පොලීසිය හා වවුනියාව රෝහල් පොලීසිය එක්ව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යන අතර ළමයාට පහර දුන් පියාව අත් අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇතත් සැකකාර පියා මේ වන විට නිවසින් පලා ගොස් ඇති බව වාර්තා වේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,902 Viewers

4 Comments to “සූර් වී ආ පියා පුතාට එලිවෙන තුරු පහර දීලා.. කකුල් දෙකම කැඩිලා..”

  1. Nim says:

    ME ASATHJATHI THIRESANUN KARANA
    PADADA WADAWALATA
    AGAM NAYAKAYOWATH
    AGAM WATH PALI NAHA
    LANKAWE NEETHIYA SADARANAWA
    MEWATA DADUWAM DIYA UTEI.

  2. Thushara says:

    වැඩක් නෑ යාලුවනේ …

    දෙයියෝ, බුදුන්, ජේසු පිළිම වාහනේ හයි කරගෙන යන උන් තමයි පාරේදී උනත් උපරිම බලු විදියට හැසිරෙන්නේ.
    කරන්ඩ දෙයක් නෑ bro මේක අපෙත් පව.
    ලස්සන ලංකාව, සක්කිලි මිනිස්සු

  3. අතුල කාෂ්‍යප (යැංකි එම්බා) says:

    කලබලවෙන්න එපා, මේ ලංකාවේ මිනිස්සු අතර ආගම් භේද අතිකරලා, උතුරටයි නැගෙනහිරටයි ඉඩම් සහ පොලිස් බලතල ගේන්න අපි කරන උප්පරවැට්ටියක්.

    ඔය කමෙන්ට් කරපු එකා අපේ එම්බසියේ වැඩකරන එකෙක්.

  4. kate says:

    I am a mother. My heart cant bare this. I want to beat that mother. Was she sleeping or was she dead while that man beating that boy?

Main News