සෙන්පති සරත් වීරසේකර ජිනීවා සමුළුවේදී ලෝක ලොක්කන්ගේ ඇස් අරවයි.. හුසේන් කුමාරයාගේ මුහුණටම දරුණු ප‍්‍රහාරයක්.. [Video]

March 16, 2018 at 12:02 am | lanka C news
සෙන්පති සරත් වීරසේකර ජිනීවා සමුළුවේදී ලෝක ලොක්කන්ගේ ඇස් අරවයි.. හුසේන් කුමාරයාගේ මුහුණටම දරුණු ප‍්‍රහාරයක්.. [Video]

ශ‍්‍රි ලංකාව ගැන වූ වැරදි යෝජනාවක් ක‍්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කිරීමට ශ‍්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

37 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු සැසිවාරය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

වීරසේකර මහතා මෙම අදහස් දැක්වීම සිදු කරන ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන සදහා අදහස් දැක්වීමට ලබා දෙන අවස්ථාවේදීය.

43,059 Viewers

24 Comments to “සෙන්පති සරත් වීරසේකර ජිනීවා සමුළුවේදී ලෝක ලොක්කන්ගේ ඇස් අරවයි.. හුසේන් කුමාරයාගේ මුහුණටම දරුණු ප‍්‍රහාරයක්.. [Video]”

  1. Prof. Jagathchandra says:

    Congratulations, RA Weerasekera! You’re doing a great service to the country.

  2. Dubba says:

    Asylum seekers are one of the biggest businesses for the economy of the developed countries. They bring those people deprive of medical and housing facilities and their economy force them to work at least to get food and housing. By the old age they d not live until they get the retirement because of the horrible life they spend and die early before getting their retirement. Good for the developed countries and these guys just live on them.

  3. jayamal says:

    සරත් වීරසේකර මැතිතුමා මේ රටේ ඇත්ත තත්ත්වය පැහැදිලි කිරීමට සහ රට වෙනුවෙන් මෙසේ ඉදිරිපත් වීම ගැන අතිශයින් කෘතඥපූර්වකව ස්තූතිවන්ත වෙමි. ඔබතුමා වගේ තව දෙන්නෙක් හිටියා නම් මේ රට අද වැටී ඇති ප්‍රපාතයට වැටෙන්නෙ නැහැ කියලා මට හිතුන වාර බොහෝය.

    • sky says:

      සෙන්පති සරත් වීරසේකරට සිංහල අපේ උත්තමාචාරය …ප්‍රණාමය

    • CAT says:

      Real patriotism is a willingness to challenge the government or UN when it’s wrong.
      Don’t wait until you reach your goal to be proud of yourself ..Be proud of very step you take
      THANK YOU ,Admiral Weerasekara ,We are all proud of you

  4. Police Junta media speaker says:

    Well done Sir, Keppayata boro show baa

  5. Sorry Buwa says:

    Sir ,You are our Hero. May triple gem bless you

    • SALMAL says:

      Patriotism is supporting your country all the time, and your people when it deserves it.
      Well done … Admiral Sarath Weerasekara , Thank you Sir.
      We Salute you Sir

  6. Edwin says:

    May you have the blessing of god Kataragama.

  7. Ratawasiya says:

    Api methumaawa 2020 di Sri Lanka Janadipathi karamu. Kala yuthui!

  8. Sana says:

    Well done Mr Sarath Wijesekara and you a rial sri-lanakan

    ape pawata may rata ada bera ganna wela thiyenne may rata karana .

    kala kanninigena

    • JOY says:

      A hero is someone who understands the responsibility that comes with his freedom.
      Admiral Sarath Weerasekara you are a great hero …May the Triple Gem Bless you Sir .

  9. daminda says:

    itu kota thama sathu yuthukamm labunath lokenn garahumm- iwasannta puluwannam nubaya lakkmawagae putha uthumm

  10. ආනමඩුවෙි නන්ද හිමි says:

    සරත් වීරසේකර මානසික රෝගියෙක්.NGO එකක් අටවගෙන හැම වතාවකම ජිනීවා ගිහින් ෂෝ එකක් දානවා.නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ.ජාත්‍යන්තර සංවිධාන ඉදිරියේ ආවෙිගකාරීව හැසිරීමෙන් ඇති සෙතක් නැහැ.

    • JUDE says:

      සරත් වීරසේකර මානසික රෝගියෙක් නොවේ ඔහු ජාතික වීරයෙක් …අයුක්තිය අසාධාරණ බොරුව ඉදිරියේ නිර්භීතව පෙනිසිටීන සෙන්පතියෙක්
      මානසික රෝගියා .ඔබයි ආනමඩුවෙි හම්බ .NGO දෙමළ ඩයස්පෝරාවේ බත්බැලයා ….කටවහගෙන හිටු

    • lakson says:

      දෙමළ ඩයස්පෝරාවේ බත්බැලයා ….කටවහගෙන හිටු

    • Aurora says:

      උතුම් බුද්ධ චීවරයට මුවාවී ආනමඩුවේ නන්ද නමින් ලියන්නා NGO කුක්කෙක් හෝ රනිල් මංගල ඩබලගේ සමලිංගික සහචරයෙක් වීමට ඇති සම්භාවිතාවය 99% තරම් ඉහලය. මේ රටේ ආරක්ෂක දේවතාවන් වන ස්වාමීන් වහන්සේ නමකට කොටි ගුහාවක් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසියේදී රට වෙනුවෙන් සහ සිංහල ජාතිය වෙනුවෙන් ජයග්‍රාහී සටනක යෙදෙන කොමදෝරු සරත් වීරසේකර වැනි දේශ ප්‍රේමීයකුට එරෙහිව ලියන්න පුළුවන් එවන් අපතයකුට පමණි.

    • FREE says:

      ඔබට දානය දෙන අහිංසක දායකයිනුත් මානසික රෝගීන්ද?කරුණාකර චීවරයට නිඟා නොකර දක්‍ෂ මානසික වෛද්‍යවරයකු හමුවන්න​.

    • පිංගුත්තර​ says:

      මොහු සමනළයෙකි.ඊට එහා කිසිවක් කිව යුතු නැත​.

  11. Lal says:

    Well done Mr Sarath Wijesekara

  12. Gamini Abaya says:

    I Respect you Desha Bandu…

  13. Leon Ma says:

    Please stop calling this ” Moron ” as “Prince” because the UN norms do not permit her officers to use their private titles. Are we still such mental slaves to worship a sworn enemy of the country who has vouched to abide by the hidden ( yet open ) agenda of the Diaspora and the WEST ?

  14. Darshana Weerasena says:

    එක්සත් ජාතීන් ගේ නිළ ප්‍රකාශ මොහු අඳුන්වන්නේ Mr . ලෙස ය.

    The UN does not permit the use of royal or other titles by its officials in the context of their official work.

    එක්සත් ජාතීන් ගේ සංවිධානය, එහි නිළධරයන ට රාජකීය හෝ කුමාර හෝ, කිසිම නම්බු නාමයක් රාජකාරියේ දී භාවිතය ට අවසර නොදේ.

    මානව හිමිකම් අජූත, ජෝර්දාන සම්භවික සෙයිද් අල් හුසෙන් , පුම්බන්නේ අහවල් දේකට ද ?

    දර්ශන

  15. දයාසිංහ සූරියබණ්ඩාර,දිගාමඩුල්ල says:

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලටද සිය අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව දෙනවා.මානව හිමිකම සමුළුව සෑම වසරකම පැවැත්වෙන විට ලෝකය පුරා සිටින මෙවැනි සංවිධානවල නියෝජිතයින්ද මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන කමිටු සැසිවාරවලදී ඔවුන්ගේ අදහස් දක්වනවා.මෙික අරැමයක් නොවෙයි.එවැනි සංවිධානවලට ජිනීවා වලට යන්න වීසා පවා ලබාදෙනවා.සරත් වීරසේකර දැන් කී වතාවක් මෙම සමුළුවට ගියාද?ඔයවගේ කථා කීයක් ඉදිරිපත් කළාද?මහින්ද රාජපක්ෂ 1988-89 JVP භීෂණය පැවැති වකවානුවෙ ශ්‍රීලංකා රජයට සහ හමුදාවලට විරැද්ධව ජිනීවා ගියානේ. ඒකාලෙ අසාධාරණයට ලක්වුන සිංහල තරැණයින්ගේ පවුල්වලට සෙතක් උනාද? නැහැනෙ.

    සරත් වීරසේකර ඔයිට වඩා හොඳයි නැගෙනහිර පලාතෙ මිනිස්සුන්ට ජලය ලබදෙන්න හැකි වැඩපිළිවෙලක් ගැන හිතුවනමි.

Main News