සෝභිත හිමිගේ ගුණ සමරුවට කිසිම නායකයෙක් ආවේ නෑ.. අද ඔවුනට නාග විහාරයට එන්න කොන්ද පණ නෑ..- විජේදාස

November 14, 2017 at 3:00 pm | lanka C news
සෝභිත හිමිගේ ගුණ සමරුවට කිසිම නායකයෙක් ආවේ නෑ.. අද ඔවුනට නාග විහාරයට එන්න කොන්ද පණ නෑ..- විජේදාස

සාධාරන ව්‍යාපාරයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණ සමරුව නිමිත්නෙත් උන් වහන්සේ වැඩ සිටි කෝට්ටේ ශ‍්‍රි නාග විහාරයේ පැවති සැමරුම් උළෙලට සහභාගී වීමට තරම් පෞරුෂයක් වර්තමානයේ එම ව්‍යාපාරය නියෝජනය කරන්නන්ට නොතිබීම ගැන තමන් කණගාටු වන බව හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මහාචාර්ය සරත් විජේසූරිය ප‍්‍රමුඛ එහි වත්මන් නියෝජිතයින් අද දුෂණයට විරුද්දව කතා කරමින් සිටියද වත්මන් රජයේ සිටි දුෂිතයින්ගේ හා වංචනිකයින්ගේ රැුකවලුන් ලෙස ක‍්‍රියා කරන බවත් පෙනෙන බවද ඔහු සදහන් කරයි.

හිටපු ඇමතිවරයා මේ බව සදහන් කරන්නේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

12,961 Viewers

6 Comments to “සෝභිත හිමිගේ ගුණ සමරුවට කිසිම නායකයෙක් ආවේ නෑ.. අද ඔවුනට නාග විහාරයට එන්න කොන්ද පණ නෑ..- විජේදාස”

  1. vishnu says:

    ඔබ නියම තැන හිටගන්න එවිට ජනතාව ඔබ වටා
    රොක් වෙනු ඇත

    • ඩීල්දාස says:

      මම දැනටමත් මැදමුලන වැසිකිළියෙ තමයි හිටගෙන ඉන්නෙ ඒත් ජනතාව මා වටා Rock වෙන්නෙ නෑ බං

      • Hitan n.Hutan. says:

        ඩීල්දාසයො,රොක්වෙනව කියන්නෙ එක්කහු වෙනවට උඹ ලියල තියන Rock එක ඉංග්‍රීසි ශබ්ද කෝෂයෙන් බලපං.ඔය Rock එක මෙතෙන්ට ගැලපෙන්නෙ නැහැ.

  2. Samarasekara says:

    Ubatath kondak nai ne ban. Amathikamin elawala daalath Kicha wewi thawama anduwata wela inna oyage konda koheda ban. Kohomath raajitha, sb, wijedasala, dayasiri wage paina pains inna rilawunta anagathayak nai issarahata.

  3. Upali says:

    you are a even as a UNP member with some sort of level what you can stay, talks at least what is reliable. Even SLFP ministers have no back born to talk truth. We will see all in next elections.

  4. lokka says:

    Thopi serama palhoru.

Leave a Comment

Main News