සෞඛ්‍ය තොරතුරු පිළිබද ජාතික ප්‍රතිපත්තිය එළිදක්වයි…

July 8, 2017 at 2:38 am | lanka C news
සෞඛ්‍ය තොරතුරු පිළිබද ජාතික ප්‍රතිපත්තිය එළිදක්වයි…

සෞඛ්‍ය තොරතුරු පිළිබද ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙි දී පැවැත්විනි.

මෙහිදී සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා වෙත එම ප්‍රතිපත්තිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග) චම්පිකා වික්‍රමසිංහ මහත්මිය විසින් පිරිනමන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

537 Viewers
Main News