සොදුරු මාධ්‍යවේදියා හේමනලින් කරුණාරත්න දිවි රගමඬලින් සමු ගනී..

June 5, 2018 at 3:00 pm | lanka C news
සොදුරු මාධ්‍යවේදියා හේමනලින් කරුණාරත්න දිවි රගමඬලින් සමු ගනී..

ප‍්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

සිය නිවසේදී හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් ඒ මහතා මෙසේ අභාවප‍්‍රාත්ත වන විට 56 වියේ පසුවිය.

අභාවප‍්‍රාත්ත වන විට Heritage TV (HTV) රූපවාහිනියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලද ඔහු රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙක් ලෙසද කටයුතු කලේය.

ජාතික රූපවාහිනිය ස්වර්ණවාහිනී ආයතනවල ඉහල තනතුරුද ඔහු විසින් හොබවා තිබේ.

32,270 Viewers

17 Comments to “සොදුරු මාධ්‍යවේදියා හේමනලින් කරුණාරත්න දිවි රගමඬලින් සමු ගනී..”

  1. Saradiel says:

    ඔබට නිවන් සැප ලැබේවා!

  2. KADUWELA SIWA says:

    අපේකම,උරුමය ලොවට කියාපාන්න ගරු කටයුතු මාධ්‍යවේදියෙක් ලෙස ඔබ කල මෙහෙය අතිවිශිෂ්ඨය. ඔබට නිවන් සුව පතමි.

  3. ප්‍රනීත් says:

    9.05 තුලින් අපව අමුතුම ලොවකට කැන්දා පරිසරයට ආදරය කරන හැටි කියාදුන් ඔබට නිවන් සුව අත් වේවා

  4. බෙර හඬ says:

    ඔබගේ පරිචය සම්භාවණීය විය. ඉතා කණගාටුදායක වූ, බලාපොරොත්තු නොවූ මෙම වියෝව සම්භාව්‍ය මාධ්‍ය පුරාවටම හිදැසකි. ඔබට නිවන් සුව පතමි.

  5. Pathamu nuwan suwa. says:

    Pathamu nuwan suwa.

  6. SMA Panadura says:

    Dear Mr. Hema Nalin Karunaratne, Your untimely demise has created a hugh vacuum in the Sri Lanka Television field. You may attain Nibbana.

  7. Ratawesiya says:

    Anichchawatha sankara uthpaada wayadammino!

  8. nimal says:

    ඔබට නිවන්සුව

  9. palitha says:

    Nivan Suwa Labewa !!!

  10. Upali says:

    ඔබේ දිවිය පරිසමාප්තයෙන්ම සුන්දරයි, ආදර්ශනීයයි, ප්‍රදර්ශනීයයි … තවත් කුමක් කියමිද …. මටත් කලින් ඔබ හදිසියේම යන්න ගියා. ඉතින් ඔබට නිවන් සුව පතමි.

  11. JANA says:

    Good bye my dear friend,Good bye forever.
    Janaka from BS2.

  12. වැඩිහිටියා says:

    ගරු කටයුතු මාධ්‍යවේදියෙක් ලෙස ඔබ කල මෙහෙය අතිවිශිෂ්ඨය. ඔබට නිවන් සුව පතමි.

  13. sanidu sooriarachchi says:

    unbelievable sad news. ඔබට නිවන්සුව

  14. Upali says:

    අපිට තවත් කාලයක් අපේම ලෝකයේ ම රැඳී ඉන්න දෙන්න ඔබ කල මෙහෙය අනබිබවනීයයි. ඔබගෙ හදිසි වියෝව අපේක්ශා නොකලකි. ඔබට නිවන් සුව පතමි.

  15. Arambawela says:

    Obata niwan suwa lebewa

  16. D Perera says:

    ඔබට නිවන් සැප ලැබේවා!

Main News