සෙනසුරු වක‍්‍රය අවසන්.. මහින්ද බලවත් වීම ස්ථිරයි..- විජිත් රෝහණ විජේමුණි පැරණි අනාවැකිය යලි කියයි…

October 25, 2017 at 12:11 am | lanka C news
සෙනසුරු වක‍්‍රය අවසන්.. මහින්ද බලවත් වීම ස්ථිරයි..- විජිත් රෝහණ විජේමුණි පැරණි අනාවැකිය යලි කියයි…

ඔක්තොම්බර් 26 වැනිදා සවස සෙනසුරු ග‍්‍රහයා නැවතත් ධනු රාශියට පැමුණෙන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

පසුගිය ජනවාරි 26 වැනිදා සිට මේ දක්වා සෙනසුරු වක‍්‍රය පැවති බවද සදහන් කරන ඔහු එහි බලපෑමද විස්තර කරයි.

හෙට දිනයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බලය තහවුරු වන කාලවකවානුවක් උදා වන්නේ යයිද ඔහු සදහන් කරයි.

29,612 Viewers

14 Comments to “සෙනසුරු වක‍්‍රය අවසන්.. මහින්ද බලවත් වීම ස්ථිරයි..- විජිත් රෝහණ විජේමුණි පැරණි අනාවැකිය යලි කියයි…”

  1. Kumara says:

    ආයෙ අනාවැකි කියන්නෙනැ කියපු එකා අයෙත් ඇවිත් පච කෙලිනවා බලාගෙන හිටපන් මරාගෙ බලය තහවුරු වෙනකම් මෙව්වා හොඳයි බයියො පෝම් කරන්ඩ.

  2. එච්.ආර්. මැනේජර් says:

    අයියෝ සල්ලි… සිරා ගිය ජනවාරියේ මැරෙනවාමයි නැත්තන් ජීවිතේට ආයෙ අනාවැකි කියන් නෑ කියපු හාදය නේද? කමක් නෑ, සිංහලයට ඕන එකක් මතක තියෙන්නෙ සති 3යි, පීරපාහරන් කීවෙ. මුන්නැහැට අවුලක් නෑ.

  3. Saman says:

    මේ හාදයා සැරයක් අනාවැකියක් කියලා හිරේ ගියා නේද ?

    • sky says:

      තාමත් සෙනසුරා ආවේ නැහැනේ හිටන්ව ගෙනයන්න …සෙනසුරා කවදද එන්නේ ? බැරිද රටේ තත්වය කියලා call එකක් දෙන්න
      විජිත් රෝහණ විජේමුණි නම්වූ රණවිරුවාව අපි ගරුකරනවා එත් ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ ගැන නම් පැහැදීමක් නැත

  4. Wijebahu says:

    Munge anawaki Jan 8th hair guys Jati Api Dakka. Hoooo. Baiyo Tika Choon dan. Hoooo

    • Pemasiri says:

      Wijebahu kiyana mooo Podi lamayek wage..
      Muge comment wadakata nathi ewa.Moo hadanna makawalawath baha wage..

      • Jeeesus says:

        ඒක උගේ ජාතකේ වැරැද්ද. මම Wijebahuwa ව හදන්න කොච්චර උත්සාහ කලාද?
        ඒත්  ඒ ඌරා ඇදෙන්නෙම අසූචි ගොඩට

  5. P. Gamnampila says:

    Mahinda Mahaththayawa kaala daapu mae Paraya aahemath hire laginna oya dagalanne…

  6. සුජාතා ඇටම්පොල says:

    බොහොම හොඳයි! මහින්ද රාජපක්ෂ මැතිතුමා
    බලවත් වීම යනු මෙරටේ සැබෑ උරුමක්කාරයන්
    ශක්තිමත් වීමයි, ජයග්‍රහය වීමයි. මෙම අනාවැකිය
    ඒ ආකාර්යෙන්ම තහවුරුවී මෙරටට  විනකරන
    බෙදුම්වාදී බලවේග මර්දනය කිරීමටත්, රට බෙදන
    යෝජිත නව ව්‍යවස්ථාව එය ඉදිරිපත් කරන්නන්
    සහ ඊට ආධාර, අනුබල දෙන පාර්ශවයන් සමගම
    හමස් පෙට්ටියට යැවීමටත් බලය සහ ශක්තිය ලැබේවා
    යයි ප්‍රාර්ථනා කරමු!

  7. sam says:

    ane bola wijitha yana thanakata palayanko nikan eka ekata puka dilla pacha wen nathiwa ..
    ko ube anawaki kiyak hari giyada????? hooooooooooooooooooooooooooooo

  8. Samarasekara says:

    Ubath nikan idala idala wihilu ehema karanawa neda. Balagena ara polonnaruwai gamaralaya giya janawariwalata pera walakajja gahanawa kiyla hireth yanna wuna neda !

  9. sana says:

    අනේ කටපියාගෙන පලයන් යනදිහාක ගල්බූරුවා

  10. Hasarel says:

    මෙයා ලෝක හොරෙක් , රුපියල් 2500ක් අරගන , නුගේගොඩ සුපර් මාකට් එකේ ඉදන් , මිනුස්සු රවට්ටන්න , ලෝක හොරෙක් .පට්ට පල් බොරු කියන්නේ..

  11. siraa says:

    Mee paara Hiree yannamada koheda hadanne… 🙂

Main News