සෝමාලි කොල්ලකරුවන් සත පහක්වත් නැතිව ශ‍්‍රී ලාංකිකයන් සහිත නැව මුදා හැරි හේතුව මෙන්න..

March 17, 2017 at 9:20 am | lanka C news
සෝමාලි කොල්ලකරුවන් සත පහක්වත් නැතිව ශ‍්‍රී ලාංකිකයන් සහිත නැව මුදා හැරි හේතුව මෙන්න..

සෝමාලි කොල්ලකරුවන් විසින් පැහැරගෙන තිබූ ශ‍්‍රී ලංකා කාර්ය මණ්ඩලය සහිත බේරා ගැනීමට හැකිවීම විශාල රාජතාන්ත‍්‍රික ජයග‍්‍රහණයක් බව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද සිදුවීම සම්බන්ධයෙන් මැදිහත් වෙමින් මෙරට ආරක්‍ෂක අංශ වෙත උපදෙස් දී තිබුනේ ශ‍්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සදහා සෝමාලියානු ආරක්‍ෂක අංශ සමග සම්බන්ධිකරණයෙන් කටයුතු කරන ලෙසයි.

මේ අතර විදෙස් මාධ්‍ය  වෙත එක් සෝමාලි කොල්කරුවෙක් පවසා ඇත්තේ මෙම නෞකාව කොන්දේසි විරහිතව මුදාහරිනු ලැබුවේ සෝමාලියානු ව්‍යාපාරිකයෙක් විසින් එය කුලියට ලබා ගෙන තිබූ බව දැනගත් නිසා බවයි.

අසෝසියේටට් ප්‍රෙස් වාර්තාව සදහන් කර ඇත්තේ මෙම පැහැරගැනීම වනාහී 2012න් පසු සෝමාලියානු මුහුදු කලාපයේ දී විශාල ප්‍ර‍මාණයේ නාවික යාත්‍රාවක් පැහැර ගන්නා ලද පළමු අවස්ථාව බවත් කලින් ක‍්‍රියාත්මක වූ ජාත්‍යන්තර මුහුදු කොල්ලකරුවන් මැඩලීමේ මුර සංචාර විසින් එවැනි ප්‍ර‍හාරයන් මැඩපවත්වා තිබුනු බවත්ය.

81,213 Viewers

10 Comments to “සෝමාලි කොල්ලකරුවන් සත පහක්වත් නැතිව ශ‍්‍රී ලාංකිකයන් සහිත නැව මුදා හැරි හේතුව මෙන්න..”

  1. Alapaluwa says:

    අපේ යාපාලනයේ ගොඩ මංකොල්ලකරුවන් විසින් කිවුවොත් කියන්නෙම පට්ටල් පල් බොරුම තමයි.මුන්ට පුලුවන්ද අඩුතරමින් එවැනි දෙයක් වත් කරා කියලා කියන්න මේ අවුරුදු දෙකකටත් වැඩිකාලයක් රටේ සම්පතුයි දෙපොළයි ධනයයි කොල්ල කාකා හිටියාමිසක් අනේ මන්ද මෙවැනි පට්ටපල් බොරුකියන්න මුන් භයනැද්ද මන්දා.අඩුතරමින් වැස්සකටවත් හෝ කරුමයකටවත් හරි දහම්පාසලකට ගොඩවෙලාම නැද්ද? යකෝ රතනසුස්තරය හොඳට කටපාඩම් කර ලේච්චවී රජවරුවගේ විශාලා නගරයවගේ දැහැමිව පාලනය කරන්න ඉගෙනගනිල්ලා!

  2. ExUNPer says:

    වැදගත් හර්ෂ මහත්තයත් මේ තරම් බාල බඩු ගන්න කඩේ යනව !
    ප්‍රභාකරන් හිටිය නම් ජනාධිපතිතුමාට බයේ මුහුදට පනිනව……අයියෝ පවු !

  3. kamalsiri kuruwita says:

    මේ නැවේ අයිතිකාරය උන්ගේ රටේ සෝමාලියානු ධනවතෙක්ලු. ඒ නිසයි මේ නිකන්ම නැවයි මිනිස්සුයි දෙකම කප්පම් නොගෙනම නිදහස් කලේ. එතකොට අපේ රටේ මිහරක් ටික රවටගත්තු කොළ රතු ගැන්සියෙ ලොක්කෝ මොනවද මේ කියන බයිලා. ඒ නැව සෝමාලියානකාරයකුට අයිති නොවුනනම් බලන්න තිබ්බ සෙල්ලම. අනික සොමාලියානු නැවූ කොල්ලකරුවෝ හොරු වුනත් උන් උන්ගේ රටේ අයට තියෙන සැලකිල්ල අපේ සුද්දන්ට ආවඩන අයියලට ඉතා හොඳ ආදර්ශයක්. අපේ රටේ එවුන් අපේ එකාලවමනේ මරාගෙන කන්ඩ හදන්නේ බලයට තියෙන කෑදරකමට චන්දයක්වත් තියන්නේ නැතුව, පරදියි කියල බයේ.

  4. ඔටුවා says:

    මහා දවාලේ මහා බැංකුවෙන් බිලියන් ගානක් කොල්ල කාපු නියම මංකොල්ල කාරයින්ගේ රටක් කියල දැන ගත්තු ගමන් උන් නැව නිදහස් කරන්න ඇති.

    • Nimal says:

      Irshiyawata beth naeha.

      • Boo says:

        Very true, that is why the current thieves lied to people against previous givernment. This thief gang was just jealous on the previous government and MR.
        Jealousy has no medicines to cure.

  5. sura says:

    අපේ පරදේශ ඇමතිලගේ වැඩ සහ කිඩ කොහොමෙද
    හර්ෂගෙයි අවමංගලගෙයි වැඩ තමා.

  6. Aurora says:

    ඔය කිසිම හේත්වක් නිසා නෙවෙය් අපේ මහා වීර චතුර සේනාරත්න සෝමාලියාවට එනවා කියල කෝල් එකක් සෝමාලියා ජනදිපතිට දීල. ඒක දැනගත්දා ඉඳල කොල්ලකරයන්ට බඩ යනවා. වැඩේ බේරගන්න තමා නාවිකයෝ නිදහස් කලේ.

    කොහොමද අපේ මහා වීර චතුර සේනාරත්න ගේ වැඩ ?

Main News