සෝමාලි මුහුදු කොල්ලකරුවන් මෙන් ලංකාවේ බැංකු කොල්ලකරුවන් ලෝක ප‍්‍රසිද්ද වේ..

October 13, 2017 at 3:27 am | lanka C news
සෝමාලි මුහුදු කොල්ලකරුවන් මෙන් ලංකාවේ බැංකු කොල්ලකරුවන් ලෝක ප‍්‍රසිද්ද වේ..

බලය ලැබුනු ගමන් මහ බැංකුව කොල්ල කෑ අය දැන් විදේශ රටවල බැංකු කොල්ල කෑමට පටන් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

සෝමාලයේවේ සිටින්නේ මුහුදු මංකොල්ලකාරයින් බවට ලෝකයේ ප‍්‍රසිද්ද වී ඇති ආකාරයටම ලංකාවේ සිටින්නේ බැංකු මංකොල්ලකාරයින් බව ලෝක ප‍්‍රසිද්ද වී ඇති බවද ඔහු එහිදී සදහන් කලේය.

7,878 Viewers

2 Comments to “සෝමාලි මුහුදු කොල්ලකරුවන් මෙන් ලංකාවේ බැංකු කොල්ලකරුවන් ලෝක ප‍්‍රසිද්ද වේ..”

  1. asaranaya says:

    අසව් ! බලව් ! මයිතූනයාගෙ සන්වර්දනේ, කියලා වැඩැක් නැහැ.

Main News